පවිත්‍රා හා සැමියා දේශපාලන කුපාඩිකමක.. ඒකාබද්ද මන්ත්‍රී පිරිසක් මාධ්‍ය කැදවා කියති.. පොහොට්ටුවත් පුපුරයි..[Video]
April 28, 2018 at 10:20 pm | lanka C news![පවිත්‍රා හා සැමියා දේශපාලන කුපාඩිකමක.. ඒකාබද්ද මන්ත්‍රී පිරිසක් මාධ්‍ය කැදවා කියති.. පොහොට්ටුවත් පුපුරයි..[Video]](https://lankacnews.com/wp-content/uploads/2018/04/4556545.jpg)
රත්නපුර මහ නගර සභාව සදහා ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ නගරාධිපතිවරයෙක් පත් කර ගත් ක්‍රමවේදය ගැන එම දිස්ත්‍රික්කයේ ඒකාබද්ද විපක්ෂ මන්ත්‍රිවරුන් දැඩි විරෝධය පල කරයි.
රංජිත් සොයිසා, පේ‍්‍රමලාල් ජයසේකර, ජානක වක්කුඹුර යන පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් හා තවත් මහජන නියෝජිතයන් පිරිසක් විසින් රත්නපුරයේදී මාධ්‍ය හමුවක් පවත්වා මෙම විරෝධය පල කරන ලදී.
ඒකාබද්ද විපක්ෂය නියෝජනය කරන රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය විසින් එක්සත් ජාතික පක්ෂයේ මන්ත්රීවරුනගේ සහාය ගෙන තම නියෝජිතයෙක් නගරාධිපතිවරයා ලෙස පත් කලේ යයි එම පිරිස චෝදනා කරනු ලැබීය.
මන්ත්රීනී පවිත්‍රා වන්නි ආරච්චි හා ඇගේ සැමියා වන සබරගමු පළාත් සභාවේ සභාපති කංචන ජයරත්න විසින් කරන ලද්දේ දේශපාලන මගෝඩිකමක් යයි එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත්ද සොයිසා මහතා කියා සිටියේය.
මෙම දේශපාලන කුපාඩිකමට ඔවුන් දෙදෙනා වගකිව යුතු යයිද මන්ත්‍රීවරයා දැඩිව චෝදනා කලේය.
ලබන මොනම මැතිවරණයකදීවත් නැවත පොහොටිටුවට පසුගිය පලාත්පාලන මැතිවරණයේදී ලැබුනාමෙන් ජනතා ආකර්ෂණයක් ලැබෙන්නේ නැහැ.ඒ ජන්ද ලැබුනෙ මහින්ද නිසා.දැන් මහින්දගෙ පහනෙන් එළිය බලපු උන් එකිනෙකා කා කොටා ගන්නවා.රත්නපුරේ තත්ත්වය ලංකාව පුරාම තියෙනවා.
දැන් පොහොටිටුවට ජන්දෙ දීපු එවුන් ඇටිකෙහෙල් ගිලපු උගුඩුවො වගේ.
ජුඇම්පියේ නායකයාට අදින වලි දැක්කම මේවා ඉතා සුලු කාරනා. ඕවට පොහොට්ටුවට චන්දෙ දුන්නු අය සැලෙන්නේ නැහැ .
වන්නිආරච්චි පවුල ශ්‍රීලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් විශාල සේනයක් කළ පවුලක්.වන්නිආරච්චිල හොරැන් නෙවෙයි.සිරිමා බණ්ඩාරනායක,චන්ද්‍රිකා සහ මහින්දගෙ නායකත්වය යටතේ ශ්‍රීලංකා නිදහස් පක්ෂය රැකගන්න වැඩකළේ ඔවුන්.
එතකොට රංජිත් සොයිසල JVP. ධර්මදාස වන්නිආරච්චිල දේශපාලනය කරන කාලෙ මුන් උන්ගෙ තාත්තලගෙ අන්ඩකෝෂවලවත් නැහැ.පවිත්රාට කෙළවන්න ජෝන් පස්සෙ යන මුන්ට බැහැ.