පවිත‍්‍රා සෞඛ්‍යයෙන් ඉවතට.. නාමල්ට තවත් ඇමති ධුරයක්..- කැබිනට් සංශෝධනය මෙන්න…

August 16, 2021 at 12:33 pm | lanka C news
පවිත‍්‍රා සෞඛ්‍යයෙන් ඉවතට.. නාමල්ට තවත් ඇමති ධුරයක්..- කැබිනට් සංශෝධනය මෙන්න…

ජනාධිපති ගෝටාභය රාජපක්‍ෂ මහතා විසින් කැබිනට් සංශෝධනයක් සිදු කර තිබේ.

අද දිනයේ සංශෝධනය වූ ඇමති ධුර මෙසේය.

ජී. එල් පීරිස් මහතා – විදේශ කටයුතු අමාත්‍ය
දිනේෂ් ගුණවර්ධන මහතා – අධ්‍යාපන අමාත්‍ය
පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය – ප්‍රවාහන අමාත්‍ය
කෙහෙළිය රඹුක්වැල්ල මහතා – සෞඛ්‍ය අමාත්‍ය
ගාමිණි ලොකුගේ මහතා – විදුලිබල අමාත්‍ය
ඩලස් අලහප්පෙරුම මහතා – ජනමාධ්‍ය අමාත්‍යං
නාමල් රාජපක්ෂ මහතා – තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය ධුරයට අමතරව සංවාර්ධන සම්බන්ධීකරණ අධීක්ෂණ අමාත්‍ය

173,253 views

73 Comments to “පවිත‍්‍රා සෞඛ්‍යයෙන් ඉවතට.. නාමල්ට තවත් ඇමති ධුරයක්..- කැබිනට් සංශෝධනය මෙන්න…”

  1. Sirimal says:

    තනතුරු රාජපක්සවරු බෙදාගන්නවා මේ රට උන්ගේ බුදලය වාගේ. රට විනාසකාරී මාවතේ. විපක්සය බුදි. කෙහෙලිය බූරුවා දන්නා සෞඛ්‍ය . කොරෝනා රෝගින්ට අබ සරනයි. ලක්වාසින්ට මරණය නියතයකි

    • SAMAN says:

      DEWIYANGE PIHITAYI

      • kawinda says:

        den ithin Pirith kiyala paule aya lan karagena RAAJAKAARI bhaara ganna sandarshana balanna puluwan. echcharai. ” monawa karanawada manda ape haamuduruwane….”

    • John the baptice says:

      පොහොට්ටුවේ බලය නිසා ජනතාව පාරවල් වල මැරී වැටෙනවා ….නාමල් ට මුදල් උපයා ගැනීමට අමාත්‍යංශ සේරම පවරනවා …මේ ආණ්ඩුව පවුල් බලෙන් උමතු වලා ..ජනතාව කොරෝනා වලින් පන අදිනවා ..විපක්ෂයේ කපටි හොරු රැල නිහඩයි ..ජනතාව ප්‍රතික්ෂේප කරපු .බැංකු හොරා පාර්ලිමේන්තුවේ ..

  2. අධ්‍යාපනේට ඔය බාගෙට මොලේ මැරිච්ච මැන්ටල් කේස් නැතිව වෙන දාන්න හොඳ එකෙක් මේ ආණ්ඩුවට ඇත්තෙම නැද්ද?

    • Udrich says:

      Molay sampurnayen marichcha Nandasenaya danne kohomada molay baageta marichcha un gana

    • ගිරවා says:

      අපේ රටේ අනාගත පරපුර මෝඩයන් කිරීමට මෙවැනි බාගෙට මොලේ මැරිච්ච මැන්ටල් කේස් අවශ්‍යලු නැත්නම් පවුල් පාලනය රජ කල නොහැක

  3. assnga says:

    keheliya massina me sare dostaralata modoyo kiyanna

  4. කොන්දොස්තර says:

    කාලකණ්නි දොස්තරල, අහුවෙයන්කො ඕකුන් මට….

  5. banda says:

    All punishment transfers!

  6. මොළ හතානෝ says:

    කෝවින් 😎

  7. Jude perera says:

    Raththaran,bada thadiya,pani sumane,jangi sarala monawa kalath goda

  8. Polgahawela says:

    නාමල්ගෙ කොනට akak Dela nanae

  9. Pradeep says:

    ඇති යාන්තම් මොලේ පෑදිලා තියෙනවා දැන් නම් ඉතින් කොවිඩ් අඩු වෙනව ශුවර්. මේක තමයි අඩුවකට තිබුණේ.

  10. සවි අරික්කාල says:

    PCR ඇමති කවිද?
    RAT ඇන්ටිජන් ටෙස්ට් ඇමති කවිද?

Main News