පලුම ඡන්ද ප්‍රථිපලය මෙන්න… ගෝටා 596යි.. සජිත් 187යි.. අනුර 13යි..
October 11, 2019 at 6:12 pm | lanka C news
ඇල්පිටිය ප්‍රාදේශීය මැතිවරණය සඳහා අද පැවති ඡන්ද විමසීම් මධ්‍යස්ථාන මට්ටමේ ප්‍රතිඵල නිකුත් කිරීම ආරම්භ කර ඇත.
ඒ අනුව පළමු ඡන්ද ප්‍රතිපලය මේ ආකාරයට වෙයි.
ඇල්පිටිය තලාව ඉගල ශ්‍රී සරණංකර විහාර ඡන්ද මධ්‍යස්තානය ඡන්ද ප්‍රතිඵලය..
ශ්‍රී ලංකාව පොදුජන පෙරමුණ 596
එක්සත් ජාතික පක්ෂය 187
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය 15
ජනතා විමුක්ති පෙරමුණ 13