පලාත් සභා අහෝසි කරන්නේ නම් නැගෙනහිර පර්යන්තය, කන්කසන්තුරේ වරාය, පලාලි ගුවන් තොටුපල ඉන්දියාව ඉල්ලයි..?

January 28, 2021 at 12:02 am | lanka C news
පලාත් සභා අහෝසි කරන්නේ නම් නැගෙනහිර පර්යන්තය, කන්කසන්තුරේ වරාය, පලාලි ගුවන් තොටුපල ඉන්දියාව ඉල්ලයි..?

කොළඹ වරාය නැගෙනහිර පර්යන්තය, කන්කසන්තුරේ වරාය, පලාලි ගුවන්තොටුපළ ඉන්දියාවට අවශ්‍ය බව ද ඉන්දියාව විසින් දන්වා ඇතැයි පෙරටුගාමී සමාජවාදී පක්ෂය සඳහන් කරයි.

එහි අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පෙන්වා දෙන්නේ මෑතකදී මෙරට සංචාරයේ යෙදුණු ඉන්දීය විදේශ අමාත්‍යවරයා විසින් මේ බව දන්වා තිබෙන බවය.

පළාත් සභා ක්‍රමය අහෝසි කරන්නේ නම් මෙම ස්ථාන තුන ඉන්දියාවට අවශ්‍ය බව ඉන්දීය විදේශ අමාත්‍යවරයා මෙරට කල සංචාරයේදී දන්වා ඇතැයිද ඔහු කියා සිටියේය.

සම්මන්ත්‍රණ සභාවක් අමතමින පුබුදු ජයගොඩ මහතා මේ බව පැවසීය.

82,079 views

32 Comments to “පලාත් සභා අහෝසි කරන්නේ නම් නැගෙනහිර පර්යන්තය, කන්කසන්තුරේ වරාය, පලාලි ගුවන් තොටුපල ඉන්දියාව ඉල්ලයි..?”

  1. gorilla says:

    සියලුම සිංහල 18-37 පිරිමි අයවලුන්ට යුද පුහුණුවක් ලබල දීල ,සුදුසුකම් ඇති අපරාද ඉතිහාසයක් නැති,චරිතවත් අයට ඇමරිකාවේ වගේ semi automatic රයිෆල්,ශොට්ගන්,පිස්ටල් මිලදී ගන්න අවස්තාව ලබා දෙන්න. ඉන්දියාව කටයි පු* වහගෙන තමන්ගේ වැඩක් බලාගෙන ඉදියි. ලොකයේ කිසිදාක ආක්‍රමණය කල නොහැකි රටවල් තමයි සිවිල් වැසියන් සතුව වැඩිම ආයුද ප්‍රමාණයක් තියෙන රටවල්.උදාහරණයක් විදිහටඇමරිකාව,ස්විස්ටර්ලන්තය,යේමනය.

  2. බෙර හඬ says:

    පළාත් සභා අහෝසි වූ පමණින් උතුර නැගෙණහිර ඉන්දියාවේ කොටසක් වෙන්නේ කෙසේද? එසේ ඉල්ලීමට ඔවුනට ඇති අයිතිය කුමක්ද? මේවාට උඩගෙඩි දෙන්නෝ කවුරුන්ද?

  3. Nandasomas Suriyaarachchi says:

    පළාත් සභා අහෝසි වූ පමණින් උතුර නැගෙණහිර ඉන්දියාවේ කොටසක් වෙන්නේ කෙසේද? එසේ ඉල්ලීමට ඔවුනට ඇති අයිතිය කුමක්ද? මේවාට උඩගෙඩි දෙන්නෝ කවුරුන්ද?
    Madness……!

    How can India make such a demand to another independent country…??????

  4. Rabok says:

    How the hell Indian can demand anything from us – we are not a provincial state of India – we are a sovereign state and we have our own Government to take decisions for the country which would be beneficial for the country – Indians can fly a kite – we must call their Ambassador and Express our displeasure

Main News