පලාත් පාලන මැතිවරණයෙන් පසු පොහොට්ටුව පසුබෑමක.. ප‍්‍රශ්ණ ගොඩයි..- කෙහෙලියගෙන් පොහොට්ටුව කැළඹෙන කතාවක්..

July 22, 2018 at 11:05 pm | lanka C news
පලාත් පාලන මැතිවරණයෙන් පසු පොහොට්ටුව පසුබෑමක.. ප‍්‍රශ්ණ ගොඩයි..- කෙහෙලියගෙන් පොහොට්ටුව කැළඹෙන කතාවක්..

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ පසුගිය පෙබරවාරි 10 වැනිදා පැවැත්වූ පළාත් පාලන මැතිවරණයෙන් පසු පසුබැස ඇති බව ඒකාබද්ද විපක්‍ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත‍්‍රී කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.

ඔහු මේ බව කියා සිටියේ එම පක්‍ෂයේ මහනුවර දිස්ත‍්‍රික් පළාත් පාලන නියෝජිතයන් දැනුවත් කිරීමේ හමුවක් මහනුවරදි අමතමිනි.

සභාපතිලා උප සබාපතිලා පත් කරද්දීත්, ලයිස්තුවෙන් මන්ත‍්‍රී දුර නම් කරද්දීත් ප‍්‍රශ්න ඇති වූ බවත් මන්ත‍්‍රීවරයා කීය.

24 views

4 Comments to “පලාත් පාලන මැතිවරණයෙන් පසු පොහොට්ටුව පසුබෑමක.. ප‍්‍රශ්ණ ගොඩයි..- කෙහෙලියගෙන් පොහොට්ටුව කැළඹෙන කතාවක්..”

  1. Lanka says:

    කෙහෙලිය කොහෙලිය පැනිලිය.

  2. සුරේන් ඒකනායක, අනිවත්ත. says:

    කෙහෙළිය UNPයෙ ඉන්න කාලෙ UNPය⁣ට කොඩිවිනයක්. මහින්ද ලගට පැන්නට පස්සෙ මහින්දට ඇණයක්. මූ පිස්සු කෙළින්න පටන් ගත්තට අමතරව මුගෙ පුතාත් පිස්සු කෙළින්න පටන් ගත්තා. දෙන්නටම මදන විසේ ගැහුවා. ඔස්ට්‍රෙිලියාවට ගිහින් කොටු පනින්න ගිහින් කකුල් කඩා ගත්තා.
    ඒ විතරක්යැ දුව UN එකට ගිහින් ශවෙින්ද්‍ර සිල්වා එක්ක ජල්ලියක් ඇල්ලුවා. පුතා කී වතාවක් කොළඹදි පොලීසියට කොටුවෙලා උසාවියෙන් දඩුවමි ලැබුවද? චූ කරන්න ගුවන්යානා වල දොරවල් අරින්න හැදුවෙත් පුතානෙ. පුතා දිවිවෙ රසියන් කෑලි පස්සෙමයි.
    පවුලේ ඔක්කොම උන් එක වල්ලෙ පොල්.
    හැබැයි කෙහෙළිය ගෑණිට නමි පටිට බයයි. ගෑණිගෙ කටත් පඩික්කම වගෙයි.
    මුන්වගේ පාරාජිකා වෙචිචි එවුන් ලංකර ගත්තොත් පොහොටිටුවටත් දෙයියන්ගෙම පිහිටයි.

  3. thilan says:

    23% chanda nathi unp wage pakshaya thamai oyagollonge virudda pile inne. Anika Mahinda virodi chanda unp,JVP slfp kiyala bedunama oyagollo gedarata wela hitiyath dinanawa. Oya monadey hithe thiyagena katha kalath ekathamai atha.

  4. බබා says:

    කෙහෙලියත් ද්‍රෝහියෙක් වෙන්නයි යන්නෙ.

Main News