පවුල් ජීවිත කැඩුනු අය සමාවෙන්න.. ඒත් ඒ වැඩේ මං දිගටම කරනවා..- රන්ජන්

February 29, 2020 at 12:02 am | lanka C news
පවුල් ජීවිත කැඩුනු අය සමාවෙන්න.. ඒත් ඒ වැඩේ මං දිගටම කරනවා..- රන්ජන්

තමන්ගේ හඬ පට හෙළිදරව් වීම නිසා කිසිවකුගේ පවුල් ජීවිත වලට, දෛනික කටයුතුවලට යම්කිසි අගතියක් සිදු වූයේ නම් ඒ ගැන ප්‍රසිද්ධියේ සමාව යදින බව පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා සඳහන් කරයි.

කෙසේ නමුත් තමන් සංවාද පටිගත කරන ලද්දේ කිසිවකුගේ පවුල් ජීවිත අවුල් කිරීමට හෝ ඔවුන්ගේ පුද්ගලික ජීවිතයේ නැති කිරීමට නොවන වන බවද ඔහු පවසයි.

කෙසේ වෙතත් තමන්ගේ පටිගත කිරීමේ කටයුත්ත කිසිසේත්ම නවත්වන්නේ නැති බවත් ඔහු තව දුරටත් පැවසීය. මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේ සිරස රූපවාහිනියේ සංවාදයකට සහභාගී වෙමිනි.

35,110 Viewers

15 Comments to “පවුල් ජීවිත කැඩුනු අය සමාවෙන්න.. ඒත් ඒ වැඩේ මං දිගටම කරනවා..- රන්ජන්”

  1. john says:

    ofcourse since you have not earned or learned any other skill, what else to do for a living man

  2. ඔව් බං ගොඤෝ රූපයට නලුකමට බලුකමට රැවටෙන මයිලානඳ වගේ ගොන් වේසියෝ රටට හෙලි කරමු?????

  3. lakshman says:

    What a fool and an idiot!

  4. Susil says:

    Ranjan you do what ever you want.
    Sajith or any other politician should not give you a ticket to run as a political candidate.
    You have shown the public that you were a sub-human.

  5. අහෝ දෙව්දත් නොදුටි මොක්පුර says:

    අහෝ දෙව්දත් නොදුටි මොක්පුර එදා අද අහෝ රන්ජා දුටුවේ පුක් මොර පමණයි….ගොන් තඩියෙක් සමාජෙට නොගැලපෙන අන් නැති ගොන් හරකෙක්…

  6. රුවන් says:

    සිරස යනු සිරසක් නැති , ආයතනයකි.

  7. George says:

    ලැබී ඇති තොරතුරු වලට අනුව මේ සල්ලාලය වැඩි පුරම කතා කරල තියෙන්නෙ වර්තමාන අගමැති සමග ඒ හඩ පට කිසිදා එලියට එන ඒවා නොවේ. හරියට මහ බැංකුවේ හොරු ඇල්ලීම වගේ. පොහොට්ටුවට සම්බන්ද බොහෝ දෙනෙක් කියන්නේ එතුමා සහ රංජන් මැතිතුමා අතර අදහස් හුවමාරුවී ඇත්තේ රටේ සංවර්ධනයට ඉවහල්වන ආර්තික ක්‍රමෝපායන් ගැන සාකච්චාකිරීමට උද්ධමනය අඩුකර විරැකියාව තුරන් කිරීම. කළාපීය රටවල් සමග ජාත්‍යතර සබදතා පවත්වා ගැනීම යන කරුනුයි.

  8. බබා says:

    මටනං තේලෙන්නෙ නෑ මේ සීය කියන ඒව. අල ඉළුනි අාන්ති කියන ඒව වගේමයි.

  9. ජනතාව says:

    කොටලා කොටලා කෙහෙල් ගහකට කොටපු දාට මුට වෙන්නෙත් කොටෝරුවට උන දේ තමයි, ඔය කෙටිල්ල තව මාස දෙකයි ගොන්ජෝ දියවන්නාවේ හරක් ගාල නියම රටට වැඩක් වෙන පාර්ලිමේන්තුවක් හැටියට අපි ප්‍රතිසංවිධානය කරනවා,

  10. media says:

    මාධ්‍යෙව්දී මහත්වරුනි මේ අවලමා මාධ්‍යයට කතා කරන්නවත් අවස්ථාවක් දෙන්න එපා. O/L A/L වත් පාස් නැති එකෙක්මේ කතා කරන්නේ මොනවද

  11. CNW Pathirana says:

    Yes. You are correct. Your objective was right, though it created other issues..

  12. හාරත බූරුවා says:

    “මල්ලි මගෙ අතේ ලේ නෑ හොරකං කරපු සල්ලි නෑ”
    “ඒ වුනාට ඇඟ පුරාම කක්ක”

Main News