පවිත්‍රාට විරුද්දව නඩු දමයි.. වෛද්‍ය සභාව අවුල් ජාලයක් වෙයි..

December 3, 2020 at 11:20 am | lanka C news
පවිත්‍රාට විරුද්දව නඩු දමයි.. වෛද්‍ය සභාව අවුල් ජාලයක් වෙයි..

සෞඛ්‍ය ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මියට විරුද්ධව ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපතිවරයා ඇතුළු සාමාජිකයන් පස් දෙනෙකු නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට තීරණය කර ඇත.

ඔවුන් පස්දෙනා එම ධූරවලින් ඉවත් කරන බව දන්වමින් සෞඛ්‍ය ඇමති විසින් ඔවුන්ට ලිපියක් යවා තිබේ.

එකී ලිපියේ සඳහන් කර ඇත්තේ ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ කටයුතු සොයා බැලීමට පත් කරන ලද කමිටුවේ නිර්දේශ මත ඔවුන් එහි සාමාජිකත්වයෙන් ඉවත් කරන බවයි.

එසේ නමුත් තමන් සභාපති ධුරයෙන් ඉවත්වන බව මහාචාර්ය හරේව්ද‍්‍ර සිල්වා මහතා ප්‍රකාශ කර ඇති අතර අනෙක් සාමාජිකයින් ද සඳහන් කර ඇත්තේ ඉවත් නොවන බවයි.

වෛද්‍ය සභාවට සාමාජිකයන් පත් කිරීමේ බලය වෛද්‍ය ආඥා පනත අනුව සෞඛ්‍ය ඇමතිට ඇතත් ඔවුන් ඉවත් කිරීමේ බලයක් නැතැයිද සාමාජිකයෝ පෙන්වාදෙති.

එනිසා එම ක්‍රියාමාර්ග විරුද්ධව නීතිමය කටයුතු කරන බවද ඔවුන් ක්‍රියා සිටිති.

ඇතිව තිබෙන තත්වය මත වෛද්‍ය සභාවේ පරිපාලන කටයුතු දැඩි ලෙස ව්‍යාකූල තත්වයට පත්ව ඇත.

235,637 views

31 Comments to “පවිත්‍රාට විරුද්දව නඩු දමයි.. වෛද්‍ය සභාව අවුල් ජාලයක් වෙයි..”

  1. සිංහල බන්ඩා says:

    කොරෝනාවට බටහිර වෙද්දුන්ට බේත් නැත්නම් ජනතාව හෙල වෙද්දුන්ගෙන් හෝ බේත් ගත යුතුය්.

    • ලන්ඩන් ගිය හිටං says:

      ⁣ගුලි පැනි තෙල් ආදි පරීක්ෂණ කර වෛද්‍ය සභාව අනුමත නොකල බේත් ජනතාවට නොදිය යුතුය්.

  2. අජානීය ඉස්කූටර් says:

    ගුරුකම් වැරදුනාම ආපිට කැරකෙනවා. මුට්ටි වතුරට දාද්දි කිල්ලකට අහු උනා. ඒ නිසා ගුරුකම ආපිය මෙතුමියට කැරකෙනවා වගේ.. ඔහොම ගිහින් මෙයාගෙන් සෞඛ්‍ය ඒව මේවා ගැලැවිලා සමෘර්ධි කටයුතු භාර ඇමැතිනිය පමණක් වෙනවා.. බොරුනම් බලන්න

  3. ඕක තිබුනැයි කියලත් රටට ජනතාවට සෙතක් උනේ නෑ නේද?

  4. kkuruwita says:

    තමුසෙලා ව එපා කියල කිව්වම යන්නෙ නැතුව තනතුරුවල එල්ලිලාම ඉන්න ලැජ්ජා නැද්ද හලෝ. අනේ මන්ද මේත් දොස්තරලා නේද ?

