පලාත් සභා ඡන්ද ක‍්‍රමය අහෝසි කරන යෝජනාවක් සම්මත කරයි..

September 15, 2020 at 4:40 pm | lanka C news
පලාත් සභා ඡන්ද ක‍්‍රමය අහෝසි කරන යෝජනාවක් සම්මත කරයි..

පළාත් සභා සඳහා වන ඡන්ද ක්‍රමය අහෝසි කළ යුතු යැයි යන යෝජනාවක් වලල්ලාවිට ප්‍රාදේශීය සභාව විසින් සම්මත කර තිබේ.

මෙම යෝජනාව සම්බන්ධයෙන් අද දිනයේ ඡන්ද විමසීමක් සභාවේදී පැවැත්වී ඇත.

එහිදී පැමිණ සිටි මන්ත්‍රීන් 23 දෙනාගෙන් දෙදෙනෙකු අකමති වී ඇති අතර සෙසු 21 දෙනාම යෝජනාවට පක්‍ෂ වී තිබේ.

මෙම ප‍්‍රාදේශීය සභාවේ බලය ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් දරයි.

27,376 views

3 Comments to “පලාත් සභා ඡන්ද ක‍්‍රමය අහෝසි කරන යෝජනාවක් සම්මත කරයි..”

  1. URL says:

    මේවගෙත් පොඩි මෙව්ව එකක් ඇති කොහොම උනත් ඉන්දියාවෙන් දාපු ජල්තරස් එකක් නෙ මේක දැන් තියෙන්නෙ ඉන්දියාවත් එක්කම ශේප් එකේ මේක අයින් කරගන්න බලන එක චීන දේශසීමා ප්‍රශ්නෙත් එක්ක මේක අවුළුව ගන්න අපේ රජය දක්ෂ උනොත් හරි. පින් කමක් ගැන දැන ගන්න මගේ නම ක්ලික් කරන්න.

  2. ruwan says:

    හුරේ පළාත් සභා අහෝසියි. නියමයි පොහොට්ටුවට ජය වේවා.

  3. අපි ජනතාව says:

    චන්ද ක්‍රමයද් පලාත් සභාද

Leave a Comment

Main News