‘පල යකෝ යන්න.. පර බල්ලා..’ කියා මා බනිද්දී දුරකතනයේ භික්‍ෂූන් වහන්සේ නමක් ඉදලා.. මං දන්නෙ නෑ..- කිරිඇල්ල

April 4, 2019 at 6:26 am | lanka C news
‘පල යකෝ යන්න.. පර බල්ලා..’ කියා මා බනිද්දී දුරකතනයේ භික්‍ෂූන් වහන්සේ නමක් ඉදලා.. මං දන්නෙ නෑ..- කිරිඇල්ල

‘පල යකෝ යන්න.. පර බල්ලා..’ කියමින් තමන් බැණ වැදුණේ තමන්ට දුරකථනයෙන් ඇමතුම් පුද්ගලයා භික්ෂූන් වහන්සේ නමක් යැයි නොදැන බව ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සඳහන් කරයි.

නිවේදනයක් නිකුත් කරමින් ඒ මහතා සඳහන් කරන්නේ තමන් පාර්ලිමේන්තුවේ සභානායක කාර්යාලයේ කාර්ය බහුල වී සිටින අවස්ථාවක පැමිණි එම දුරකථන ඇමතුමෙන් කතා කළ පුද්ගලයා තමනට තර්ජනාත්මකව ඇමතූ බවයි.

තමන් ලක්ෂ 500ක් සොරකම් කළ ඇතැයි එම පුද්ගලයා තමනට චෝදනා කල බවත් එම අවස්ථාවේ ආවේගශීලීව ඊට පිළිතුරු දුර බව ද ඇමැතිවරයා සඳහන් කරයි.

කෙසේ වෙතත් එම ඇමතුම ලබා ගත්තේ භික්ෂූන් වහන්සේ නමක් යැයි තමන් දැනගත්තේ රාත්‍රී ප්‍රවෘත්ති විකාශයන් බවද පවසන ඇමතිවරයා තමන්ගේ එම කටයුත්තෙන් කිසියම් භික්ෂූන් වහන්සේ නමකට හෝ සංඝරත්නයද අපහාසයක් වූයේ නම් ඒ පිළිබඳ ඉතා දැඩි කනගාටුවට පත්වන බවද සඳහන් කරයි.

34,589 Viewers

30 Comments to “‘පල යකෝ යන්න.. පර බල්ලා..’ කියා මා බනිද්දී දුරකතනයේ භික්‍ෂූන් වහන්සේ නමක් ඉදලා.. මං දන්නෙ නෑ..- කිරිඇල්ල”

  1. matalan says:

    babahukim

    • ප්‍රභාත් says:

      මුන් අදහන බටහිර රටවල ඇමතියෙක් රටේ මිනිහෙක්ට මෙහෙම අසික්කිත විදියට බැන්නා නම් වහාම එම ඇමතියාට ඉල්ලා අස්වෙන්න සිද්දවෙනවා එහෙම අස්වුනේ නැතිනම් ඒ පක්ෂයේ නායකයා විසින් ඔහුව ඉවත් කරනව දැන් එජාපය කියන්නේ මහා ලොකු බටහිර පන්නයේ පක්ෂයක් කියලනේ අපේ බුරුවො හිතාගෙන චන්දෙ දුන්නේ දැන් එහෙනම් මේ කිරි අලයා ඉල්ලා අස්වෙන්න ඕනා ඔය නිවේදන නිකුත් කරලා හරියන්නේ නෑ හමුදුරුවන්ටවත් නිකන් මිනිහෙක්ට්වත් අඩුගානේ හිගන්නෙක්ටවත්මෙහෙම කතා කරන්න ජනතාවට සේවය කරන්න ආපු එකෙක්ට බෑ.අනිවායෙන්ම ඇමතියා ඉල්ලා අස්වියයුතුයි ජනතාව මොහුට ඉල්ලා අස්වීමට බලකර පාරට බසියයුතුයි .
      ඒවගේම තරුපහේ ප්‍රජාතන්ත්රවාදය ගැන බයිලා කියන මිස්ටර් අන්ක්ලින් අපේ රනිල් වික්‍රමසිංහ වහාම බටහිර පන්නයේ පක්ෂ නායකයෙක් වගේ මේ මිනිහා පක්ෂයෙන් සහ ඇමතිකමෙන් නෙරපා දැමිය යුතුයි .
      බලමු අපේ රනිල් හෙවත් බටහිර ගැත්ත සුද්ද වගේ වැඩද කියල

      • හිච්චිමහත්තෙයා says:

        සුද්ද වගෙ ඇංදට ඕයි වැඩනං ඉතිං…..!