  5. Wali says:

    රාජිතගේ කුක්කන්ට අවශ්‍යවීඇත්තේ රට අස්ථවර කිරීමටය්.. සෞඛ්‍ය රටේ ජීවනාලිය බදුය.. මෙවන් පිලිල මුලිනුපුටා දැමිය යුතුය…

    • ක්‍රිමිනල් says:

      කරගන්න බැරිවෙනකොට ඔහොමවත් කියලා හිත හදාගමු නේද බන් ? 2025 ත් ඇන්දිලා කතිරේ ගහන්න ඔනේ ඈ ! මේ අවුරුදු හතරේ කොරොනා හින්දා බෑ , ඊලග අවුරුදු පහෙවත් මොනා හරි කරයි.😂😂😂

      • kamal says:

        සමහරක් ඉන්නවා කිසිම දෙයක හොදක් දකින්නෙ නැති එවුන්
        රටට ආදරය කරන කරන හැමෝම ඔබ තුමා සමගයි අපේ ජනාධිපතිතුමා ❤️.
        තෙරුවන් සරණයි
        අනේ ජනාධිපතිතුම්නෙනි අපේ හෙළ වෙද කමටත් තැනක් දී කොරෝනා රෝගය රට බේරා හැනීමට ඔබතුමගේ අනුමැතිය ලබා දෙන්නේ නම් හුගක් යහපත් වේවි

      • මුගේ අම්මා ගොන්ජංගේ බැක්සයිඩ් පාට්නර් කෙනෙක්. මු ගොසිප් ලංකා කික්කියෙක් එකනේ ‍ක්‍රිමිනල් වුනේ. භූභූභූ ආආආ…හාහාහා..

  6. Alapaluwa says:

    මෙයාව වහාම අයින්කර මෙයට සුදුසු පුද්ගලයෙක් දමන්න අර බන්ධනාගාර ඇමැතිනියට කළාසේ,මේ මුට්ටිදේවි කොහොමත් මෙයට සුදුසු නැහැ ගණණක් වත් හරියට කියවගන්න බැරි නමුත් ගණන් වලට ක්‍රෙඩිට් එකක් තිබෙනවාලු අනේ අපෝයි ලෙඩුන්ට යන කළදාසාව.

    • සනත් ඉතාලිය says:

      මුට්ටි දේවි 😂 ඒකටනම් හිනාගියා බන්

    • සනත් ඉතාලිය says:

      මුට්ටි දේවි …ඒකටනම් හිනාගියා බන්

    • රට වෙනුවෙන් says:

      දැන් මේ පකා කියන එක ජනාධිපතිතුමා කරන්න ඕනේ.
      අනේ ගෙම්බෙක් ගිය උඩක්!

    • Alapaluwa මම මොන කටින්ද හිනාවෙන්න ඕනේ. අර තොගේ පඩත්තර නිදන් හොරා තොගේ group එකට පිටපලු දවස් ගානේ supply කරනවා නේද?

  7. Waidya sabhawa nam patta pal hora thadi inna boruwak, Oke inna dostara yakku, unge dostara warige :Privae :Practice wedi kara gandath, unge dostarala, duppath minnisunge salli walin igena gena, wishala danapathi wenda karana Sabhawak. Namuth, Pavithrage kendare check kara gaththanam hondai, emokada Corona hemathanama pathrila minissu merenawa. Ekata Pavithra muhadata bili wenawa kiwwa. Den ‘buwa’ suli sulanga enawa Pavithra hoyagena. Eokkoma asse, :Pavithra, kawda wedek allagena, bothalayakin kassipuda koheda gahanawa, hitha hargassaganda.

  8. Saman says:

    please me aminthiya ain kerela hoda doctor kenec mekata danne ex like romesha pathirenea wage kenec.. ara seethawa nam pathe palathe dannewath epa …

  9. Mtmmanvar says:

    Siyalu chodanawalin nidoskota nidahas Karamu. Tawath mutti tikak Ganga walata demeemata tibenawa.

  10. පොඩි එකා says:

    ඩොට්ට ල ගෙ එකත් හරියට බලු පූට්ටුව වගෙ.
    දාංඩ පුලුවං
    ගංඩ බෑ.

Main News