පාර්ලිමේන්තුවේ එජාපයට බහුතරය අද පෙන්වනවා..- කිරිඇල්ල

February 19, 2018 at 8:40 am | lanka C news
පාර්ලිමේන්තුවේ එජාපයට බහුතරය අද පෙන්වනවා..- කිරිඇල්ල

අද රැස්වන පාර්ලිමේන්තුවේදී එක්සත් ජාතික පක්‍ෂය විසින් බහුතරය පෙන්වන බව පාර්ලිමේන්තුවේ සභානායක අමාත්‍ය ලක්‍ෂමන් කිරිඇල්ල මහතා පවසයි.

බහුතර බලය පෙන්වීමෙන් පසු අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාට සහාය බව කරන බව පාර්ලිමේන්තුවේදි දැනුම් දෙන බවද ඔහු සදහන් කරයි.

මන්ත‍්‍රී ආචාර ධර්ම හා පාර්ලිමේන්තු ස්ථාවර නියෝග ප‍්‍රතිශෝධන පනත පිලිබද විවාදය නැවත කැදවන අවස්ථාවේ ඇමති කිරිඇල්ල විසින් විශේෂ ප‍්‍රකාශයක් කරමින් බහුතර බලය පෙන්වීමට සැලසුම් කර ඇති බවද වාර්තා වෙයි.

මේ අතර එක්සත් ජනතා කිදහමස් සන්ධාය ජාතික ආණ්ඩුවෙන් ඉවත් වන බවට සන්ධාන මහ ලේකම් ඇමති මහින්ද අමරවීර විසින් ලිපියක් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාට බාර දී තිබේ.

එහි සදහන්ව ඇත්තේ අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා සමග තව දුරටත් ආන්ඩු කිරීමට නොහැකි නිසා ආණ්ඩුවෙන් ඉවත් වන බවයි.

මේ තත්වය මත ජනාධිපතිරයා විසින් අගමැතිවරයා ඉවත් කිරීම ගැන ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසීමට නියමිතය.

104 views

8 Comments to “පාර්ලිමේන්තුවේ එජාපයට බහුතරය අද පෙන්වනවා..- කිරිඇල්ල”

  1. Niru says:

    If there are any intelligent UNP MPs in this parliament just answer the following simple question. Can they support a prime minister who went around the country promising people bracelets once and WiFi this time to people instead of suggesting how he is going to solve 5 to 6 major problems in their daily lives?

    • nalin says:

      අගමැති සටන ඉදිරියට දමා පොහොට්ටු ජය අල කළ වීරයා කවුද?

      • චින්තන says:

        එකසත් ජාතික පක්ෂයේ මහා හෝදාපාළුවට පෙර .

        1)කරු ,සජිත් ,කිරිඇල්ල, දයාගමගේ ,කබීර් ,හර්ෂ ,මංගල ,රවී වැනි අය එක්සත්ජාතික පක්ෂ නායකත්වයට හා අගමැති කමට සුදුසුද
        2)පක්ෂය හැර ගිය පාක්ෂිකයන් පක්ෂයට නැවත දිනාගැනීමට ඔවුන්ට හැකිද ?
        3)රටේ සිංහල බහුතරය දිනා ගැනීමට ඔවුන්ට හැකිද ?
        4)රට පවා දෙන ප්‍රතිපත්ති ඔවුන් ඉවතලන්නේද ?
        5)ඔවුන් ආර්ථික ලිබරල්කරණය ,පවුදගලිකරණය ආදී ප්‍රතිපත්ති වලින් ඉවත් වන නායකයන්ද ?
        රටට හිතැති නායකයෙක් එක්සත්ජාතික පක්ෂ නායකත්වයට පත්කරගනිමු
        චම්පික රණවක නමැති දේශප්‍රේමියා බුද්දීමතා ප්‍රාඥයා එක්සත්ජාතිකපක්ෂ නියෝජ්‍ය නායක දුරයට පත්කරගනිමු

  2. amiya says:

    ඕන ගොනෙකුට ඕන දෙයක් කියන්න පුලුවන්.

    • Alapaluwa says:

      යකෝ කිරිඅලයෝ.අපිදන්නවා පළාත් සභා හොරුන්ටික තොපිලගේ සල්ලිවලට එකතුවුනොත් පාර්ලිමේන්තුවේ වැඩි බහුතරයක් හදාගන්න පුළුවන් බව.නමුත් ඒ ඔළුගෙඩිටික මුදලටමිස තොපිලට තිබෙන කැමැත්තට නොවේ.අපිට අය අවශ්‍ය වන්නේ නැත.මෙතැනදී අපි බලාපොරොත්තුවන්නේ රටේ බහුතරයකගේ වැඩි මනාපයට හිසනමා පාර්ලිමේන්තුව විසුරුවා හැර අළුතෙන් මහමැතිවරණයකට යන එකයි.නැතිව මෙතනට අවශ්‍ය වන්නේ වැදගත්වන්නේ තොපිලාවගේ හොර සක්කිලි,වසල,ජාතකයක් ජන්මයක් හරියට නැති බල්ලන්ට මුදල්දි බහුතරය සාදාගන්න එකනොවේ.පුලුවන්නම් ජනමතයක් රැගෙන ඇවිත් පෙන්වපන්.එවිට ඔය පොට්ට ඇස්දෙකට බලාගන්න පුලුවන්වේවි ජනතාව කාගේ පැත්තේද සිටගන්න කියලා අන්න එයයි මෙතනට වැදගත්වන්නේ.තොපිලාගේ සේරම ආසන පැරදිලාත් තවත් මොනවට කටමැත දොඩවනවද? තෝතමයි කන්ද උඩරට එදා පාවාදීපු මහආධිකාරම් මොල්ලිගොඩලාවැනි,එක්නැලිගොඩලා වගේ කාලකන්ණි පරබල්ලෝ.තොපිලා මෙකරණ විනාසයට ජනතාවගේ සාපයෙන් කවදාවත් කොහොත්මත් මිදීමට බැරිබව මතක තබාගනින්.මැරෙන්න මොහොතකට පේරහෝ කළකම් මෙලොවදීම තොටත් තොගේ මහා එකාටත් පඩිසන් දෙනවා දේනවා දෙනවාමයි.මම මගේ රටට ආදරෙයි එය හදවතින්ම මිස වෙනත් අරමුණකට නොවේ.තොපිලාට රටට හෙනගැසුවත් කමක් නැත තමන්ගේ වරිගේ එවුන්ගේ උදාර පෝෂණය තකා ඕනෑම සක්කිලි වැඩක් කිරීමට දෙපාරක් නොසිතන නිචම නිච් සක්කිලියෝ බල්ලෝ අපේ පවට ඉපදුණු වසලයෝ මෙරටට ..

  3. Gamaya says:

    Paya barawayata pitikaya beheth bandinawa kiyanne me wage wedata. Hadisiye genena wiwastha sansodana keruwawe amanakam den penawa neda?

  4. membariyanta baleema thahanam@@@%%%%%…

  5. may kari-ella thame wena kauda?
    ae kari ella thge wachala katata masuran danna orrna .

Main News