පලාගිය රථ දෙකකට හමුදාවෙන් වෙඩි තබයි.. අයෙක් මරුට..

May 11, 2019 at 9:20 am | lanka C news
පලාගිය රථ දෙකකට හමුදාවෙන් වෙඩි තබයි.. අයෙක් මරුට..

මෝටර් රථ දෙකක් අණ නොතකා පලා යද්දී නාවුක හමුදාව විසින් වෙඩි තබා තිබේ.

එම වෙඩි තැබීම නිසා එක් පුද්ගලයෙකු මිය ගොස් අයෙක් තුවාල ලබා ඇත.

අද අලුයම මෙම වෙඩි තැබීම් සිදු ව ඇත්තේ වත්තල හුණුපිටිය මාර්ග බාධකයේදීය.

136 views
Main News