පලාත් සභා අහෝසි කරනවා කියා මා කීවේ නෑ..

September 19, 2020 at 3:50 pm | lanka C news
පලාත් සභා අහෝසි කරනවා කියා මා කීවේ නෑ..

පළාත් සභා ක්‍රමය අහෝසි කරන බවක් තමන් විසින් ප්‍රකාශ කලේ නැතැයි පළාත් සභා සහ පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය සරත් වීරසේකර මහතා සඳහන් කරයි.

පළාත් සභා ක්‍රමය සම්බන්ධයෙන් තමන් පෙර සිටම විරුද්ධ ස්ථාවරයක සිටි බවත් දැන්ද එම ස්ථාවරයේ සිටින බව බවද ඔහු කියා සිටියේය.

පළාත් සභා මේ රටක ලැබුනේ 13 සංශෝධනය හරහා දේශපාලන වුවමනාවක් මත මිස ආර්ථික උවමනාවක් මුල් කරගෙන නොවන බවද ඔහු තවදුරටත් පැවසීය.

මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පල කරන ලදී.

21,801 views

15 Comments to “පලාත් සභා අහෝසි කරනවා කියා මා කීවේ නෑ..”

  1. S.Vitharana says:

    Ane mage kata amathi thuma.

  2. Alapaluwa says:

    විමල්ටත් නොදී කොලබ ගොන් බයියෝ මෙයාට මනාප දුන්නෙ. බලපුවම විමලෙ තව හොඳා. 😀

  3. Jagath says:

    කෝ බෛයියෝ ටික. සද්ද නෑ. අගමැති මූට දෙකක් කියන්න ඇති. වචනේ වෙනස් වුනේ ඒ කයි.

  4. Kgs basnayake says:

    Oh ok
    Change the tune
    8000+ members
    Public have to pay for their salaries and other benefits
    One way it is like increasing the job prospects
    If this is brought another burden to country
    Waste of public money
    Then reduce number of members in parliament
    Why 225+8000+ ps /local councils

  5. ඉසුරැ දේවප්‍රිය says:

    සරත් වීරසේකර බොරැ ඝෝෂාවක් දාල අමුතුම ගමනක් යන්න Try කළා. එම මතයට එරෙහිව පොහොටිටුවෙම ප්‍රබල පිරිසක් නැගී සිටිය. දැන් වීරසේකර වෙන කතාවක් කියනවා. 2010 අමිපාරෙන් දිනල 2015 එහෙන් පැරදුන වින්නැහියම 2025 කොළඹින් වෙන ලක්ෂණ තියෙනවා.
    මාළුව නහින්නෙත් කට හින්දලු.

Main News