පස්වන රනිල් දිවුරුමට ජනාධිපති කාර්යාලය සූදානම්.. සුබ නැකත මෙන්න..
December 16, 2018 at 10:40 am | lanka C news
එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අද පෙරවරු අගමැතිවරයා ලෙස දිවුරුම් දීමට නියමිත බව එක්සත් ජාතික පක්ෂය සදහන් කරයි.
එජාප මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා සදහන් කරන්නේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපතිවරයා ඉදිරියේදී මෙම දිවුරුම්දීම සිදුවනු ඇති බවයි.
රනිල් වික්‍රමසිංහ මහතා අද අගමැතිවරයා ලෙස පත්වන්නේ පස්වන වරටයි.
ඔය කලු සූට් බූට්, ජාතික ඇඳුම්, සාරි හැට්ට ගලවලා හෙළුවැල්ලෙන්ම හිටගෙන දිවෘම් දෙනවනම් ඉතා සුදුසුයි…..ලේඩීස්ලත් ඇතුලුව….ජනපතිත් ඒ විදියටම….
අද කොයි වෙලාවෙ දිවුරුම් දුන්නත් අද දවසම මෙයාට අසුභයි..!!! 😁😁😁 මගෙ රටට ජය වේවා ! ද්‍රෝහියා භංග වේවා!!
Ethakota paya deken janadipathi as wenawada
Jayawewa
මෙහෙමත් රටක්. ලංකාවෙ ලොකුම හොරකම, බැඳුන්කර නොල්ලයේ මම මොලකරැ නැවත අගමැති ලෙස පත් කලා. ලංකාවට අඹ සරණය්.
Hon. Ranil, please do not approve even one rupee for the Presidents expenditure. Let see how he is going to survive.
Parliament has this power and you have the majority to stop it.