පවිත්‍රා හා ඇගේ සැමියාගෙන් රහස් පොලිසිය ප‍්‍රශ්න කරයි…

May 19, 2022 at 7:10 pm | lanka C news
පවිත්‍රා හා ඇගේ සැමියාගෙන් රහස් පොලිසිය ප‍්‍රශ්න කරයි…

පාර්ලිමේන්තු මන්ත්‍රීනී පවිත්‍රා වන්නිආරච්චි, ඇයගේ සැමියා වන කංචන ජයරත්න හා පාර්ලිමේන්තු මන්ත්‍රී ඉංදික අනුරුද්ධ ගෙන් රහස් පොලිසිය ප‍්‍රශ්ණ කර තිබේ.

ඒ පසුගිය 09 වනදා අරලියගහ මන්දිරය ඉදිරියේ හා ගෝල්ෆේස් පිටියේ ඇතිවූ කලහකාරී සිදුවීම සම්බන්ධයෙනි.

43,555 views

7 Comments to “පවිත්‍රා හා ඇගේ සැමියාගෙන් රහස් පොලිසිය ප‍්‍රශ්න කරයි…”

  1. gamaya says:

    මයිනා එක්ක තවත් කල ගෙඩි සෙල්ලමක් වගේ

  2. Jude perera says:

    Boralu imdikaya seen eke hitiya

  3. Truth says:

    Pradhn karana bail gen Pavithra gen namai

  4. 3% ට බය බයියා. says:

    එකම රටක් එක නීතියක් 😛😛😛

  5. ගල් ආරි says:

    ඇගේ අනියම් සැමියා, නාකි මයිනා ගෙන් ප්‍රශ්න කරන්නෙ නැද්ද ?

  6. Ranathunga says:

    she have two husband’s kanchana and indika.

  7. Shan says:

    Issellama Pavithrage hora samiya Mahinda saha uge moda putha Namal hireta gatha yuthui.
    Munwa prashna karanawa habai ahinsaka minissu mona prashnayak wath nathiwa hire danawa. Ekada policiye neethiya?

Main News