පලාත් සභා මැතිවරණය තියන්න සුදුසු තත්වයක් රටේ නෑ..- පලාත් සභා ඇමති

October 6, 2021 at 1:20 pm | lanka C news
පලාත් සභා මැතිවරණය තියන්න සුදුසු තත්වයක් රටේ නෑ..- පලාත් සභා ඇමති

පළාත් සභා මැතිවරණය පැවැත්වීමට තරම් සුදුසු වාතාවරණයක් රටේ නොපවතින බව තම විශ්වාසය බව රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන ඇමති ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා සඳහන් කරයි.

ඒ ගැන සියළු දෙනා රැුස්වී ඉදිරියේදී තීරණයක් ගැනීමට බලාපොරොත්තු වන බව ද ඒ මහතා සඳහන් කළේය.

පාර්පිමේන්තුවේ දී ඔහු මෙසේ ප්‍රතිචාර දැක්වූයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහන බණ්ඩාර මහතා විමසූ ප්‍රශ්නයකට පිළිතුරු ලෙසයි.

8,280 views

15 Comments to “පලාත් සභා මැතිවරණය තියන්න සුදුසු තත්වයක් රටේ නෑ..- පලාත් සභා ඇමති”

  1. LalithM says:

    අනේ තියන්න. උඩින්ම දිනනවා.සීයට සීයම.

    • සජිත් ප්‍රේමදාස says:

      තෝද සල්ලි වියදන් කොරන්නේ? ඉන්දියාවට වේසකමේ යන අවජාතක පර බල්ලා.

  2. John the baptice says:

    රනිල්ට උනදේම තමයි වෙන්නේ.

  3. Nihal says:

    සුදුසු තත්ත්වයක් නෑ නේන්නම්. තිබ්බොත් අපිට ඇපත් නැති වෙනවනෙ.

Main News