පලිගන්නේ නැති, ප‍්‍රජාතන්ත‍්‍රවාදී අපේක්‍ෂකයෙක් ඉදිරිපත් කරන්න…- වෙල්ගම මහින්දට රතු එලි දල්වයි..

March 23, 2019 at 6:23 am | lanka C news
පලිගන්නේ නැති, ප‍්‍රජාතන්ත‍්‍රවාදී අපේක්‍ෂකයෙක් ඉදිරිපත් කරන්න…- වෙල්ගම මහින්දට රතු එලි දල්වයි..

තමන් තව දුරටත් මහින්ද රාජපක්‍ෂ මහතා ගැන විශ්වාසය තබාගෙන සිටින බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී කුමාර වෙල්ගම මහතා පවසයි.

පලිගන්නේ නැති, ප‍්‍රජාතන්ත‍්‍රවාදී රටට හොද නායකයෙකු මහින්ද රාජපක්‍ෂ මහතා විසින් ඉදිරිපත් කරනු ඇති බවට තමන් විශ්වාස කරන බවද ඔහු කියයි.

ගෝටාභය රාජපක්‍ෂ මහතා ජනාධිපති අපේක්‍ෂක ලෙස නම් කර ඇති බවට වාර්තා වන තොරතුරු ගැන අදහස් පල කරමින් ඔහු මේ බව කියා සිටියේය.

පළිගන්නේ නැති ඕනෑම නායකයෙකුට මන් වැඩ කරනවා

පළිගන්නේ නැති ඕනෑම නායකයෙකුට මන් වැඩ කරනවා

Gepostet von Ada Derana 24×7 am Freitag, 22. März 2019

88 views

13 Comments to “පලිගන්නේ නැති, ප‍්‍රජාතන්ත‍්‍රවාදී අපේක්‍ෂකයෙක් ඉදිරිපත් කරන්න…- වෙල්ගම මහින්දට රතු එලි දල්වයි..”

  1. Sam Fernando says:

    Hello MFer, The best thing for you is to join Ranil.
    Very few people are writing comments on you. Thousands of people are not commenting but talking about your mother. It’s not nice for you to give such voice cuts to the media and let people talk about your boloved Mom.
    Please stop anymore voice cuts for God’s sake !

  2. David Milli-banda says:

    Thopi nathi deval athi karanawa.
    Kaatada kuliyata katha karanne……….. No place should be given to this sakkiliya in the SLFP or pohottuwa.

Main News