පලාත් සභා මැතිවරණය නොව නව ව්‍යවස්ථාව ගෙනෙනු..- මහ නාහිමියෝත් පෙරට වඩිති..
December 19, 2020 at 12:00 pm | lanka C news
පළාත් සභා මැතිවරණය අවශ්‍යම නම් එය පැවැත්විය යුත්තේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්මත කර ගැනීමෙන් පසු අමරපුර ශ්‍රී ධර්මරක්ෂිත මහා නිකායේ මහා නායක රාජකීය පණ්ඩිත පූජ්‍ය ත්‍රිකුණාමලය ආනන්ද මහ නා හිමියෝ සඳහන් කරති.
උන් වහන්සේ පෙන්වා දෙන්නේ පළාත් සභාව අවශ්‍යම නම් එය පිහිටුවිය යුත්තේ නව ව්‍යවස්ථාවක් පිහිටවූ පසු එහි ප්‍රතිපාදන යටතේ බවයි.
තමන් වහන්සේ මෙම ඉල්ලීම සිදු කරන්නේ සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය, බුද්ධශාසන කාර්ය මණ්ඩලය, ගිහි පිරිස සහ සමස්ත මහා සංඝරත්නය වෙනුවෙන් බව ද උන්වහන්සේ කියා සිටිති.
නා හිමියෝ මේ බව කියා සිටියේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සඳහා විකල්ප යෝජනාවලිය එළිදැක්වීම සඳහා පැවැති මාධ්‍ය හමුවේ දී ය.
නව ආණ්ඩුකම ව්‍යවස්ථාව සකස් කිරීමටද කලින් කඩිමුඩියේ පළාත් සභා ඡන්දයක් පැවැත්වීම තේරුම් ගැනීමට නොහැකි තත්වයක් යයිද උන් වහන්සේ කියා සිටියහ.
Apita palath Saba epa.parlimant methi emathi gananath adu karanna .rata jathiya bududhama rakina sinhalaya ta awashaya wiyawasthawak genenna
මෙහමයි අපේ හාන්දුරුවනේ ! බැසිල් රා ,දැනටමත් ගේමට බැහැලා ඉවරයි ,ස ‘ ත් මෙවාලාවේ එකපාරටම මිනිස්සු ගැන හිතන්න පටං අරං , එහාට මෙහාට පාද සංචාරය කරනවා , එහෙව් එකේ , පෙබරවාරී එන චන්දෙට අකුල් හෙලනවා කියන්නේ , දේශද්‍රෝහී ක්‍රියාවක්.කොහොමහරි මෝඩ බෛයො චූන් කරලා ,හැම අංශයෙන්ම අමූ ෆේල් වෙලා ඉන්න පාණ්ඩුවට ආත්ම වංචාවකරගෙන , අපිට තාම බහුතරය කැමැතියි කියලා පෙන්නන්න කරන විගඩමක් මේක. අවුරුදු 03 ක් රට පලාත් සභා නැතුව වැඩකරා , මේ හදිස්සිය ඔබ වහන්සේලා තෙරුම්ගන්න ඔනේ , අනික ඔබවහන්සේලා කියන දෙයක් තබේකට ගනං ගන්න පාණ්ඩුවක් නොවන බව අවදාරනය කර ගනු මැනැවී.
පළාත් සභා පහුගිය අවුරුදු කීපෙ කලා වගේ නිලධාරීන් කරගෙන ගියපුවාවෙ. දේශපාලකයො නැති තරමට හොදා, නිලධාරීන්ට නීතියෙන් ගැලවිල්ලක් නැහැ දේශපාලුවො නීතිය ගනන්ගන්නෙත් නැහැ. අපිනම් විරුද්ධයි නව ව්‍යවස්ථාවට පසුවවත් පළාත් සභා චන්දයක් ගේනවට. ඕක තනිකරම දේශපාලු පැටව්න්ට හොරකම් කරන්න පුහුනුවන තැනක්. මේ රජය ගේන්න අපිත් වචනෙන් හරි දායක උනා, ඒත් 2/3 ලබාදුන්නම පුමුඛතා දෙන්න ඕන පිලිවෙල අමතක කරල වගේ ඉන්නව. ආයෙ 2/3ක් හීනෙන්වත් ලැබෙන්නෑ. කොරොනා වල මෘත දේහයන් සම්භන්දෙන් කෙලින් තීරණයක් නැති අය කොහොමද මුස්ලිම් දෙමළ නීති අයින් කරල රටට හිතැති, ජනමත විචාරනයකින් තොරව රට බෙදන්න බැරිවෙන, සම්පත් විකුනන්න බැරිවෙන ව්‍යවස්ථා ගේන්නෙ. බැසිල්ගන්න ජන මතයට පයින් ගහපුවට උත්තර දෙන්නන්. මේ සල්ලි නැති වෙලාවෙ, කොරොනා අස්සෙ මැතිවරන! මුන්ගෙ හිතේ තියෙන්නෙම බලය තහවුරු කිරීම විතරද?
The main wish of the people,who voted this government to power is to bring a new
constitution, including reinstating plurality voting system,for the welfare of the motherland.
අප්පා හාමුදුරුවරුත් දැන් දේශපාලකයෝ නළුවෝ වගේ. තොල්වල ලිප් ග්ලොස් ගාගෙන පෝටෝවලත් ඉන්නවානේ.
මනෝවිශ්ලේෂක, අපරාධ විශේෂඥ, දකුනු පලාතේ ප්‍රධාන මනණ පරීක්ෂක, වයවස්ථා සමපාදන නීති විශාරද තිරිකුනාමලේ ආනන්ද
බුදුන් වදාල මග ඇරුණම අනිත් ඔක්කොම දන්නව මේ ගණයො
පොල්ගස්දූවේ සුදු හාමුදුරුවෝ සියදිවි හානිකරගත්තා කියලා දඩි බිඩි ගාලා පොලෝසියටත් කලින් පැනලා කිව්වේ මේ ගොයියා නේද?
උතුරේ බෙදුම්වාදීන් ද, නැගෙනහිර අන්තවාදීන් ද , මුලු රට පුරාම අවස්ථාවාදී චෞරයන් ද ශක්තිමත් කළ ඉන් දියානු විකෘති මොඩලයක් වූ, එසේම ඉන් දියාව විසින් අපේ රටට බලෙන් පැටවූ “පළාත් සභා ක්රලමය” අපේ රටට නැවත වරක් කොහොමටවත් එපා. 1987 සිට මේ පිළිබඳව අපට ඇති තිත්ත අත්දැකීම් වගකිවයුත්තෝ මෙනෙහි කරත්වා.