පවිත‍්‍රාට විරුද්දව විශ්වාස භංගයක්…

November 12, 2020 at 11:20 am | lanka C news
පවිත‍්‍රාට විරුද්දව විශ්වාස භංගයක්…

සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය විරුද්ධව විශ්වාසභංග යෝජනාවක් පාර්ලිමේන්තුවට ගෙන ඒමට සමගි ජන බලවේගය තීරණය කර තිබේ.

ඊයේ දිනයේ පාර්ලිමේන්තු සංකීර්ණයේ දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී මෙම තීරණය ගෙන ඇත.

අදාළ විශ්වාසභංග යෝජනාව සඳහා සෙසු පක්ෂවල සහය ලබාගැනීම සදහා සාකච්ඡා කිරීමටද තීරණය කර තිබේ.

එම විශ්වාස භංග යෝජනාවක් අද දිනයේ කතානායකවරයා වෙත බාරදීමට නියමිතව ඇතැයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී තිස්ස අත්තනායක මහතා පැවසීය.

69,281 views

30 Comments to “පවිත‍්‍රාට විරුද්දව විශ්වාස භංගයක්…”

  1. Aurora says:

    දේශීය වෙදකමට නිත්‍යානුකුලව රෝගීසත්කාරය කරන්න නීතිමය පසුබිම හදන්න බැරි සෞක්‍ය ඇමති මොකටද? බටහිර බෙහෙත් කොම්පැණි කාරයන්ගේ සහ GMOA එකේ ප්‍රාණ ඇපකාරියෙක් වෙලා ඉන්නවට වඩා හොඳයි ගෙදර යනවා. හැබැයි ඔය සජබ මෝල්ලුත් බටහිර බෙහෙත් කොම්පැණි කාරයන්ගේ සහ GMOA කාරයන්ගේ ප්‍රාණ ඇපකාරයො තමයි. බලමුකෝ උන්ට විරුද්ධව වචනයක්වත් කතාකරන්නේ නැහැ.

  2. banda says:

    do another 3 for saji, gon dostara and ranja and put in table..

Main News