පලාත් සභා අහෝසි කරනවා කියා මා කීවේ නෑ..
September 19, 2020 at 3:50 pm | lanka C news
පළාත් සභා ක්‍රමය අහෝසි කරන බවක් තමන් විසින් ප්‍රකාශ කලේ නැතැයි පළාත් සභා සහ පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය සරත් වීරසේකර මහතා සඳහන් කරයි.
පළාත් සභා ක්‍රමය සම්බන්ධයෙන් තමන් පෙර සිටම විරුද්ධ ස්ථාවරයක සිටි බවත් දැන්ද එම ස්ථාවරයේ සිටින බව බවද ඔහු කියා සිටියේය.
පළාත් සභා මේ රටක ලැබුනේ 13 සංශෝධනය හරහා දේශපාලන වුවමනාවක් මත මිස ආර්ථික උවමනාවක් මුල් කරගෙන නොවන බවද ඔහු තවදුරටත් පැවසීය.
මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පල කරන ලදී.
Ane mage kata amathi thuma.
විමල්ටත් නොදී කොලබ ගොන් බයියෝ මෙයාට මනාප දුන්නෙ. බලපුවම විමලෙ තව හොඳා. 😀
කෝ බෛයියෝ ටික. සද්ද නෑ. අගමැති මූට දෙකක් කියන්න ඇති. වචනේ වෙනස් වුනේ ඒ කයි.
Oh ok
Change the tune
8000+ members
Public have to pay for their salaries and other benefits
One way it is like increasing the job prospects
If this is brought another burden to country
Waste of public money
Then reduce number of members in parliament
Why 225+8000+ ps /local councils
සරත් වීරසේකර බොරැ ඝෝෂාවක් දාල අමුතුම ගමනක් යන්න Try කළා. එම මතයට එරෙහිව පොහොටිටුවෙම ප්‍රබල පිරිසක් නැගී සිටිය. දැන් වීරසේකර වෙන කතාවක් කියනවා. 2010 අමිපාරෙන් දිනල 2015 එහෙන් පැරදුන වින්නැහියම 2025 කොළඹින් වෙන ලක්ෂණ තියෙනවා.
මාළුව නහින්නෙත් කට හින්දලු.