පවිත්‍රා හා ඇගේ සැමියා එජාපය සමග එක්වී පොහොට්ටුවට එරෙහි දේශපාලන කුමන්ත‍්‍රණයක..

July 29, 2018 at 10:54 pm | lanka C news
පවිත්‍රා හා ඇගේ සැමියා එජාපය සමග එක්වී පොහොට්ටුවට එරෙහි දේශපාලන කුමන්ත‍්‍රණයක..

ඒකාබද්ද විපක්‍ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීනී පවිත්‍රා වන්නිආරච්චි හා ඇගේ සැමියා වන සබරගමුව පළාත් සභා සභාපති කංචන ජයරත්න විසින් දේශපාලන කුමන්ත‍්‍රණයක් දියත් කර ඇති බව රත්නපුර දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී රංජිත්ද සොයිසා මහතා පවසයි.

රත්නපුර මහ නගර සභාවේ බලය පිහිටුවීමට ශ‍්‍රීලනිප මන්ත‍්‍රීන් දෙදෙනෙකුගේ සහයෝගය ලබා ගත හැකිව තිබියදී එජාප මන්ත‍්‍රීන් 10 දෙනෙකු හා පොහොට්ටුවේ මන්ත‍්‍රීන් 03ක් එක්ව නගරාධිපති පොහොට්ටුවෙන් හා උප නගරාධිපති එජාපයෙන් පත් කල බවටද ඔහු චෝදනා කරයි.

පවිත්‍රා වන්නිආරච්චි මන්ත‍්‍රීනියට හා ඇගේ සැමියාට උවමනා කරන්නේ එජාපය වැටෙන්නට නොදී රැුක ගැනීම බවත් ඔහු තව දුරටත් කියා සිටී.

ඇඹිලිපිටියේදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පල කලේය.

198 views

9 Comments to “පවිත්‍රා හා ඇගේ සැමියා එජාපය සමග එක්වී පොහොට්ටුවට එරෙහි දේශපාලන කුමන්ත‍්‍රණයක..”

  1. SUNIMAL says:

    නැගිසිටිහොත් එක්සත් වී බෙදිගියොත් රට යයි සුන් වී

  2. නිමල් වීරසේකර, ගොඩකවෙල says:

    වන්නිආරච්චිලා රත්නපුරේ දේශපාලනය කරන්න පටන් ගත්තෙ රංජිත් සොයිසා උගෙ තාත්තගෙ අණ්ඩකෝෂ වලටත් එන්න පෙර සිටයි. ඔවුන්
    SWRD බණ්ඩාරනායක, සිරිමා බණ්ඩාරනායක, චන්ද්‍රිකා බණ්ඩාරනායක සහ මහින්ද රාජපක්ෂ නායකයින් යටතේ ශ්‍රීලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් ධනයෙන් සහ ශ්‍රමයෙන් විශාල කැපකිරීමක් කළ පවුලක්.
    රංජිත් සොයිසා JVP කාරයෙක්. අපරාධ කාරයෙක්. ගල්කටස් කාරයෙක්. දූෂිතයෙක්. මුගේ ප්ලෑන් එක මෛත්‍රීපාලට සෙටිවෙලා ඉන්න දෙපිටකාටිටු ජෝන් සෙනෙවිරත්න නැවත රත්නපුරෙන් පොහොටිටු නායකයා කරන්න. එතකොට මූට හොරකමට පහසුයි. වන්නිආරච්චිල හොරැ නෙවෙයි. තමන්ගෙ ධනය ජනතාව වෙනුවෙන් වැයකරන මිනිස්සු.
    මුගේ හාලි කටට රැවටෙන මිනිස්සු රත්නපුරේ නැහැ.
    මූ දගලන්නේ පොහොටිටුවෙි නායකයා කියල හිතාගෙන. මහින්ද රාජපක්ෂ මූ කවුද? වන්නිආරච්චිල කවුද කියල හොඳට දන්නවා.
    මාළුව නහින්නෙ කටහින්ද වගේම රංජිත් සොයිස නහින්නෙත් හාලි කට හින්ද.
    මුගේ කටට බයවෙන මිනිස්සු රත්නපුරේ නැහැ.

    • ඔය කාට කාටත් චරිත සහතික දෙන්නෙ බලාගෙන. දේශපාලනය කරන්න පරම්පරාව උවමනා නෑ. හොඳපරම්පරාවල ඔය අපතයො ඉන්නෙ. අනික හොරකම කියන සාධකය කෙනෙක් දේශපාලනයෙන් කොන් කරන සාධකයක් නෙවෙයි.ඒක සුදුසුකමක්. දැන් බලන්න පර්සි මහේන්ද්‍ර. සුනාමි අාධාර ඉඳලා චීන අධාර දක්වා හොරාකෑවා. ඉතින් ඒකමනෙ සුදුසුකම වෙලාතියෙන්නෙ කැකුලෙ නායකයා වෙන්න. මේව තේරුම්ගන්න දේශපාලනය ගැන ලියද්දි.

    • අනිල් බණ්ඩාර, රංවල. says:

      රංජිත් සොයිසා තමන්ගේ සීමාව දැනගෙන කටයුතු කළොත් හොඳයි.
      ඔයිට වඩා කෙළිකාරයින් වන්නිආරච්චිල බිමදාන්න ආවා. අන්තිමෙි උන්ටම කෙළවුනා.
      රත්නපුර දිස්ත්‍රික්කයේ වන්නිආරච්චිල කවුද? මොනවද කළේ? කියල මහජනතාව හොඳින් දන්නවා.
      ඒ නිසා මීට පස්සෙවත් රංජිත් සොයිසා කට පරිස්සමි කර ගත්තොත් හොඳයි.

      • Kamal says:

        වන්නිආරච්චිලා මොනවද කලේ බන්. උබල වගේ ගොන් බයියෝ අන්දගෙන සුද්දගෙ කාලෙ ඉදන් හම්බ කරගත්ත එකනෙ.

  3. Amw says:

    Ha Ha Ha… UNP apita nam Hareeeeeema Hinaaaa……… Mey Baila dekala

  4. ratawesiya says:

    mun dennama gedara yewiya yutuyi ratata wedak nokara walkame giya balu desapalakayo
    ratnapura wesiyani ilapaten gahala elawa damanna

  5. piyasena says:

    Please stop stupid statements !! get together & work for people.keep this problem inside the party.next election w’ll decide who is corret & whois wrong !

Main News