පලාලි ගුවන් තොටුපල ව්‍යාපෘතිය ඉක්මන් කරන්නැයි අගමැති දන්වයි..
February 15, 2019 at 8:02 am | lanka C news
යාපනය පලාලි ගුවන්තොටුපොළ සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය තවදුරටත් ප්‍රමාද නොකර වහාම ක්‍රියාත්මක කරන්නැයි ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රසිංහ මහතා පවසයි.
එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේදී සියලු ආයතන එක්ව කටයුතු කිරීමේ වැදගත්කමද ඔහු පෙන්වා දුන්නේය.
ඒ අද පලාලි ගුවන්තොටුපොළ නිරීක්ෂණ චාරිකාවකට එක් වෙමිනි.
එම අවස්ථාවට ප්‍රවාහන සිවිල් ගුවන්සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතාද එක් විය.
ව්‍යාපෘති සංවර්ධනයට වැය කිරීමට අපේක්ෂා කරන මුදල රුපියල් බිලියන 20කි.
– තමීර මංජු
වි ගබඩා කරන්නද අගමැටියෝ
APEE SALLI WALIN HADALA
WEKUNAGENA KANNA DA?
🤓🤓😛😛
විකුණගන්න දෙයක් නැතුවද
ඉංදියාවට විකුනගන්න හදිසිවෙල.