පලාලි හා ඉන්දියාව අතර සෘජු ගුවන් සේවා ගිවිසුමක් අත්සන් කල බව ඉන්දියාව කියයි..

January 16, 2019 at 1:20 pm | lanka C news
පලාලි හා ඉන්දියාව අතර සෘජු ගුවන් සේවා ගිවිසුමක් අත්සන් කල බව ඉන්දියාව කියයි..

ඉන්දියාව හා පලාලි ගුවන්තොටුපළ අතර සෘජු ගුවන් ගමන් ආරම්භ කිරීම සඳහා ගිවිසුම් අත්සන් කොට ඇති බව ඉන්දීය ගුවන් තොටුපල අධිකාරිය සඳහන් කරයි.

එහි නිල වෙබ් අඩවියේ සදහන් නිවේදනයක දැක්වෙන්නේ මෙම ගුවන් ගමන් ආරම්භ කිරීම පසුගිය දෙසැම්බර් මස 31 වන දින වන විට ආරම්භ කළ යුතුව තිබුණද පැවති දේශපාලන තත්වය හමුවේ එය කල් ගොස් ඇති බවයි.

මේ වන විට ඒ සඳහා නිශ්චිත දිනයක් නම් කර නැති බවද නිවේදනයේ දැක්වෙයි.

පලාලි ගුවන් තොටුපොළ ඉදිරියේදී ජාත්‍යන්තර ගුවන්තොටුපොළක් ලෙසට සංවර්ධනය කරන තෙක් කුඩා ගුවන්යානා පමණක් යොදාගෙන ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර සෘජු ගුවන් සේවා පවත්වාගෙන යාමට මූලිකව කටයුතු කරනු ඇති බව ද එහි සඳහන් වේ.

139 views

6 Comments to “පලාලි හා ඉන්දියාව අතර සෘජු ගුවන් සේවා ගිවිසුමක් අත්සන් කල බව ඉන්දියාව කියයි..”

  1. Rana Gona says:

    This is the first step of a separate country.

    • Roshan says:

      Dakunata aawoth rata diyunui uthuruneganahirata aawoth separate….ithing oonta eenama ratak one Wei ne

  2. Sri Lankan says:

    Oya thiyenne airport ekakuth lasthi karagena.

  3. Gal Aanda says:

    Boru epa malli

  4. BaBaBoos says:

    Time to buy S30 or 400

  5. Charles says:

    යාපනය ශ්‍රී ලංකාවේ අගනුවර බවට පත් කිරීම බොහෝ ප්‍රශ්නවලට විසඳුමකි.

Main News