පලාත් සභා මැතිවරණය පවත්වන්න ජනාධිපති ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අසයි.. තීන්දුව දෙසතියකින්.. (ජනාධිපතිවරණය කල් යයි..?)

August 14, 2019 at 4:40 pm | lanka C news
පලාත් සභා මැතිවරණය පවත්වන්න ජනාධිපති ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අසයි.. තීන්දුව දෙසතියකින්.. (ජනාධිපතිවරණය කල් යයි..?)

පළාත් සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසීම සිදුකර තිබේ.

ඒ අනුව ඒ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය එළඹෙන 23දා කරුණු සලකා බැලීමට නියමිතය.

ඒ පිළිබඳ ලිඛිත දේශන ඇතොත් 21 වැනි දින හෝ ඊට පෙර ඉදිරිපත් කරන්නැයි ශේ‍්‍රෂ්ඨාධිකරණය විසින් දැනුම් දී තිබේ.

ජනාධිපතිවරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසා ඇත්තේ සීමා නිර්ණ කමිටු වාර්තාව ඉදිරිපත් කර නැති අවස්ථාවක පළාත් සභා මැතිවරණය පැවැත්වීමට ඇති හැකියාව සම්බන්ධයෙනි.

මේ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය එළැඹෙන 30 වැනිදා හෝ ඊට පෙර දැනුම් දෙන ලෙසද ජනාධිපතිවරයා දැනුම් දී ඇත.

කෙසේ වෙතත් මෙම උත්සාහය සම්බන්ධයෙන් සිය අප්‍රසාදය පළ කරමින් විපක්ෂය සඳහන් කරන්නේ මෙය ජනාධිපතිවරණය කල් දැමීමට සහ ඒ සම්බන්ධයෙන් වූ ප්‍රචාරක වැඩපිළිවෙළ අඩපන කිරීමේ උත්සාහයක් ලෙසයි.

24 views

13 Comments to “පලාත් සභා මැතිවරණය පවත්වන්න ජනාධිපති ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අසයි.. තීන්දුව දෙසතියකින්.. (ජනාධිපතිවරණය කල් යයි..?)”

  1. JANATHAWA says:

    The people are reminded that ” GILENNA YANA EKA , TUTHTHIRI GAHETH ELLENNA HADANAWA WAGEI”.

    • පිස්සු හුටං says:

      ආයෙ ඉතින් මේ ආත්මෙ තියා ලබන ආත්මෙකවත් ජනාධිපති පුටුවෙ තියා අගමෑති පුටුවෙවත් වාඩි වෙනඩ බෑනෙ. ඒ හින්දා අන්තිම විනාඩියෙ අන්තිම තත්පරෙත් ඉන්ඩයි හදන්නෙ. ඒ අස්සෙ තව ටිකක් කල් දාගන්ඩ පුළුවන්ද කියලත් බලනවා. මෙහෙම පීචං පාලකයෙක් ලන්කා ඉතිහාසෙ කොහෙවත් හම්බ වෙන්නෙ නෑ.

  2. Amda says:

    ඒ සැරේ මොන මඟුලක්ද යකෝ???

    • Saradiel says:

      කොන්දක් නැති නිවට පබයා ගමරාල තවමත් බලන්නේ බලේ සිටින්න …
      අද මුළු රටටම බලා සිටින්නේ මේ දුර්වල යහපාලනය අවසන් වන තුරුයි
      කරුණාකර සිරිසේන , රනිල් රට ජාතිය තවත් විනාශ නොකර දේශපාලනයෙන් ඉවත් වන්න

  3. kalu thara says:

    යන යකා කොරහත් බිඳගෙන යනවලු .

  4. Saradiel says:

    ජනාදිපති පෙරේත කම තවම නැතිවෙලා නැහැ වගේ

  5. Smith says:

    janadhipathiwaraneta baket ekak wage needa?

  6. Cyril says:

    Oya mona seppada vijja dammath pohottuwa udinma dinum. Mahinda Gota denna langata munta kittu wennawath ba.
    Oni ekakin warella godin nam godin maden nam maden. Oni pukak. Warellako balanna

    • Pal says:

      Ane Syril Malli
      Himeeta yamu …
      Ewasapan ban umba Hodai Waddek kiyala mulu ratama dannawa.

      Kohomada machan..
      Ube ara. .. Ekoth oni naa

  7. CN says:

    Its a very good move for the country, irrespective of his motives, IF SC agrees that the PC elections can be held on the old system AND Sira holds BOTH Presidential and PC elections for all PCs on the same day. This way u will save money, resources, reduce political thuggery in the campaigns, and the ability of the government to use the state machinery for elections.

  8. අංකූරා says:

    දාන්න තියෙන ඔක්කොම උදලු දාපල්ලා!, ආයෙ අරක බැරිවුනා මේක බැරිවුනා කියන්නේ නැතුව . මතක තියාගනිල්ලා පණ්ඩුකාභය රජවෙන එක නවත්වන්න බැරිවුන බව !!.

    • හින්බබා says:

      සුළු ජාතීන්ට බයේ වෙව්ලනවා ..මොන ආණ්ඩුවක්ද මේ ..පලයව් මකබෑවිලා

  9. Gon mama says:

    මෙච්චර කල් පොල් ගෑවද ?

Main News