පසලොස්වක පෝදාත් පාතාලයෝ වැඩ.. වෙඩි තබා මරති.. අත් පා ගැටගසා මරති.. චිකාගෝව පන්නන්න ලගයි..
February 10, 2017 at 6:44 pm | lanka C news
කුරුණැගල නිකවැරටිය සිරිසෙත්ගමදී අද සිදු කරනු ලැබූ වෙඩි තැබීමකින් පුද්ගලයකු මිය ගොස් තිබේ.
වෙඩි තැබූ පුද්ගලය පුද්ගලයා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
මෑතකදී එළි දක්වන ලද වාර්තාවකින් කියවුනේ මෙරට පුද්ගල ඝාතන සීඝ්රයෙන් ඉහල ගොස් ඇති බවකි.
මේ අතර මුහුණ දෑත් ගැටගසා පහරදී මරා දමනු ලැබූ පුද්ගලයෙකුගේ මළ සිරුරක් වරකාපොළ, ඇත්නාවල ප්රදේශයේදී සොයාගෙන තිබේ.