පලුම ඡන්ද ප‍්‍රථිපලය මෙන්න… ගෝටා 596යි.. සජිත් 187යි.. අනුර 13යි..

October 11, 2019 at 6:12 pm | lanka C news
පලුම ඡන්ද ප‍්‍රථිපලය මෙන්න… ගෝටා 596යි.. සජිත් 187යි.. අනුර 13යි..

ඇල්පිටිය ප්‍රාදේශීය මැතිවරණය සඳහා අද පැවති ඡන්ද විමසීම් මධ්‍යස්ථාන මට්ටමේ ප්‍රතිඵල නිකුත් කිරීම ආරම්භ කර ඇත.

ඒ අනුව පළමු ඡන්ද ප්‍රතිපලය මේ ආකාරයට වෙයි.

ඇල්පිටිය තලාව ඉගල ශ්‍රී සරණංකර විහාර ඡන්ද මධ්‍යස්තානය ඡන්ද ප්‍රතිඵලය..

ශ්‍රී ලංකාව පොදුජන පෙරමුණ 596
එක්සත් ජාතික පක්ෂය 187
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය 15
ජනතා විමුක්ති පෙරමුණ 13

251 views

18 Comments to “පලුම ඡන්ද ප‍්‍රථිපලය මෙන්න… ගෝටා 596යි.. සජිත් 187යි.. අනුර 13යි..”

  1. Herath Banda Karaliyada says:

    This election result reflected that consent of people and their views of local mandate drive from citizens of all Sri lanakn

  2. Manga says:

    අයිය‍ෝ ගෝඨා පරදියි වගේ නේද‍

    • Rata Wenuwen says:

      රජක සජියාගෙ අශීරි අධෝමුකෙන් පලමු ප්‍රතිපලය මෙසේ වදාරන ලදී,
      දාගනිය බෙල්ලෙ වැල, නල්ල මලේ පඹයගෙන් මඩු වලිගයක් ඉල්ලගනින් බන්

  3. Nishantha says:

    penawane .unp wage thun gunatak gota.jaya wewa

  4. chandapala says:

    බල සුබ නිමිති පෙරමග නැකතටත් වැඩි .

  5. Sunil says:

    Jayawewa!

  6. Nishantha says:

    danwath ithin unp gembo ttka pohottuwata panapalla.chandeta kalinma mahinda agamathi karanda

  7. gunasekara says:

    UNP 194
    pohottuwa 596
    UPFA 15

  8. සසර says:

    අපි හිතන ප්‍රතිපලයම එන්න වග‌ේ පලමු ප්‍රතිපලයම 73%යි.ග‌ෝඨාට ජයවේවා.

  9. Truth says:

    This Alpitiya is traditional anti UNP stronghold,… This results cannot be generalized.. Sample is not suitable to generalize..Sajiths victory from presidential election cannot be influenced by such simple incidents.

  10. පොඩි එකා says:

    රණවිරු ගාය හොඳ කරන්න ගියාම එන ප්‍රතිඵලේ තමයි මේ….

Main News