පලාලි හා ඉන්දියාව අතර සෘජු ගුවන් සේවා ගිවිසුමක් අත්සන් කල බව ඉන්දියාව කියයි..
January 16, 2019 at 1:20 pm | lanka C news
ඉන්දියාව හා පලාලි ගුවන්තොටුපළ අතර සෘජු ගුවන් ගමන් ආරම්භ කිරීම සඳහා ගිවිසුම් අත්සන් කොට ඇති බව ඉන්දීය ගුවන් තොටුපල අධිකාරිය සඳහන් කරයි.
එහි නිල වෙබ් අඩවියේ සදහන් නිවේදනයක දැක්වෙන්නේ මෙම ගුවන් ගමන් ආරම්භ කිරීම පසුගිය දෙසැම්බර් මස 31 වන දින වන විට ආරම්භ කළ යුතුව තිබුණද පැවති දේශපාලන තත්වය හමුවේ එය කල් ගොස් ඇති බවයි.
මේ වන විට ඒ සඳහා නිශ්චිත දිනයක් නම් කර නැති බවද නිවේදනයේ දැක්වෙයි.
පලාලි ගුවන් තොටුපොළ ඉදිරියේදී ජාත්‍යන්තර ගුවන්තොටුපොළක් ලෙසට සංවර්ධනය කරන තෙක් කුඩා ගුවන්යානා පමණක් යොදාගෙන ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර සෘජු ගුවන් සේවා පවත්වාගෙන යාමට මූලිකව කටයුතු කරනු ඇති බව ද එහි සඳහන් වේ.
This is the first step of a separate country.
Dakunata aawoth rata diyunui uthuruneganahirata aawoth separate….ithing oonta eenama ratak one Wei ne
Oya thiyenne airport ekakuth lasthi karagena.
Boru epa malli
Time to buy S30 or 400
යාපනය ශ්‍රී ලංකාවේ අගනුවර බවට පත් කිරීම බොහෝ ප්‍රශ්නවලට විසඳුමකි.