පසලොස්වක පෝදා පාන්දරම වෙඩි තබා දෙදරු පියෙක් මරයි…
October 24, 2018 at 8:02 am | lanka C news
අද අළුයම 12.30ට පමණ සිදු කරන ලද වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මිය ගොස් ඇත.
වීරකැටිය උඩයායේදී සිදු කර ඇති මෙම වෙඩි තැබීම නිසා මිය ගොස් ඇත්තේ 39 හැවිරිදි දෙදරු පියෙකි.
මෙම වෙඩි තැබීම පැරණි ආරවුලක් මත සිදු කරන ලද එකක් යයි පොලිසිය පවසයි.
වෙඩි තැබීම සම්බන්ධයෙන් එම ප්රදේශයේම 43 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.
RIP
ධර්ම පුරේ ඌරු පැටව්….. සාදු… සාදු… සාදු………