පලාත් සභා අහෝසි කරනවා කියා මා කීවේ නෑ..

September 19, 2020 at 3:50 pm | lanka C news
පලාත් සභා අහෝසි කරනවා කියා මා කීවේ නෑ..

පළාත් සභා ක්‍රමය අහෝසි කරන බවක් තමන් විසින් ප්‍රකාශ කලේ නැතැයි පළාත් සභා සහ පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය සරත් වීරසේකර මහතා සඳහන් කරයි.

පළාත් සභා ක්‍රමය සම්බන්ධයෙන් තමන් පෙර සිටම විරුද්ධ ස්ථාවරයක සිටි බවත් දැන්ද එම ස්ථාවරයේ සිටින බව බවද ඔහු කියා සිටියේය.

පළාත් සභා මේ රටක ලැබුනේ 13 සංශෝධනය හරහා දේශපාලන වුවමනාවක් මත මිස ආර්ථික උවමනාවක් මුල් කරගෙන නොවන බවද ඔහු තවදුරටත් පැවසීය.

මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පල කරන ලදී.

21,807 views

15 Comments to “පලාත් සභා අහෝසි කරනවා කියා මා කීවේ නෑ..”

  1. Love nature says:

    ලංකාවේ මැතිවරණ ක්‍රමය යළිත් කොට්ඨාශ ක්‍රමයට පැවැත්වීමේ එකඟතාවයක් පැමිණ ඇත. තමන් ගේ බල ප්‍ර දේශය නියෝජනය කරන මන්ත්‍රීවරයෙකු සිටිය යුතු බව ජනතාව විසින් කියා සිටින්නට පටන් ගත්තේ සර්ව ජන චන්දය ආරම්භ වූ අවස්ථාවේ නොව 1980 දශකයෙන් පසුව 1989 දී පළමු වරට සමානුපාතික මැතිවරණ ක්‍රමය යටතේ මැතිවරණ පවත්වා නියෝජිතයන් පාර්ලිමේන්තුවට සහ පළාත් සභාවට පත් වීමෙන් පසුවය. සමානුපාතික ක්‍රමය යටතේ සමස්ත මැතිවරණ කලාපය පුරාවටම තරඟ වැදීමට සිදු වීමත් අධික ලෙසට ප්‍රචාරක වියදම් ඉහළ යෑමත් ඒ තුළින් සිදු වූ දේශපාලන අක්‍රමිකතා නිසාත් ජනතාව මෙ ක්‍රමය වෙනස් විය යුතු යයි කියා සිටියහ.

  2. Sanjeewa says:

    අද්මිරාල් ගෙත් වලිගෙ කපලා වගෙ එක call එකයි ආවෙ indian embassy එකෙන්. අනේ වියත්මග ට ගිය කල කිව්වලු

  3. Mangala says:

    මේ මොකද මේ, වචන වෙනස් කරන්න එපා. ජනතාව කියන්නේ ඔය මගුල එපාම කියලා. දැන් නිකන් වටේ යන්න හදන්න එපා.

  4. malraj says:

    pawe neda meya ..hitan… tham aluthe nee…. hitan…

  5. Madushanka says:

    සින්හ නාද බලු කෙදිරිලි

  6. දිලිත් says:

    දැන්වත් තේරෙනවද මුන් යුද්දෙ කරපු හැටි… කොන්ද පන නැති නායකයෝ
    අදටත් අපේ වීරයා සරත් ෆොන්සේකා

  7. nihitha says:

    එහෙම නැත්නම් මොන කෙං ගෙඩියක් ගැනද කිව්වේ. වියත් මග මෙහෙම නම් අනික් අම්බරුවන් කුමන කතාද වීරසේකර මහත්තයෝ.වැඩිම මනාප දී දියවන්නාවට යැව්වේ ඕව අහන්න නෙවෙයි .

  8. Ayyooooo… sirisena… Raspot… Saarrr

  9. Mee harak says:

    Baba hukun…. Ruhunu, Maya , Pihiti…. theory…

  10. ත්‍රීවීල් says:

    මොන තරම් වැදගත් විදියට හිටපු මනුස්සයෙක්ද මේ???
    දැං පිස්සු කියවනවා … පව්.

Main News