පවිත‍්‍රා-එස්එම් ජනසටන අවුලන්න සූදානම්.. සබරගමු-උතුරුමැද මහ ඇමති සටනට එති..

April 8, 2017 at 10:40 am | lanka C news
පවිත‍්‍රා-එස්එම් ජනසටන අවුලන්න සූදානම්.. සබරගමු-උතුරුමැද මහ ඇමති සටනට එති..

සැප්තැම්බර් මාසයේදී නිල කාලය අවසන් වන සබරගමු උතුරු මැද පළාත් සභා සදහා පැවැත්වෙන මැතිවණයේදී මන්ත‍්‍රී පවිත‍්‍රා වන්නිආරච්චි හා මන්ත‍්‍රී එස්එම් චන්ද්‍රසේන ඒකාබද්ද විපක්‍ෂයේ මහ ඇමති ධුර අපේක්‍ෂකයින් ලෙස තරග වැදීමට නියමිතය.

සබරගමුව මහ ඇමති සටනට පවිත‍්‍රා වන්නිආරච්චිත්, උතුරු මැද මහ ඇමති සටනට එස්එම් චන්ද්‍රසේනත් තරග වැදිය යුතු බවට වන යෝජනාවට දැනටමත් අනුමැතිය ලැබී ඇතැයිද වාර්තා වෙයි.

3 views

6 Comments to “පවිත‍්‍රා-එස්එම් ජනසටන අවුලන්න සූදානම්.. සබරගමු-උතුරුමැද මහ ඇමති සටනට එති..”

  1. asaranaya says:

    ජය වේවා! ජයෙන් ජයම වේවා. අපේ සුහද පැතුමයි

    • alaya says:

      ඒකෙ කිසිම තාර්කික පදනමක් නෑ …හරි මේ දෙන්නා උඩින්ම මනාප අරන් දිනුව කියමුකෝ …. ඒ වුනාට මහා ඇමතිකම දෙන්නේ ජනාධිපති තමන්ට ඕන එකාටනේ …..දැන් ඔය ලක්ෂ ගණන් වැඩිපුර චන්ද අරන් උතුරු මැද රංජිත් ට මහා ඇමතිකම ලැබිලද …දැන් ඔය ඉසුරු දේවප්‍රිය චන්ද කීපයක් අරන් මහා ඇමති වෙලා ඉන්නේ මොන බලයෙන්ද …මේක මේ දෙන්නගේ ( sm, පවිත්‍රා) දේශපාලන අනාගතය විනාශ කරන්න බලාගෙන ඉන්න උන්ගේ සැලැස්මක්

  2. Yasantha says:

    පලාත්පාලන ඡන්ද තියන්නේ නැති සමලිංගික ගැන්සිය පලාත් සභා ඡන්දෙ තියයිද?

  3. fedo says:

    Jaya jaya jayawewa

  4. Ape Pathuma says:

    Jaya niyathai.

    • asaranaya says:

      “පෙර කරුමයේ හැටියට ඔහේ හිටපල්ලා”
      යන දරුමයේ සැබවක් නැත දැන ගල්ලා,
      ලොව උරුමයේ පටත් හිමි දැය ඉල්ලා,
      බැරි කරුමයේ කිම ,සටනට සැරසෙල්ලා

Main News