පවිත‍්‍රාගේ ඇමති වෙනස අගමැති මහින්ද නොදනී..

August 17, 2021 at 9:20 am | lanka C news
පවිත‍්‍රාගේ ඇමති වෙනස අගමැති මහින්ද නොදනී..

සෞඛ්‍ය අමාත්‍ය ධුරයෙන් පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ප‍්‍රවාහන ඇමැති ධුරයකට පත් කිරීම සම්බන්ධයෙන් අගමැති මහින්ද රාජපක්ෂ මහතා වේලාසන දැන නොසිටි බව වාර්තා වෙයි.

ජනාධිපති ලේකම් කාර්යාල දී ඇය ප්‍රවාහන අමාත්‍යවරයා ලෙස දිවුරුම් දී ටික වේලාවකින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වන්නිආරච්චි මහත්මියට දුරකථන ඇමතුමක් ගෙන දන්වා ඇත්තේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ කල යුතු කාර්යයක් සම්බන්ධයෙන් සොයා බලන ලෙසයි.

එහිදී වන්නිආරච්චි මහත්මිය පෙන්වා දී ඇත්තේ තමන් දැන් සෞඛ්‍ය අමාත්‍යවරිය නොව ප්‍රවාහන අමාත්‍යවරිය බවයි.

අග්‍රාමාත්‍යවරයා ද ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චිගේ අමාත්‍ය ධූරය වෙනස් වීම දැනගෙන ඇත්තේ ඒ අවස්ථාවේ බවද වාර්තා වේ.

146,413 views

35 Comments to “පවිත‍්‍රාගේ ඇමති වෙනස අගමැති මහින්ද නොදනී..”

  1. Love nature says:

    කිතුලට නැග්ග එකාටත් කියන්න දෙයක් තිබ්බා වගේ෴

  2. Mahindaananda says:

    සමාජ රෝගයක් ගැන අහන්න වෙන්න ඇති ඇමතිතුමියට කතා කරන්න ඇත්තේ

  3. sajiya says:

    pavithratanam molayak nae. mahindayage gon rangapaemen penenne eyatath molayak naethibawai. daenwath gedara hitapan bung.

Main News