පලාත් සභා අහෝසි කරන්නේ නම් නැගෙනහිර පර්යන්තය, කන්කසන්තුරේ වරාය, පලාලි ගුවන් තොටුපල ඉන්දියාව ඉල්ලයි..?

January 28, 2021 at 12:02 am | lanka C news
පලාත් සභා අහෝසි කරන්නේ නම් නැගෙනහිර පර්යන්තය, කන්කසන්තුරේ වරාය, පලාලි ගුවන් තොටුපල ඉන්දියාව ඉල්ලයි..?

කොළඹ වරාය නැගෙනහිර පර්යන්තය, කන්කසන්තුරේ වරාය, පලාලි ගුවන්තොටුපළ ඉන්දියාවට අවශ්‍ය බව ද ඉන්දියාව විසින් දන්වා ඇතැයි පෙරටුගාමී සමාජවාදී පක්ෂය සඳහන් කරයි.

එහි අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පෙන්වා දෙන්නේ මෑතකදී මෙරට සංචාරයේ යෙදුණු ඉන්දීය විදේශ අමාත්‍යවරයා විසින් මේ බව දන්වා තිබෙන බවය.

පළාත් සභා ක්‍රමය අහෝසි කරන්නේ නම් මෙම ස්ථාන තුන ඉන්දියාවට අවශ්‍ය බව ඉන්දීය විදේශ අමාත්‍යවරයා මෙරට කල සංචාරයේදී දන්වා ඇතැයිද ඔහු කියා සිටියේය.

සම්මන්ත්‍රණ සභාවක් අමතමින පුබුදු ජයගොඩ මහතා මේ බව පැවසීය.

83,796 views

32 Comments to “පලාත් සභා අහෝසි කරන්නේ නම් නැගෙනහිර පර්යන්තය, කන්කසන්තුරේ වරාය, පලාලි ගුවන් තොටුපල ඉන්දියාව ඉල්ලයි..?”

  1. GAMINI SENANAYAKE says:

    දැන් ජාතිවාදය පටන් අරන්

    • India watai, America watai, Huka ganda kiyanawa oyi. Api honda, Sinahala Avathara. Oya kalakanni ape hathuranta, ape ange mail gahak wath holawanda hambuwenne neha , bayawenda epa.

    • Alapaluwa says:

      මුන් කවුද අපිට තහංචි පනවන්න.අපි ඇයි මුන්ගේ යටහත් පාහත් ව්හාල්ලුද ? අනුන්ගේ රටවල් දියුණු කරන්න ප්‍රථම තෝපිළාගේ රටේ Toilet ටිකාක් වැඩිපුර සදා රට පිරිසින්දුව තබාගන්න බලපං අනුන්ගේ රටවල්වලට කේලහලන්නේ නැතිව.අනේ ඉතින් මේවත් හොඳයි කියා අනුමත කරණ ආර්ථික ගතකයෝත් සිටිනවා රටේ!

      • හේලිගේ ධූමකේතුව says:

        බලාගෙන ඉදපං. උඹලගෙ ලොක්ක නොදී ඉදියි මේං කියලා. තොපි මෝඩ සාඩිං බයියො හිතන එක නොවේ බොල මහ හිවල්ලු කරන්නෙ.
        උන්ට අනුව තොපි නිකම්ම නිකං අසූචි වලවල්වල පනුවො.

        • Alapaluwa says:

          හා හොඳයි උබ කියනකම් බලං හිටියේ!

        • අනේ පලයන් හිවලෝ යන්න මෙතන අවජාතක විදියට නම්වලින් comment කරන්නේ නැතිව බංකොලොත් වහල්ලු

          • Saradial says:

            කටවහගෙන ඉදපං උරුලෑවො. ගදයි. අනුන්ගෙ නම්වලට මෝස්තර දාන මෝඩ බයියා. දැන් උඹගෙ බයි ගාය හොදයිද? පස්ස පැලෙනකල් දුන්න නේද මුන්ට. සපත්තු මහන එකෙක් ලගට ගිහින් මහගනින්. කාලකන්නි සාඩිං බයියා.

  2. HUKARIS says:

    India is our secret enemy for thousands of years, may india go down below the sea level with all injuns.

  3. hela-01 says:

    අපේ රටට මේවගේ බලපෑම් කරන එවුන්ට ජනතාව විදියට අපි කරන්න ඕනේ මුන්නේ කිසිම බඩුවක් ගන්නේ නැතිව ඉන්න එකයි. IOC ෂෙඩ් වලින් petral ගහන්නවත් හොද නැහැ)

    hela 01

  4. Kunu Datha says:

    විදේශ ඇමති ඇවිත් ගිහින් දැන් මාසෙකටත් වැඩියි දැන්ද උත්තෝ මතක් උනේ. බොරුව උනත් කියපන් අහුනොවෙන විදියට. මුනුයි ජප්පොයි දෙකම එකයි. බල්ලෝ වගේ කන ගොනාට දෙන්නෙත් නැහැ ඌ කන්නෙත් නැහැ. රටට වැඩකුත් නැහැ. පක්ෂයක් කියල නමක් දාගෙන කැට හොල්ලල එන්. ජි . ඕ. පාරක් දාගෙන ජිවත් වෙන්න කියක් හරි හොයන එක විතරයි කරන්නේ. උසස් අධ්‍යාපනේ විනාස කරන තරුණ ජිවිත නැති කරන කාලකන්නි ජාතියක්.

  5. country man says:

    “IMMAGINATION, RUNNING RIOT” Was this person listening to the conversation with the Indian foreign minister???

  6. ටාටාටා says:

    මූටද කියලා තියෙන්නේ …..නෙද්දකිං විතරක්…කුබුර ක් කොටං ඉන්නැතිව මේ වගෙ ගං කබරයො තියෙන සම්මන්ත්‍රණ අහන්න යන නිකමොත් ඉන්නවනෙ මේ රටේ….
    රටට සත පහක වැඩක් නැති කාලකන්නි රැල..ජාගොඩ⁣ වෙයි මේකා ගූ ගොඩක්….

  7. ගමේ මනුස්සයා says:

    එහෙනම් පලාත්සභා තියන්න කියල බල කරමු නේද? ඔයගොල්ල අපිව බය කරනවා.

  8. අම්බිලිමාමා says:

    මෙහෙමයි – පළාත් සභා තමා මේ රටේ තිබෙන ලොකුම ප්‍රහ්ස්නය්. මොනවා දෙලා හරි පළාත් සභා අහෝසි කරගනිමු

  9. Alapaluwa says:

    මොනා කරන්නද නැගෙනහිර ජැටියයි ඔය සේරමයි දීලහරි අපෙ ජනාධිපතිතුමාව මේ උගුලෙන් ගලවගන්න ඕන.

    • Dev says:

      තෝනම් මහ වසලයෙක් ආලාපාලුවො. ඉස්සර වගේම තාමත් තියෙන්නෙ වහල් ගතිමයි. තොපි නිසා කවදාවත් මේ රට ගොඩනගන්න බැහැ. කාලකන්නි බයියෝ.

  10. Duminda says:

    ඉන්දීය විදේශ ඇමතිගේ සාකච්ඡාවට පුබුදු ගියාද😂😂😂😂

Main News