පසුගිය ජනාධිපතිවරණයේදී එජාපයට සහාය දෙන්න ජවිපෙ සාකච්චා කලා..- එජාපය කියයි..

January 21, 2020 at 12:00 pm | lanka C news
පසුගිය ජනාධිපතිවරණයේදී එජාපයට සහාය දෙන්න ජවිපෙ සාකච්චා කලා..- එජාපය කියයි..

ජනතා විමුක්ති පෙරමුණ පසුගිය ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පක්ෂ ජනාධිපති අපේක්ෂකයාට සහාය දීමට සූදානම්ව සිටි බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ආශු මාරසිංහ මහතා සඳහන් කළේය.

එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස කරු ජයසූරිය මහතා ඉදිරිපත් කරන්නේ නම් ජනතා විමුක්ති පෙරමුණ අපේක්ෂකයෙකු ඉදිරිපත් නොකර සිටීමට යම් සාකච්ඡාවක් පැවති බවද ඔහු පැවසීය.

මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ හිරු රූපවාහිනියේ ‘සලකුණ’ වැඩසටහනට එක්වෙමිනි.

41,202 Viewers

9 Comments to “පසුගිය ජනාධිපතිවරණයේදී එජාපයට සහාය දෙන්න ජවිපෙ සාකච්චා කලා..- එජාපය කියයි..”

  1. sam says:

    This is a bankrupt party with no clear direction. Their rank and file members are genuine but their hierarchy is very corrupt. Their leaders hoodwink their supporters by showing that they are genuine but in the end, they only look after themselves. How come a party that promotes socialist values have partnerships with a right-wing party like the UNP. That does not make any sense.

  2. ප්‍රේක්ෂකයෙක් says:

    අපරාදේ එහෙම උන නම් 3% ගැන දන ගන්න බැරි වෙනවා.

    • exUNPer V says:

      එහෙම උනා නම් උන් කයිවාරු ගහනව unp එකට ආපු චන්ද වලින් 40-50% ක්ම උන්ගෙ, රටේම චන්ද වලින් වැඩිම වර්ධනය උන්ගේ කියල.

  3. Janaka A says:

    ජවිපෙ කඩේ යන්නේ UNP ලොකු හාමුට සහ ඒ උත්තමයාගේ හිත ගිය අයට විතරයි.

    එහෙම නැතුව UNP එකේ හාමු ගේ පට්ටටමට කෙලින්න හදන උන්ට කඩේ යන්නේ නැහැ

    අනුර කියන්නේ හාමු රකින්නම උඅපන් එකෙක්……………..!!!!!

  4. Kgs basnayake says:

    bulk of jvp news is in the hard discs preserved by Gonja

  5. MD says:

    Oya panne balala Mallen eliyatama.

  6. Sun says:

    Their main focus is money not people. They use all their politics to make money, that is american politics. Like them they create problems round the country for them to make money. Even the university problems are created by them to make money. Can you understand this type of politicians are living in the country.

  7. charles says:

    Everybody knows this. That is why only jvp got only 3 laks.

Main News