පවිත‍්‍රා සෞඛ්‍ය ඇමති ධුරයෙන් ඉවතට…?

August 12, 2021 at 9:20 am | lanka C news
පවිත‍්‍රා සෞඛ්‍ය ඇමති ධුරයෙන් ඉවතට…?

සෞඛ්‍ය අමාත්‍ය ධුරය දරන පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය එම ධුරයෙන් ඉවත් කිරීමට රජය සූදානම් වන බව අද පුවත්පත් වාර්තා කරයි.

එළැඹෙන සතියේදී අමාත්‍යංශය කිහිපයක් සඳහා කැබිනට් සංශෝධනයක් සිදුවනු ඇති බවත් එහිදී එම වෙනස සිදු ඇති බවද එම වාර්තාවල දැක්වෙයි.

විදේශ කටයුතු, ජනමාධ්‍ය හා අධ්‍යාපන අමාත්‍ය ධුරවල වෙනස්කම් ඇතිවනු ඇතැයි එම වාර්තාවන් කියා සිටී.

176,695 views

26 Comments to “පවිත‍්‍රා සෞඛ්‍ය ඇමති ධුරයෙන් ඉවතට…?”

  1. ගමේ මනුස්සයා says:

    පුද්ගලය එහෙම තියල යන ක්‍රමේ වෙනස් කලා නම්.නැත්නම් වෙන්නෙ කාලෙන් කාලෙට දොස් අහන මනුස්සය වෙනස් වෙන එක විතරයි.

  2. ජාඩි මූඩි says:

    ජනාධිපති මාරු වුණත් අධිකරණ ඇමති හොල්ලන්න එපා..ජාඩියයි..මූඩියයි…

  3. kawinda says:

    epa.. epa.. methumiya ohe hitapuwawe. methumiya maaru kaloth Corona saneepa unaama badaa gannawath knek nehe ne…

  4. Upul says:

    This appointment shouldn’t have been done at the first place. At least appoint someone who is knowledgeable now.

  5. Ulama says:

    Inta ona nam sirta allapan uda degena…sir sathutin tiyanna balapan..tawa ministryak hari ganna beriye…

Main News