පවිත්රාට විරුද්දව නඩු දමයි.. වෛද්‍ය සභාව අවුල් ජාලයක් වෙයි..
December 3, 2020 at 11:20 am | lanka C news
සෞඛ්‍ය ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මියට විරුද්ධව ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපතිවරයා ඇතුළු සාමාජිකයන් පස් දෙනෙකු නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට තීරණය කර ඇත.
ඔවුන් පස්දෙනා එම ධූරවලින් ඉවත් කරන බව දන්වමින් සෞඛ්‍ය ඇමති විසින් ඔවුන්ට ලිපියක් යවා තිබේ.
එකී ලිපියේ සඳහන් කර ඇත්තේ ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ කටයුතු සොයා බැලීමට පත් කරන ලද කමිටුවේ නිර්දේශ මත ඔවුන් එහි සාමාජිකත්වයෙන් ඉවත් කරන බවයි.
එසේ නමුත් තමන් සභාපති ධුරයෙන් ඉවත්වන බව මහාචාර්ය හරේව්ද්ර සිල්වා මහතා ප්‍රකාශ කර ඇති අතර අනෙක් සාමාජිකයින් ද සඳහන් කර ඇත්තේ ඉවත් නොවන බවයි.
වෛද්‍ය සභාවට සාමාජිකයන් පත් කිරීමේ බලය වෛද්‍ය ආඥා පනත අනුව සෞඛ්‍ය ඇමතිට ඇතත් ඔවුන් ඉවත් කිරීමේ බලයක් නැතැයිද සාමාජිකයෝ පෙන්වාදෙති.
එනිසා එම ක්‍රියාමාර්ග විරුද්ධව නීතිමය කටයුතු කරන බවද ඔවුන් ක්‍රියා සිටිති.
ඇතිව තිබෙන තත්වය මත වෛද්‍ය සභාවේ පරිපාලන කටයුතු දැඩි ලෙස ව්‍යාකූල තත්වයට පත්ව ඇත.
අර රාගම රෝහලේ ඉන්නවා හේරත් කෙනෙක් වින්නඹු වාට්ටුවේ ලොක්කා වෙලා දත් දොස්තර අමනා පාලනයෙන් පත්කරපු . මිනිහගේ ගැනිත් දොස්තර . අයඩින් ලුණු මට්ටම ගැන සමීක්ෂණ කියලා දතා එක්ක කොටි ගණන් ගහලා
එයා පත් කලානම් එයාට අයිතිය තියනවා අයින් කරන්න කියලා දන්නේ නැති දොස්තරලා ඕනෑ තරම් ඉන්නවා.
path karanna awasara thiyenawa lu. as karanna awasara naha lu. mona hathara biri kathawak da eka?
අඩෙි පවිත්‍රා අැන්ටිට පිස්සුද මුන් සෙටි එක එලෙවිවොත් කොහාෙමද A/L කරපු නැති එවුන්ව දොස්තරල කරන්නෙ. මුන්ගේ අතේනේ වැඩෙි තියෙන්නෙ.
ඕක මුටියකට දාල බිව්වනම් හොදයි නේද
අලුතෙන් අය පත් කරණකොට ඉන්න අය නිකම්ම ඉවත් වෙනවා නේද?
එහෙම එකේ ඉන්න අය ඉවත් කරන්න දගලන්නෙ නැතුව අලුත් අය පත් කලානමි ඉවරයිනේ.
පවිත්‍රා දූෂණයෙන් තොර දේශපාලකවරියක්. පොහොටිටුවෙ ජයග්‍රහණයට දැවැන්ත කැපවීමක් කළ අයෙක්. එතුමියගෙ සෞඛ්‍ය ඇමතිකමෙන් කොටසක් සුදර්ශනී ෆර්නෑන්ඩුපුල්ලේට දීමෙන් ඇය ඩිමෝටි කළා වගේ හැඟීමක් ඇතිවෙනවා. පවිත්‍රා යන යන තැන මහත්තයා කංචන එක්ක යාමත්, ඔහු නිරන්තරයෙන් ඇමතිතුමිය සමග කැමරාවලට මුහුණ දැමීමත් ලකුණු කැපෙන වැඩක්.
Mukadana Pattiyak
Mn hithana widiyata eya gattha thirane hari mokada weda karannethi ayin karanna one hoda oyata ida denna බුදුසරණයි ඇමැති තුමියනි
Monawa kalath minissunta weradi thiyenawa eka samannya deyak mokada meka lankawane
gon ela dena
දැන ගියොත් කතරගම නොදැන ගියොත් අතරමග
බොහෝ දෙනෙක් අතර කියවෙන කියමනක් තමයි සමහර ගැහැණුන්ගේ මොලේ හැඳි මිටේ .කියලා