පස් හැවිරිදි දැරියක් පැහැරගත් ලිදුල නගරාධිපති අත්අඩංගුවට ගනී..
June 4, 2018 at 8:02 am | lanka C news
තලවකැලේ ලිදුල නගර සභාවේ නගරාධිපතිවරයා ඇතුළු තවත් තිදෙනෙකු පොලීසිය වසින් අත්අඩංගුවට ගෙන ඇත.
පස් හැවිරිදි දැරියක් පැහැර ගැනීමේ සිදුවීමකට දැක පිට මොවුන් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියයි.