පවිත‍්‍රා මාධ්‍ය කැදවයි.. විජේදාසට ප‍්‍රතිචාර..

April 18, 2021 at 3:26 am | lanka C news
පවිත‍්‍රා මාධ්‍ය කැදවයි.. විජේදාසට ප‍්‍රතිචාර..

පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ මහතා විසින් එල්ල කරන ලද චෝදනා සම්බන්ධයෙන් සෞඛ්‍ය ඇමතිනිය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ප්‍රතිචාර දක්වයි.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ පරිපාලනයක් නැතැයි විජේදාස රාජපක්‍ෂ මහතා විසින් එල්ල කරන ලද චෝදනාවන්ට ඇය එහිදී මෙසේ ප‍්‍රතිචාර දැක්වීය.

47,765 views

16 Comments to “පවිත‍්‍රා මාධ්‍ය කැදවයි.. විජේදාසට ප‍්‍රතිචාර..”

  1. Gangaa maani says:

    කොහෙවත් යන මුට්ටි ඔලුවෙ නොදාගෙන හිටු දැන්වත්. බොරු වපුරන්න ගිහින් කෝවිඩ් හැදිලත් හිටිය මතකද වලපයයි ගොඩපයයි. ඒත් තවම හැදිලා නැහැ ස්භාවදර්මය ඊලග සැරේ උබට දෙන්නෙ ජයරත්න එකේ ඉන්න. 🤣

    • GU-VP-NGO PVT LTD-විජිත හේරත් says:

      Niyamai niyamai niyamai, apata hodata mini Marxla purudui ne malliyo…….

  2. 19 වන සංශෝධනය සිදුකිරීමේදී මුලින්ම සිටි විදේශීය කොන්ත්‍රාත් කරුවා මේ රාජදුරවාගේ විජේදාස ලෙස ඉපද දැන් විජේදාස රාජපක්ෂ ලෙස පෙනී සිටින මොහු බව මේ රටේ ජනපති හා අගමැති ඇතුළු සියලුම දෙනා වසර 5ක් යන්නටත් මත්තෙන් අමතක කිරීම ඉතා කණගාටුවට කරුණකි. මොහු උපන්ගේ සිටම විදේශිකයන්ගේ බලල් අතකි. අවාසනාවකට කොළබ දිස්ත්‍රිකයේ බොහෝ චන්ද දායකයන් පවා රවටා උන්ගේ ජන්දය ගෝඨා සහ මහින්දගේ නම විකුණමින් කොළබ දිස්ත්‍රික්කයේ ආණ්ඩුවට පක්ෂ චන්ද කුට්ටි පිටින් වංචනික ලෙස ඩැහැ ගෙන පාර්ලිමේන්තුවට ගොඩවිය. දැන් මේ රගපාමින් සිටින්නේ බටහිර බලවේග මගින් මොහුට පවර ඇති කොන්තරාත්තුව ඉටුකිරීම පිණිසය. මූ පට්ට පල් හොරෙකි. මොහුද රගපාමින් සිටින්නේ රදා සජිත්, පර ජෙප්පෝ සහ අනෙකුත් කුමන්ත්‍රණකාරී NGO නඩ සමග එකතුවී කරන රගපැමකි. මූ පට්ටපල් හොරෙකු මෙන්ම පට්ටපල් දේශපාලන කුමන්ත්‍රණ කාරයෙකි. මූ මේ දගලන්නේ ලබන වතාවේ පොදු අපේක්ෂකයා වීමේ සිහිනයේ සිටය. මූ පසුගිය කාලයේ තිබු සියලුම JVP පච සටන් පාඨ අතට ගෙන ඉදිමෙන්ට තටමති. අතටනොගත් එකම සටන් පාඨය පරිසරය පමණි. කොච්චර තැටමුවත් බෙට්ට තවමත් මගය.

  3. Nayana says:

    So happy that China help SirlLanka to built such a Modern port town that any one could enjoy. Besides, creating jobs, the training for the workers will benifit the future development of Sir Lanka

  4. ගමේ මනුස්සයා says:

    දේශපාලන පක්ශ, ජත්‍යන්තර බලවේග අමතක කරමු.විජයදාස මංත්‍රීතුමා කිව්වෙ බොරුද ඇත්තද, බොරු නම් හේතු ඇතිව පැහැදිලි කරන්න.ගොඩක් මිනිස්සු නිකන්ම හුරේ ගාන්නෙ නෑ.ගෝටාභය මහත්තය,මහින්ද මහත්තය ,රනිල් මහත්තය, සජිත් මහත්තය, අනුර මහත්තය කියල වෙන් වෙන එක හරියන්නෙ නෑ.අපට වගේ නෙමෙයි එක්කෙන් වත් ලක්ශ 50 අඩු වාහනය්කින් බහිනවද? අපේ ගැන බලාගන්න.

  5. චෑං චූං බයියා says:

    පාස්කු ප්‍රහාරය ,මහ බැංකු මංකොලය ,නන්දෙගේ සීනි වංචාව යට යයි.

Main News