පවිත‍්‍රා ලේලිය ජෝං මාමාගේ රෙදි සියල්ල එකවර ගලවා දමයි.. රත්නපුර වේදිකාව කන්ටේනරයක් හරස් කර අවහිර කරයි.. [Video]

October 8, 2016 at 12:01 am | lanka C news
පවිත‍්‍රා ලේලිය ජෝං මාමාගේ රෙදි සියල්ල එකවර ගලවා දමයි.. රත්නපුර වේදිකාව කන්ටේනරයක් හරස් කර අවහිර කරයි.. [Video]

අද දිනයේ රත්නපුරයේදී පැවැත්වෙන ඒකාබද්ද විපක්‍ෂ ජන රැළිය සදහා සීවලී ක‍්‍රීඩාංගණය ඉල්ලා නොසිටි බවත් ඉල්ලා ඇති ලොරි රථ ගාල ලබා දී ඇති බවත් කම්කරු ඇමති ඩබ්.ඞී.ජේ. සෙනෙවිරත්න මහතා විසින් මාධ්‍ය හමුවකදී කරන ලද ප‍්‍රකාශය සම්පුර්ණයෙන්ම අසත්‍ය බව පාර්ලිමේන්තු මන්ත‍්‍රීනී පවිත‍්‍රා වන්නිආරච්චි මහත්මිය පවසයි.

රත්නපුර නාගරික කොමසාරිස්වරයා විසින් සීවලී ක‍්‍රීඩාංගනය ලබා දිය නොහැති බවට එවන ලද ලිපියද බත්තරමුල්ලේ පැවති මාධ්‍ය හමුවකදී මන්ත‍්‍රීවරිය මාධ්‍ය වෙත ඉදිරිපත් කලාය.

මේ අතර වාර්තා වන්නේ රැුස්වීම පැවැත්වීම සදහා ලබා දී ඇති ලොරි රථ ගාලේද විශාල ප‍්‍රමාණයේ කන්ටේනර් රථයක් හරස් කොට භූමි ප‍්‍රදේශය අවහිර කර ඇති බවයි.

jkjlk

59,927 Viewers

6 Comments to “පවිත‍්‍රා ලේලිය ජෝං මාමාගේ රෙදි සියල්ල එකවර ගලවා දමයි.. රත්නපුර වේදිකාව කන්ටේනරයක් හරස් කර අවහිර කරයි.. [Video]”

  1. Micro Man says:

    මේ කරන සියළුම කෙනෙහිලි කම් වලින් පසක් වන්නෙ මහින්ද භීතිකාවේ බල මහිමයමය.රට ජාතිය වෙනුවෙන් මහින්ද සමඟ පෙරටම ඇදෙන ඒකාබද්ධ විපක්ෂයේ නව ජනතා පිබිඳීම කන්ටේනර්වත් යොදා නවත්වාලිය හැකි දැයි බලනවා ඇත්තෙ එනිසාය.එදා නම් කිව්වෙ මහින්ද ඒකාධිපතියා කියයා.එහෙත් අද ඒකාධිපතියා මොකාදැයි රටටම ඔප්පු වනු ඇත.නව ජනතා බලවේගයක් බිහිවී සිරිසේන ජනාධිපතිවරයා ඇතුළු ඔහුගේ යහපාලන ගැන්සිය නට්ටං වනවා නොබැලීමට අකැමැති ජෝන් මාමා පවිත්‍රා ලේලියට කෙණහිලිකම් කරනවා ඇත්තෙ එනිසාය.එසේ නොවුනහොත් වැඩේ ජෝන් බාස්ටම ගොස් තමුනටත් වෙන්නෙ ජෝන් බාස්ගේ මට්ටමට ඇඳ වැටීමට බව ජෝන් මාමාටත් හොඳහැටි දැනී ඇතුවාට සැකයක් නම් නැතිය.

  2. බ්‍රාපතිගේ වෛරපාල​ says:

    වත්තල ජෝන් මාමාගේ මානසික රෝගය රත්නපුර ජෝන් මාමාට වැළඳී ඇත​.

  3. ss says:

    me jon giya parath atoato edala hinsirowe MR ge wedikawata nagga. mona wonath meyage hithe inne UNP MY3 tawada MR kiyanaeka api hithanna one.

  4. lasanta emb says:

    Jonage redi gelewwe mokatada none okage hamat ekka reditika galawanna tibune !!depita kattuwa

  5. rathnapura seewali pittaniya A C Attygalle uthumanan meeka dunne munta meeting thiyanna nweai.meeka paasal walata dunna ekak…

  6. වෙල් විදානේ says:

    මහත්තයො අපි උපන් දා ඉඳන් රත්නපුරේ ඉන්න අය. මේක අයිති මොන පාසලටද කියල කියපන් බලන්න. රත්නපුරේ තියන තරමක් උත්සව තියෙන්නෙ මේකෙ තමයි හලෝ.

Main News