පසලොස්වක පෝදාත් පාතාලයෝ වැඩ.. වෙඩි තබා මරති.. අත් පා ගැටගසා මරති.. චිකාගෝව පන්නන්න ලගයි..

February 10, 2017 at 6:44 pm | lanka C news
පසලොස්වක පෝදාත් පාතාලයෝ වැඩ.. වෙඩි තබා මරති.. අත් පා ගැටගසා මරති.. චිකාගෝව පන්නන්න ලගයි..

කුරුණැගල නිකවැරටිය සිරිසෙත්ගමදී අද සිදු කරනු ලැබූ වෙඩි තැබීමකින් පුද්ගලයකු මිය ගොස් තිබේ.

වෙඩි තැබූ පුද්ගලය පුද්ගලයා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මෑතකදී එළි දක්වන ලද වාර්තාවකින් කියවුනේ මෙරට පුද්ගල ඝාතන සීඝ‍්‍රයෙන් ඉහල ගොස් ඇති බවකි.

මේ අතර මුහුණ දෑත් ගැටගසා පහරදී මරා දමනු ලැබූ පුද්ගලයෙකුගේ මළ සිරුරක් වරකාපොළ, ඇත්නාවල ප්‍රදේශයේදී සොයාගෙන තිබේ.

3 views

2 Comments to “පසලොස්වක පෝදාත් පාතාලයෝ වැඩ.. වෙඩි තබා මරති.. අත් පා ගැටගසා මරති.. චිකාගෝව පන්නන්න ලගයි..”

  1. Alapaluwa says:

    මෙවැනි දේවල් අද සිදුවන්නත්, නොවෙන්නත් පෝය කියා වෙසක් කියා විශේෂ දවසක් උවමනා නැත. එයට සාදර්ණ එහෙතුවක් තිබේ එනම් රටේ පැවැත්වන ධර්මිෂ්ට පාලනයේ ගුණ අනුසාංසයෙන් බව අපි කවුරුත් මනාවට දන්නා කරුණක් බැවිනි.උදාහරණයක් වශයෙන් ගතහොත් ගෙදර ගෘහමුලිකයාගේ යාහාපත්, අයාපත්, පැවැත්ම මතමයි සෙසු සාමාජිකයොත්එය අනුගමණය කරන්නෙත් හැසිරෙන්නේත්.ගෘහමුලිකයා යම් හොඳක් කරයිද සෙසුසමජිකයොත් එයම අනුගමනය කරයි මෙය සරල උදාහරණයකි.මෙතැනදී රටේ ගෘහමුලිකයානම්වූ සරලසිරාගේ නිවට, නියාලු,වාසල,කමෙන් ඔවුවටා සිටිනා අනෙකුත් භුතයොත් ලබාගන්න පුළුවන් උපරිම ප්‍රොයෝජන මෙයින් ලබාගන්නවා ඇති.මෙය මෙසේ සිදුවන අතර මේ බුහුතයන්ගේ මලපෙරෙතයොත් බුහුතයොත් අතර තිබෙන සම්බන්දය මතිනුත් බුහුතයන්ගේ බලපුලුවන්කාරකමිනුත් මේ ප්‍රේතයෝ අතිඋදාර සේවයක් බුහුතයන්ට කරමින් තමන්ගේ අවශ්‍ය කටයුතුද මේ කරමතින්ම කරගන්නවා ඇති. මේ එවැනි දේවල්වලින් ලැබෙන ප්‍රතිලාබයයි.මෙය මර්දනය කිරීමට යම් කිසිවේක් ඉදිරිපත් වන්නේද නැත මක්නිසාද මෙවන් ප්‍රෙතයන් සහා භූතයන් අතර තිබෙන බැඳීමත් මොවුන් නොමැතිව භූතයන්ට රාජබෝජන සැපසම්පත් විඳීමේ වරම නොලැබෙන බැවිනුත්ය. ඉතින් හත්දෙවියනේ කවුද මෙය නතර කිරීමට පෙළබෙන්නේ එතනයි තිබෙන ලොකුම ප්‍රශ්නය!!

    • asaranaya says:

      මම කල්පනාකරන්නෙ සරළපඹයාගෙ ඔලු මුට්ටියට පත්තුකරන්න කවුරුත් නැති හැටි

Main News