පවිත‍්‍රා සෞඛ්‍යයෙන් ඉවතට.. නාමල්ට තවත් ඇමති ධුරයක්..- කැබිනට් සංශෝධනය මෙන්න…

August 16, 2021 at 12:33 pm | lanka C news
පවිත‍්‍රා සෞඛ්‍යයෙන් ඉවතට.. නාමල්ට තවත් ඇමති ධුරයක්..- කැබිනට් සංශෝධනය මෙන්න…

ජනාධිපති ගෝටාභය රාජපක්‍ෂ මහතා විසින් කැබිනට් සංශෝධනයක් සිදු කර තිබේ.

අද දිනයේ සංශෝධනය වූ ඇමති ධුර මෙසේය.

ජී. එල් පීරිස් මහතා – විදේශ කටයුතු අමාත්‍ය
දිනේෂ් ගුණවර්ධන මහතා – අධ්‍යාපන අමාත්‍ය
පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය – ප්‍රවාහන අමාත්‍ය
කෙහෙළිය රඹුක්වැල්ල මහතා – සෞඛ්‍ය අමාත්‍ය
ගාමිණි ලොකුගේ මහතා – විදුලිබල අමාත්‍ය
ඩලස් අලහප්පෙරුම මහතා – ජනමාධ්‍ය අමාත්‍යං
නාමල් රාජපක්ෂ මහතා – තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය ධුරයට අමතරව සංවාර්ධන සම්බන්ධීකරණ අධීක්ෂණ අමාත්‍ය

172,946 views

73 Comments to “පවිත‍්‍රා සෞඛ්‍යයෙන් ඉවතට.. නාමල්ට තවත් ඇමති ධුරයක්..- කැබිනට් සංශෝධනය මෙන්න…”

  1. මොළ හතානෝ says:

    මෙහෙමයි මොල හතානොයි , අනිත් අයියලලා මලිලා තමයි තීන්දූ තීරණ ගන්නේ , කෙල වෙනකොට මේ බිලීබෝයිස්ලා දාලා ශේප් වෙන්න පුලුවන් . ගොං බෛයො ඉන්නවා මොනා උනත් හුරේ දාන ඒක හින්දා රටෙන් භාගයක් මැරුනත් කිසි අවුලක් නෑ .

  2. kawinda says:

    emathiwaru path karanakota amathaka karapu charithayak thamai PROF. CHARITHA HERATH. ethuma thama ada adyaapana emathi washayen ithaama sudusu. Dinesh weni wayasaka kenek demma kiyanne GL thaama innawa wage wedak. Jaathika adyaapanayak ethi karana thuru rata idiriyata yanne nehe. eya karanna Prof. Charith Herathta puluwan. Keheliya health minister karanawa wenuwata PROF. CHANNA JAYASUMANA path karannai thibune. mewa kaage adahasda danne deiyo thamai. ane. ratata tana kala.

  3. Dilan says:

    සෞඛ්‍ය මැදට පැනල කොවිඩ් එන්නත් අනපු නාමල්ට තව එකක් දීලා

  4. D.Nimal says:

    Doing politics is not that easy game of Balancing of power and governances .
    We as nation living unfinished task since 1948. Vision cannot be govern by visionless leaders of Island. All crisis has give challenge to leadership to proven his abilities to how to RULE Nation by proper vision?

  5. D.Nimal says:

    Doing politics is not that easy game of Balancing of power and governances .
    We as nation living unfinished task since 1948. Vision cannot be govern by visionless leaders of Island. All crisis has give challenge to leadership to proven his abilities to how to RULE Nation by proper vision?
    We as Nation have gone through many unheveals , rebellions and Terrorist mode of wars and several chaos last 73 years. Still we are lagging behind from other countries.

  6. මොංගල් නරි කැමල් says:

    කොහොමද වැඩේ…මුන්ගෙ ප්ලෑන රට බාර දෙන්න මොංගල් යට…ඒකනේ ඕකට හැම ඇමතිකමක් ම බාර දෙන්නේ ….උන් හිතන් ඉන්නෙ අපි වහල්ලු කියලා …මේකට වගකියන්න ඕනේ මෝඩ බයියෝ

    • amda says:

      well said.next time no one will come to rescue Rajapakshas….
      This might be the start of the end

  7. මොංගල් නරි කැමල් says:

    කොහොමද වැඩේ…මුන්ගෙ ප්ලෑන රට බාර දෙන්න මොංගල් යට…ඒකනේ ඕකට හැම ඇමතිකමක් ම බාර දෙන්නේ ….උන් හිතන් ඉන්නෙ අපි වහල්ලු කියලා …මේකට වගකියන්න ඕනේ මෝඩ බයියෝ…මිනිස්සු නිහඬව ඉන්නකං මීට වඩා වෙයි ….අන්තිමට මහා එකාගේ අගමැතිකම මූට බාරදෙයි…එතනින් එහාට රටේ තත්ත්වය අහන්න දෙයක් නැහැනේ ….මේ වගේ කාලකන්නි රජ කරපු එවුන්ට ගහන්ඩ ඕනේ මඩු වලිගෙන් …ලක්ෂ ගණන් ජනතාවක් පිටරට ඉඳලා බලා ඉන්නවා මව්බිම ගැන …එයින් කෙනෙක් මමත් …අපිට හරි දුකයි රටේ වෙන වැඩ ගැන …රටම රාජපක්ෂලාට යි උන්ගේ උන්ටයි …නෑ පරම්පරාවටයි …වටේ ඉන්න හිවල් උන්ටයි …බෙදාගෙන කාලා ඉවරයි

  8. Gamarala says:

    ඉදිරියේදී බලාගන්න පුලුවන් මේ අයගේ දක්ෂකම්.

  9. Ranjan says:

    Ane manda dan nam anduwa awul wegena yanne. Pavithra awul thamai Habai eetath wada awul eke daala. Aparade dunnu chande. Meeta wada mole athiwa wada karai kiyala hithuwa. Kawuda me wage upades denne.

  10. Ulama says:

    Common Sir common…Go ahead..Go Ahead..you have just two years…karaganna deyak karaganin…aye hath muthu param parawama kujeethay….

Main News