පවිත්රා හා ඇගේ සැමියාගෙන් රහස් පොලිසිය ප්රශ්න කරයි…
May 19, 2022 at 7:10 pm | lanka C news
පාර්ලිමේන්තු මන්ත්රීනී පවිත්රා වන්නිආරච්චි, ඇයගේ සැමියා වන කංචන ජයරත්න හා පාර්ලිමේන්තු මන්ත්රී ඉංදික අනුරුද්ධ ගෙන් රහස් පොලිසිය ප්රශ්ණ කර තිබේ.
ඒ පසුගිය 09 වනදා අරලියගහ මන්දිරය ඉදිරියේ හා ගෝල්ෆේස් පිටියේ ඇතිවූ කලහකාරී සිදුවීම සම්බන්ධයෙනි.
මයිනා එක්ක තවත් කල ගෙඩි සෙල්ලමක් වගේ
Boralu imdikaya seen eke hitiya
Pradhn karana bail gen Pavithra gen namai
එකම රටක් එක නීතියක් 😛😛😛
ඇගේ අනියම් සැමියා, නාකි මයිනා ගෙන් ප්රශ්න කරන්නෙ නැද්ද ?
she have two husband’s kanchana and indika.
Issellama Pavithrage hora samiya Mahinda saha uge moda putha Namal hireta gatha yuthui.
Munwa prashna karanawa habai ahinsaka minissu mona prashnayak wath nathiwa hire danawa. Ekada policiye neethiya?