        😉

  2. අපි ගොන්නු නොවේ... says:

    පල යකෝ… යන්න පර බල්ලා …මිනිස්සු තොපිව පාර්මේන්තු යවන්නේ කවුරු කථාකලත් ඔය වගේ බැනුම් අහන්න නොවෙයි පර බල්ලෝ…තොපි ජීවත්වෙන්නේ මහජන බදු මුදල්වලින් පඩිකාලා ..හොරාකාලා ..තොගේ ගෑණි ගැන අහලා කථාකරපු එකක් නෙමෙයෙි පාරක් හදලා නැති එකක් ගැන පර බල්ලො ඒකතා කලේ තෝ ආණ්ඩුවේ වග කිවයුතු අමැතියේක් තොපි මහජනතාවගේන බැනුම් අහන්න බලාගෙන තමයි දේශපාලනයට එන්න ඔනැ..පර බල්ලො….

    • Sun says:

      Thank you for you contribution. They have forgotten everything their votes, even the country.

      • සුරංග says:

        ආ බල්ලෝ හාමුදුරු කෙනෙකුට හැර වෙන කෙනෙකුට පර බල්ලා කියන්න තොට අයිතිය තියෙනවද ජඩ බල්ලෝ .තොගේම කොට්ටාශයේ තොටම චන්දෙ දුන්නු අයට නේද බල්ලෝ තෝ බල්ලෝ කියල කතා කරන්නේ .මෙන්න ජඩ බල්ලා මේකා අමුම අමු තිරිසන් බල්ලා මෙන්න මේ වගේ එවුන් තමයි එක්සත්ජාතික පක්ෂයේ ඉන්නේ .අරහේ මුගත් ජඩ නළුවෙක් පාර්ලිමේන්තුවේ කුණු කතා කියනවා unp කියන්නේ පේමන්ට් කාරයන්ගේ ලුම්පන් පන්තියේ පක්ෂය එක නොදත් අපේ තරුණ මෝඩයෝ ගිහිල්ලා ගැහුවා කතිරේ .
        දැන් මාකඳුරේ මදුෂක රටකට පනිනවා අමල් පෙරේරා පන්නා මේවා ඔක්කොම කරන්නේ unp ඇමතියෝ .මංගල සමරවීරලා මහනුවර නගරයේ සමලිංගික චිත්‍රපටි හදන්න එන්ජිඕ කාරියන්ට අවසර දෙනවා මෙන්න unp ආණ්ඩුව ඇවිල්ලා කරපු දේවල් හෙට අනිද්දා ඇමරිකන් කාරයන්ට රට ලියල දුන්නම අපේ ගෑනු දුෂණය කරන්නත් ඇමරිකන් හමුදා සාමාජිකයෝ සම්බන්ද වේවි .ජපානයේ සහ ඇමරිකන් කඳවුරු තියෙන රටවල එක සුලභ දෙයක් හොයල බලපල්ලා unp එකට චන්දෙ දුන්නු ගොන් හැත්ත

  3. Lolla says:

    Naaki hutta awegaya palanaya karaganna barinam gedara pala
    Nathinam anith naakiya Jhona wage Athal ganin

  4. ක්‍රිමිනල් says:

    ඕනෙ ගොනෙකුට හාමුදුරු නමකට වුනත් බනින්ඩත්,
    ජනතාවගේ විරෝධය එල්ල වෙන කොට බැනපුවාට සමාව ඉල්ලන්ඩත්  පුලුවන්.

  5. Gamunu says:

    1988 නීතිඥ වරුන්ගේ වෘත්තිය ආචාරධර්ම රීති තියෙන්නේ නඩුකාරවරුන්ට අභියෝගවන නීතිඥවරුන් නිහඩ කිරීමට පමණක්ද? නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල ඇමතිවරයා භික්ෂූන් වහන්සේට පරබල්ලා කියා ඇමතීම සම්බන්ධයෙන් විනය පරීක්ෂණ කිරීමට අවශ්‍ය නැද්ද?

  6. සිරා says:

    මූට “ජනප්‍රසාදිනී” දුන්න පර බල්ලෝ ටික කවුද? උන්ට දැන් රෙදි ඇදගෙන ඉන්න පුලුවන්ද?

  7. Ona gona says:

    මම දන්නේ නෑ මට මතක නෑ මම බබා ඕන ගොනා

  8. හතර හිනා says:

    කිරිඇල්ල ඇමතිතුමා බනින වෙලාවේ එහා පැත්තේ හාමුදුරැ නමක් ඉඳලා අපේ හාමුදුරැවනේ…එච්චරයි – (අනුර කුමාර තියරිය)

  9. පාතින් ආ උඩරැටියා says:

    ඕනෙ ගොනෙකුට පුළුවන් දුරකථනයෙන් බනින්න.

