පලාලි පිපිරීමක්.. හමුදා සෙබලෙක් මරුට.. සෙබළු දෙදෙනෙක් රෝහලේ..

June 1, 2019 at 10:31 pm | lanka C news
පලාලි පිපිරීමක්.. හමුදා සෙබලෙක් මරුට.. සෙබළු දෙදෙනෙක් රෝහලේ..

අද පස්වරුවේ පලාලි වාසවිලාන්හි සිදුව ඇති පිපිරීමක් හේතුවෙන් යුධ හමුදා සෙබලෙකු ජිවිතක්ෂයට පත්ව තිබේ.

මෙම පිපිරීම නිසා හමුදා සෙබළුන් දෙදෙනෙක් තුවාල ලබා ඇත.

වැඩ බලන යුධ හමුදා මාධ්‍ය ප්‍රකාශයක මේජර් ජෙනරාල් රොෂාන් සෙනවිරත්න මහතා සදහන් කරන්නේ තුවාල ලද දෙදෙනා යාපනය රෝහලට ඇතුළු කල බවයි.

පිපිරීම පිලිබදව මේ වන විට වැඩි දුර විමර්ෂණ පැවැත්වෙයි.

කොටි සංවිධානය පැවති සමයේ සගවන ලද්දක් පිපිරී ගොස් ඇති බවටද සැකයක් මතුව ඇත.

47,143 Viewers

6 Comments to “පලාලි පිපිරීමක්.. හමුදා සෙබලෙක් මරුට.. සෙබළු දෙදෙනෙක් රෝහලේ..”

  1. David Milli-banda says:

    No speculation….. Spill out the truth

    • දේවක ඔස්ට්‍රෙලියා. says:

      කොටි බෝම්බ ගහල ගොන් නාම්බො දැන් සතුටුද? 😀

  2. DDD says:

    Me gonnu thaamath mewa hanganna hadanawa… Yako Lankawe modayo innawa kiyala mun hithan inne. Kaalakanni Ranilata hena 7ma gahalath madi.

  3. SOUHAINE MALAL says:

    risard

  4. Roshan says:

    Hamudapathi wenna epa lamaine. Poddak iwasanna eththa eliyata Evi. Moda choon talks epa. Moda talks then desapaaluwo karagenane inne.

  5. හැකහැක says:

    හැම සතියටම අඵත් නිව්ස් එකක් හදනවා …

Main News