පවිත්‍රාගේ බලාපොරොත්තු බිදී යයි.. අලුත් සූට් අරන් තියයි..
June 19, 2022 at 10:40 am | lanka C news
අලුතින් පිහිටුවා ඇති ලමා හා කාන්තා කටයුතු අමාත්‍යාංශය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ලබාදීමට ගෙන තිබූ තීන්දුව වෙනස් වී ඇති බව වාර්තා වේ.
ඊට හේතු වී ඇත්තේ පසුගිය මැයි නව වැනිදා අරලියගහ මන්දිරය හා ගාළු මුවදොර ප්‍රදේශවල ප්රහාරයන් සම්බන්ධයෙන් ඇයට ද චෝදනා එල්ල වී තිබීමයි.
ඒ අනුව එම අමාත්‍යාංශය වෙනත් අයෙකුට ලැබීමට බොහෝ ඉඩකඩ ඇති බව ඉහළ පෙළේ ආරංචි මාර්ග පැවසීය.
නව අමාත්‍ය ධූරයේ දිවුරුම් දීම සඳහා වන්නිආරච්චි මහත්මිය සියල්ල සූදානම් කරගෙන තිබූ බව ද සමීප ආරංචි මාර්ග කියා සිටියි.
මේක හරිම අසාධාරණ වැඩක්. කොහේ ගියත් ගැහැණුන්ට තැනක් නැහැ. ඊයේ මම තෙල් ගන්න ගියා. එතැන හිටපු හු…. පුතාලා මටත් පෝලිමේ එන්න කිව්වා නේ.
Polime hitapu piriminta uba sandwich hadan genichche nadda gon gaaniye?
Three wheel elawana ayata idam denna wawanna.. magnokka ok..
Pudagalika vaahana kramaanu kuulawa navaththanda..
Public transport kramanukuulawa wedi karanna.. (badu pravahana sewa, dumriya wisheshay) gunathmaka bawa wedi karanna.
අනේ හොදයි . දැන් ඇති නේ . වෙන කෙනෙකුට අවස්ථා ව දෙන්න
දහසක් පැතුමන් නැත මා පැතුවේ, එකම පැතුම හද රැදුනේ. . .
ඒක බොහොම හොඳයි.. දැන් ඔය කරා මදැයි. ප්‍රගති වාර්තාව අන්තිමයි. කිසිම මිනිසුන්ට වැඩක් වෙන සිස්ටම් චේන්ජ් එකක් කරලා නෑ. වංචා දූෂණ එහෙමමයි
නමින් පවිත්‍රා වැඩවලින් අප විත්රා ලැජ්ජයි
මේ වහුකණු දැන්වත් මෙ ලංකාවෙ දේශපාලන ධරනිතලයෙන් අතු ගෑවිලා යායුතුය. මේ ගෑනිට පවුල් ජීවිතයක් ලමයි නැත්ද? වසංගත හැත්ත.
මේ ගෑණිගෙ මිනිහ තමයි මේකිව කන්නෙ. හිටපු පොලිස්කාරයෙක් වන ඌ රත්නපුර දිස්ත්‍රික්කය පුරාම උගේ පින්තූර දාල කටවුට් ගහන සෙල්ලමක් පටන්ගත්තා. ඌ සබරගමු මහඇමති කමට කෙළ හලහලා හිටිය. දැන් ඒකත් සුං. ඒ විතරක්යැ මූ ගෑණි ඇමතිකාලෙ එයා යනයන තැන මූත් යනවා. රාජ්‍ය රැස්වීම්වල ප්‍රධාන ආසනයක අසුන් ගන්නවා. කැමරාවලට හොම්බ දාගන්න මාර ට්‍රයිඑකක් දෙනවා. පවිත්‍රාත් ඔහේ කරබාගෙන ඉන්නවා. මූ සබරගමු පලාත්සභාවෙ සභාපති හැටියට ඉන්නගමන් ඇමතිවරියගෙ පෞද්ගලික ලේකම්ධූරයේ වරප්‍රසාදත් ලබාගත්තා. පහුගිය කාලෙ මුං දෙන්නම කපුටගෙ පස්සෙමයි හිටියෙත්. දැන් මුං දේශපාලනයෙ හිටිය ඇති. වදනොදී පලයව්.
අමිමප මුන්ගෙ කැරැටිටුවෙ හැටියට , ගෙදර රෙදිවැල හොයන් ගිහින් , කහබිලියා අතුල්ලන්න එපැයි මෙිල්, ෆීමෙිල් කමිබි ලේන්සුවල.
First and foremost,I thought Pavithra lost her repo on public.she has to show gentleman politics .mainly her mouth is not decent when she is in political stage.