‘පවුල්වාදි ෆැසිස්ට්වාදයෙන් මාතෘභූමිය රැකගමු’.. මෛත‍්‍රී-මහින්ද පින්තූර හලා චන්ද‍්‍රිකා-වෙල්ගම ශ‍්‍රීලනිපයට ලිපි යවයි..

October 31, 2019 at 3:00 pm | lanka C news
‘පවුල්වාදි ෆැසිස්ට්වාදයෙන් මාතෘභූමිය රැකගමු’.. මෛත‍්‍රී-මහින්ද පින්තූර හලා චන්ද‍්‍රිකා-වෙල්ගම ශ‍්‍රීලනිපයට ලිපි යවයි..

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් බිහි වූ ජනාධිපතිවරුන් වන මෛත්‍රිපාල සිරිසේනගේ සහ මහින්ද රාජපක්ෂගේ රුව නොමැතිව, බණ්ඩාරනායකවරුන්ගේ රුව සහිත ලිපියක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරැකීමේ සංවිධානය විසින් සියලුම ආසන සංවිධායකවරුන් වෙත ඊයේ (30 වැනිදා) යොමු කර තිබේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගමගේ අත්සනින් යුතුව මෙම ලිපිය යොමු කර ඇත.

හිටපු අග්‍රාමාත්‍යවරුන් වන එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක, සිරිමාවෝ බණ්ඩාරනායක සහ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායකගේ රුව පමණක් එම ලිපියේ සඳහන්ව තිබේ. මොවුන් තිදෙනාද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් බිහි වූ නායකයන් වෙයි.

‘පවුල්වාදි ෆැසිස්ට්වාදයෙන් මාතෘභූමිය රැකගමු’ යන තේමාව යටතේ නිකුත් කර ඇති ලිපියෙන් ලබන මස 5 වැනිදා කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ පැවැත්වෙන රැලියකට සහභාගි වන ලෙස ආසන සංවිධායකවරුන්ට ආරාධනා කර තිබේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කුමන්ත්‍රණකරුවන්ගෙන් බේරා ගැනීම සඳහා රැලිය පැවැත්වෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම ලිපියේ සඳහන් කර ඇත.

රැලියට සහභාගිවීම සඳහා හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක ලන්ඩන් නුවර සිට පෙරේදා (29 වැනිදා) දිවයිනට පැමිණියාය.

– aruna.lk

173 views

32 Comments to “‘පවුල්වාදි ෆැසිස්ට්වාදයෙන් මාතෘභූමිය රැකගමු’.. මෛත‍්‍රී-මහින්ද පින්තූර හලා චන්ද‍්‍රිකා-වෙල්ගම ශ‍්‍රීලනිපයට ලිපි යවයි..”

  1. nimal says:

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කුමන්ත්‍රණකරුවන්ගෙන් බේරා ගැනීම සඳහා චන්ද‍්‍රිකා හෙට සජිත්ගේ වේදිකාවේ.:).

    • fass says:

      Duwa – Janadhipathi
      Amma – Agamathi
      Malli – Kathanayaka
      Mama (Ammage malli) – Arakshaka Amathia

      Karada mathaka?

      • "අමනුෂ්‍යයන්", දක්‍ෂ "යක්‍ෂයින්" පාර්ලිමේන්තුට යැවිය යුතු නැත says:

        මේ වගේ උගත් බව පෙන්වන “අමනුෂ්‍යයන්”, දක්‍ෂ “යක්‍ෂයින්” පාර්ලිමේන්තුට යැවිය යුතු නැත..
        ජනතා සේවය කියන්නේ රස්සාවක් නෙවෙයි..ඒකයි එතැනට පාර්ලිමේන්තුව කියල කියන්නේ!!
        දැන්වත් රස්සාවක් කරගන්න තරම්වත් සුදුසුකම් නැති අයව පාර්ලිමේන්තු නොයවා, අවුරුදු 5ක් බලයෙ ඉඳලා ගෙදර ඇවිත් ආයෙමත් සුපුරුදු “රස්සාවය” කියන තැනට නොයන්නම වග බලා ගන්න.
        හැමදාම මුන බලලා කතිරය ගහන ක්‍රමය නතර කරන්න කාලය හරි !!
        වැඩක් කරලා තිබේනම් එය ඔබේ දෑසටම පෙනේනම් මූන බලලාම චන්දය දෙන්න..!

      • Mangala says:

        ඒක පවුල්වාදය නෙමෙයි .ඔය දුව කියන පිස්සු ගෑනි අනාත නිවසෙකින් ගෙදර වැඩට ගත්ත එකියක් .

  2. Ananda says:

    හිටපු අග්‍රාමාත්‍යවරුන් වන එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක, සිරිමාවෝ බණ්ඩාරනායක සහ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක එකම පවුලේ අය නෙවෙයි ද ………………………..!පවුල්වාදි ෆැසිස්ට්වාදයි ඉරිසියාවයි …………………………….

    • Ane Mage Kata says:

      Ane agai! Mundage kathaave hatiyata meyaage aluthma thiariya Ammaa+Taattha> Duva ekama pavule nevi. Eka vidiyakata Taatthata Bandaaranaayaka vaasagama neva. Ammata Rathvattha vaasagama neva.ethakota duvata mokakada? Andara demalayak. eyaa bhavith karana vaasagama “Kumaarathunga Bandaaranaayaka” neva.Ov eyaa ‘Dabal Baeral’ vaasagamkaariyak neva. A nisaa neva eyaa hama thissema ‘Dabal Baeral’ vaeda karanne.

  3. Rata kanna udagedi dena candrikawa ussssala tiyanna katha korana wal kariballo thota mama subapatamin prrathanaawak koranawa .thota hen 7 ma ghapan.

    .thota hen 7 ma ghapan.

    .thota hen 7 ma ghapan..thota hen 7 ma ghapan.

    .thota hen 7 ma ghapan.
    .
    thota hen 7 ma ghapan.

    .thota hen 7 ma ghapan.

  4. gayathri says:

    welgamata ellena wal nathiwa naki hami eka dan jogi. mona unath nayana pau.

  5. anarkali says:

    එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක, සිරිමාවෝ බණ්ඩාරනායක සහ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක…..It is not a පවුල්වාදි ෆැසිස්ට්වාදya

  6. නිරීක්ෂකයා says:

    වෙලගම යහපාලන කාලය පුරාවටම ඝෝඨාභය මහත්තයාව බොරු නඩුවල් පටලාලා හිරේ යවන්න බැලුවා. වැඩේ හරිගියේ නෑ තාම. දැන් ගලේ පැහැරූ බළලා වගේ චන්ද්‍රිකා ගාවට ගියා.

  7. Eranga Fernando says:

    Yako Ammai, Thaththai, Duwai kiyanne athana pavul vaadaya nadda?

  8. Me3 says:

    බණ්ඩාරනායක පවුල් වාදය හොඳායි. අනිත් පවුල් හොඳම නෑ. එහෙම තමයි අපි. හහ්.

  9. හෙලයා says:

    අලි නැට්ටෙ එල්ලිලා කොටි එක්ක ශ්‍රිලනිප රැකගනිමු.

  10. gobbaya says:

    Mr. Walgama, oyage walkamata hariyanna Nayana Kumarige pinthuureth danna thibune postareeta.

Main News