පවුල් දේශපාලනයෙන් නායකයා වෙන්න බෑ.. පවුල් දේශපාලන ලෝකයේ ප‍්‍රතික්‍ෂෙපයි..- නාමල්

June 11, 2021 at 12:02 am | lanka C news
පවුල් දේශපාලනයෙන් නායකයා වෙන්න බෑ.. පවුල් දේශපාලන ලෝකයේ ප‍්‍රතික්‍ෂෙපයි..- නාමල්

අද අද ලෝකය පවුල් දේශපාලනයෙන් ඈත් වෙමින් ඇතැයි අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා සඳහන් කරයි.

අද එය ලෝකයේ යථාර්ථය බවත් ආසන්න රටවල් කිහිපයකින්ම උදාහරණ දැකිය හැකි බවත් ඔහු සඳහන් කළේය.

නායකයන්ට කෘති නොව හැදිය නොහැකි බවත් තමන් විසින් නායකයන් ගොඩනැගිය යුතු බවත් ජනතාව ඔහු පිලිගත යුතු බවත් ඇමතිවරයා සඳහන් කළේය.

ඔහු මෙම අදහස් පළ කළේ ස්වර්ණවාහිනි නාලිකාවේ වැඩසටහනක් සමග සාකච්ඡාවකට එක්වෙමිනි.

නාමල් රාජපක්ෂ මහතා මේ යන්නේ ඉදිරි දේශපාලන නායකත්වය වෙනුවෙන් දැයි එම වැඩසටහන මෙහෙයවන්වන් කළ විමසීමකදී ඔහු මෙම ප්‍රතිචාර දැක්වීය.

යොමුව මෙතනින්

55,654 views

39 Comments to “පවුල් දේශපාලනයෙන් නායකයා වෙන්න බෑ.. පවුල් දේශපාලන ලෝකයේ ප‍්‍රතික්‍ෂෙපයි..- නාමල්”

  1. Subas says:

    මොනවා උනත් මෙතුමා සජිත් ප්‍රේමදාස මහතාට වඩා ඉදිරියෙන් සිටින බව පැහැදිලි වෙනවා. නමුත් ලංකාව දියුණු රටක් බවට පත් කිරීම දැනට පවතින ප්‍රතිපත්ති වලින් සිදු කිරීමට නොහැකිය. මීට වසර 200 කට පමණ පෙර ඇමරිකාව ලෙස දියුණු රටක නොපැවැතිණි. නමුත් ඔවුන් කෙටි කාළයක් තුළ ලෝකයේම බලවතා විය.

    • Pooto says:

      කෙලවෙලා තියන ස ගේ පුට්ටුව දැන් නම් හැඳි ගෑවිලා ම යයි වගේ. මාර මෙව්වා එකක් එන්නේ ඒක මතක් වෙනකොට

  2. සෙරෙප්පු සුප් says:

    පවුල් දේශපාළණයෙන් නායකයො වෙන්න බැහැ.
    දැන් බලන්න,
    ඩී.එස්.ගෙන් පස්සෙ ඩඩ්ලි නායකය උනාද​?නෑනෙ.
    බණ්ඩාරනායකගෙන් පස්සෙ මැතිණි නායකය උනාද​?නෑනෙ.
    මැතිණිගෙන් පස්සෙ චඳ්‍රිකා නායකය උනා?නෑනෙ.
    මහින්දගෙන් පස්සෙ ගෝඨාභය නායකය උනාද​?නෑනෙ.
    ප්‍රේමදාසගෙන් පස්සෙ සජිත් නායකය උනාද​?නෑනෙ.
    ගෝඨාභයගෙන් පස්සෙ නාමල් නායකය වෙනවද​?නෑනෙ.
    එහෙම වෙන්නෙ නෑනෙ.
    එනව නම් වෙනම පවුලකින් එන්න ඕන​,එහෙම වෙනවද​?නෑනෙ.

Leave a Comment

Main News