පලාත් සභා 09 අහෝසි කර රුහුණු-මායා-පිහිටි පලාත් සභා 03ක් යෝජනා කෙරේ..

September 14, 2020 at 10:00 am | lanka C news
පලාත් සභා 09 අහෝසි කර රුහුණු-මායා-පිහිටි පලාත් සභා 03ක් යෝජනා කෙරේ..

පෙර රජ දවස පවත්වාගෙන ගිය ආකාරයෙන් රුහුණු, මායා, පිහිටි නමින් පළාත් සභා තුනක් පමණක් පවත්වාගෙන යාමට විද්වත් මණ්ඩලයක් විසින් තමන්ට යෝජනා ලබා දී ඇති බව පළාත් සභා හා පළාත් පාලන කටයුතු රාජ්‍ය ඇමැති සරත් වීරසේකර මහතා සඳහන් කරයි.

දැනට පවතින පළාත් සභා 09 වෙනුවට එම පලාත් සභා 03 පවත්වාගෙන යාමට යෝජනා කර ඇත.

දැනට පළාත් සභා ක්‍රියාත්මකව බැවින් පළාත් සභා මැතිවරණය හැකි ඉක්මනින් පවත්වනු ඇති බවත් එමගින් පළාත් සභාව දිගටම පවතින බවක් අදහස් නොකරන බවත් ඔහු සඳහන් කළේය.

තමන් විසින් පළාත් සභා වෙනස් කිරීමට යන බවට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් ප‍්‍රතිචාර දක්වමින් ඔහු මේ බව කියා සිටියේය.

87,429 views

31 Comments to “පලාත් සභා 09 අහෝසි කර රුහුණු-මායා-පිහිටි පලාත් සභා 03ක් යෝජනා කෙරේ..”

  1. opa dupa says:

    මේ පළාත් සභා කියන්නෙ සුදු අලියෙක්. එකෙන් කෙරෙන්නේ ප්‍රභල දේශපාලකයින්ගේ අයියලා මල්ලිලා නෝනලා දරුවෝ අනාගතය සඳහා ට්‍රෙන් කරන එකයි, පරිපාලන නිලධාරීන්ට ලොකු ලොකු තනතුරු දෙන එකයි විතරයි. මිනිස්සුන්ට කිසිම වැඩක් නැහැ. අපි හිතුවේ මෙයා හරි මේකට විරුද්ධව ඉඳියි කියලා. මෙයත් අකුලා ගන්න වගෙයි හදන්නේ.

    • Hudson says:

      according to this, our Tamil brothers and sisters will not have any autonomy. better no councils at all you pada show idiot. Sarath Fonseka nisa goda goya thawa gobilek. you will get your ass whopped from india soon.

    • baby says:

      haraiyta hari,

    • ගරසරප says:

      මේක ඇවිල්ලා දැනට දශකයකට පමන පෙර ජාතිවාදීන් විසින් ඉදිරිපත් කරපු දෙයක්. නමුත් අද බැලුවම, කිසිම බලයක් කිසිම ඒකකයකට දීම නුවනට හුරුද? ස්වයං නිර්නය යටතේ ස්වාභාවික සම්පත් විනාස කරන එක නවත්තන්නෙ කොහොමද ?

  2. Sunil says:

    Provincial council is a white elephant and massive burden for the economy. It is just a ploy for parliament members family members, relatives or supporters to get some government appointments with perks and enjoy luxuries at the expense of the taxpayers . Please abolish these.
    .

  3. Aruna says:

    පලාත් සභා තුනක් ඕනෙත් නෑ. නමයම ඕනෙත් නෑ. සම්පූර්නයෙන්ම ඉවත් කරල දාන්න.

  4. Nimal says:

    Achchara godak thiyanawata wada me kramaya hodai

  5. Chat says:

    තියෙන එක නැති කරන්න බැරිනම් මේක හොඳයි. අඩුම තරමේ බෙදුම්වාදය නැති කරන්න පුලුවන්

  6. Jeewanee Kariyawasam , chilaw says:

    palath saba kramayen sulu jathikayain hata sewayak wenawa . sinhala bahutharaya akamathi ayi

  7. සයිමා says:

    එහෙම කරල එක පලාත් සභවකට මන්ත්‍රීවරු 225 ගානෙ වගේ පත් කරල මේ රට සුකිත මුදිත කරල ගමු..

  8. 3ක් ඕනෙත් නෑ අපිටනම් .
    මේ තියෙන මද්‍යම ආණ්ඩුව හොදට ම ඇති අපිට .

  9. අභේතිස්ස says:

    කැහි ගෑනී දීල හොටු ගෑනී ගන්න විදියේ වැඩ කරන්නැතුව, මේ පලාත් සභා අහෝසි කරලා. පාර්ලිමේන්තුව බලවත් කර, රාජ්‍ය සේවය ශක්තිමත් කරන්න.

  10. Roshan says:

    My view is, provincial council should run by government officials. The departments should look after the tasks with audit and governance officials. All the financial and law and order comes from running parliament. More scrutiny from audits and governance bodies we can for to look after misuse of power and financials. Nothing to do with police Bala etc etc to palathsaba.

Main News