පවුලෙන් පිට අයෙකුට මනාපයක් දෙන්නැයි මා කියන්නේ මුල් වරටයි.. ඒ කාටදැයි රෝහිත කියයි.. [Video]

August 1, 2020 at 3:00 pm | lanka C news
පවුලෙන් පිට අයෙකුට මනාපයක් දෙන්නැයි මා කියන්නේ මුල් වරටයි.. ඒ කාටදැයි රෝහිත කියයි.. [Video]

තමන්ගේ පවුලේ සාමාජිකයෙකු වොනව අයෙකුට මනාපයක් දෙන්නැයි තමන් පළමු වතාවට ඉල්ලා සිටින බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් රෝහිත රාජපක්ෂ මහතා සඳහන් කරයි.

මෙවර කොළඹ දිස්ත්‍රික්කය සඳහා පොදුජන පෙරමුණෙන් තරඟ වදින අපේක්ෂක නීතිඥ ප්‍රේමනාත් සී දොලවත්ත මහතාගේ ප්‍රචාරක ජන හමුවකට එක්වෙමින් ඔහු එසේ කියා සිටියේය.

මෙවර මැතිවරණයේදී දොලවත්ත මහතාද පාර්ලිමේන්තුවට එවිය යුතු පුද්ගලයෙක් බවත් ඔහුටත් මනාපයක් ලබා දෙන්නැයි රාජපක්‍ෂ මහතා ඉල්ලා සිටියේය.

මහින්ද රාජපක්ෂ මහතා 2005දී පරාජය වී නිවසට ගිය විට දොලවත්ත මහතා තම නිවසට පැමිණ ඕනෑම අවස්ථාවක පෙනී සිටින බව පැවසූ බවද රෝහිත රාජපක්ෂ මහතා එහිදී පැවසීය.

අයුක්තියෙන් අපිව ආරක්ෂා කලේ දොලේ අයියා.

සියලුදෙනාම අත්හැර යද්දී ඔහු අපිට ශක්තියක් වුනා. අයුක්තියෙන් අපිව ආරක්ෂා කලේ දොලේ අයියා.

Gepostet von Premnath C. Dolawatte am Freitag, 31. Juli 2020

83,440 Viewers

17 Comments to “පවුලෙන් පිට අයෙකුට මනාපයක් දෙන්නැයි මා කියන්නේ මුල් වරටයි.. ඒ කාටදැයි රෝහිත කියයි.. [Video]”

  1. ත්‍රීවීල් says:

    අනේ චිචී පුතේ,, උඹලගෙ තාත්තගෙ නඩුවලට නොමිලේ කතා කරපු නිසා මොහුව ජනතා නියෝජිතයෙක් කරලා පාර්ලිමේන්තුවෙ ‍යවන්නද කියන්නෙ?

    ඊට නරකද රොකට් එකක් හදලා හදට යැව්වනං .

    • Udara says:

      මොන රොකට්ද මේ හාදයා අහස් ගුණ්ඩු අරිනවාට වඩා යමක් කරලා නැහැ

    • බුවනෙක ගේ මුස්ලිම් wife says:

      අසාව්!!! අසාව්!! රාජ නියෝග….. !

  2. Rasika says:

    මොනවා උනත් මෙයාට බොරු කියන්න බැහැ . හැබැයි කට ඇරපු ගමන් මෝඩ කම සම්පුර්ණයෙන් ප්‍රදර්ශනය වෙනවා . හැදෙන්න ඕන නම් එංගලන්තයේ විලියම් කුමාරයා දිහා බල හැදෙන්න . ඔහුගේ කතාවන් කෙතරම් බුද්ධිමත්, සංවර සහ පැසුණු සුළු දැයි බලන්න

    • Udara says:

      විලියම් කුමාරයා ගුවන් නියමුවෙක් ඔහු තවමත් අවශ්‍ය වෙලාවක ගුවන් යානා පදවනවා .
      මෙයා රොකට් විද්‍යාඥයාලු අහස් ගුණ්ඩු අරිනවාට වඩා යමක් කරලා නැහැ

    • ud says:

      විලියම් කුමාරයා ගුවන් නියමුවෙක් ඔහු තවමත් අවශ්‍ය වෙලාවක ගුවන් යානා පදවනවා .
      මෙයා රොකට් විද්‍යාඥයාලු අහස් ගුණ්ඩු අරිනවාට වඩා යමක් කරලා නැහැ

  3. Mang says:

    හපෝ සැහෙන චන්ද ගානක් නැතිකරගත්තා දොලවත්ත

  4. Kamalgu says:

    Dolawaththage Manapa tikath iwarayi

  5. බයියා says:

    ඒකනං බයියන්ගෙන් කරපු බයියින්ටම ගැලපෙන සාධාරණ ඉල්ලීමක්, බයියෝ ජංදය දෙන්නේ මෙයා ඉල්ලන මේ විදියේ දෙවල් වලට තමයි!

  6. T says:

    Moda Harak Puttek Deshapalana Yata Enna Lesthi Wenawa. Sajith Ta Eheaha Giya Moda Rocket Pacaya. Amapa Mahinda Ta Gacicha Ekeek Wath Epaa Wenawa.

  7. Felix says:

    Denanm… Manghan… Mondawada Me Katha…. Kaata Me Kiyanne… Higmane Yanawa Meeta Wada Hodai!

    • Jeewanee Kariyawasam , chilaw says:

      Thopita arabiyata gihinla sulthanlage kakkussi hodhanda hondha, lankawe minihekuta manaapayak illanda hondha nah, ane bola booruwo.

  8. ප්‍රේම් says:

    ටොයියො බයියො කියාගෙන සින්හලඋන් කොටා ගන්නකොට මාර දුකක් දැනෙන්නෙ

  9. SaradielSk says:

    Your mother’s milk smells from your mouth but yet you speak politics. Just keep away not being idiotic. Don’t use father’s limelight for your advantage. That is his downfall too.

  10. nimal perera says:

    Vahallunta mey tika vataha gannath moley nethi heti

Leave a Comment

Main News