    හැබැයි භික්ෂුන් වහන්සේ නමක් අරභයා මෙවැනි වචන භාවිතා කළ හැක්කේ සක්කිලියෙකු ට පමණ යි.

    • DENZIL Havan Hennagide says:

      Oya waga unta samana dan Malwatha homuduruwaru prabakarantath sammana danawa heteyan .rata kapu hamuduruwaru hatta.

  10. Sasana says:

    මේ සිවුරුකාරයෝ හිතාගෙන ඉන්නේ උන් බුදුහාමුදුරුවෝ කියලා. ඔක්කොටම ඉස්සෙල්ලා මේ සිවුරුකාරයන්ව හදලා ඉන්න ඕනේ. බ්දුන්ගේ නිර්මල දහම කන්නේ මේ වගේ සිවුරුදාගෙන ඉන්න පර බල්ලෝ තමයි

  11. Sam - Canada says:

    Fair enough

    • නුවන් අයියා says:

      උඹ මහලොකුවට කැනඩා කියල නම ඉස්සරහින් දාගෙන ද මේවගේ තුන්වෙනි පන්තියේ දේශපාලකයෙකුට කඩේ යන්නේ බොල ?
      කියපන් බලන්න කැනඩාවේ දේශපාලකයෙක් තමුන්ගේ රටේ මිනිහෙක්ට නොසරුප් වදනින් බැන්නොත් ඒ මිනිහගේ දේශපාලන ජීවිතේට වෙන්නේ මොකද්ද කියල මි හරකා /
      මිට වඩා හොඳයි සෑම් උඹ උම්බෑ කියල ලියල දැම්මනම් මොකද උඹට හරියන බාසාව එකයි

  12. Niru says:

    We know how Karya Bahula you stupid donkeys are. That is why we are having power cuts also. You cannot even address general public like this. They are the people who pay your salary and that of your relatives as well You stupid monkey.

  13. Kings says:

    කතාවනං ඇත්ත. හාමුදුරුවන්ට තිබුනෙ ඉස්සෙල්ලම තමන් කවුද කියල හඳුන්වල දීල කතා කරන්න. ඒ කොහොම උනත් කෙනෙකුට කතා කරන විදිය මෙයාට කියල දෙන්න වෙලා. මුන් මහජන ඡන්දෙන් පාර්ලිමේන්තුවට ගියාම ඔලුව ඉදිමෙනව. මුංගෙ පරම්පරාවෙ වසල කම් තමයි ඔය මතුවෙන්නෙ. මහනුවර ජනතාව ඊලඟ ඡන්දෙදි මේ වගේ පරගැති හොරුන්ව ගෙදර යවන්න වග බලා ගන්න ඕනි.

    • සුරංග says:

      ආ බුරුවො හදුන්වා දෙන්නේ මොකටද මිනිසුන්ට පර බල්ලා කියන්න මුට මූ කවුද ?මිනිසුන්ගේම චන්දෙන් ආපු ජඩයෙක් නේද ඇත්ත කියපන් සතො තොත් unp එකට කඹුරන ලුම්පන් පන්තියේ අපත පහත් පන්තියේ එකෙක් නේද ?

  14. JANAKA HERAT says:

    MEKA PATTA HOREK

  15. Sam says:

    waradi kireema minis gathiyak, samawa deema dewa gathiyak..

  16. aagamikaya says:

    Mr. Janaprasadini janathavata para balla,Palayan yako yai amathai. Mara Jana prasadayak labei neda Ane.

  17. Asitha says:

    Ok lets assume that he was unaware that it was a buddhist monk but still as a responsible minister can he talk like that even to an ordinary person who vote for them to get into parliament and enjoy all the beneifits including commissions from projects.

  18. NuwanJ says:

    සල්ලි තියෙනව නම් ඹන ගොනෙකුට යුද්ධ කරන්න පුලුවන්….

  19. Ona Gonek says:

    Amathikamak thiyenawanam ona gonekuta sammana, thanathuru, upadi.. bedana ratak thamai Indian saagare ” A-Muthu Ate “.

  20. බන්ඩාර says:

    කට නිසා මාලුවා නහිනවා.

  21. කැලණියෙ දමියා says:

    ඕන ගොනෙකුට ඕන දෙයක් කියන්න පුළුවන්.

  22. ගරසරප says:

    දැන් මුන්නැහෙලා නාකිය් . එහා පැත්තෙ හිටපූ උන්නාන්සෙ ඊට දෙවෙනි නෑ. මොකාට උනත් ජනතාවට ඇමතිකෙනෙක් මෙහෙම අමතන එක හරිද?

  23. Saradiel says:

    එයාගේ ගෙදර ඉන්න අයට කතාකරන හැටි වෙන්න ඇති

Main News