පසුගිය පාලනයට වඩා අද සියළුම භාන්ඩ මිල අඩුයි.. කාර් පවා ලාබයි.. කිසිවක මිල වැඩි වී නෑ..- අමරවීර

September 3, 2018 at 3:50 pm | lanka C news
පසුගිය පාලනයට වඩා අද සියළුම භාන්ඩ මිල අඩුයි.. කාර් පවා ලාබයි.. කිසිවක මිල වැඩි වී නෑ..- අමරවීර

අද පවතින මිල ගණන්වලට වඩා පසුගිය ආණ්ඩුව සමයේ 2014 වසරේ සියළු භාණ්ඩවල මිලට වැඩි බව ඇමති මහින්ද අමරවීර මහතා පවසයි.

ඇඹිලිපිටියේදී පැවති උත්සව අවස්ථාවකදී ඇමතිවරයා මේ බව පැවසීය.

ඉන්ධන අවස්ථා කිහිපයකදී මිල වැඩි කලත් 2014 මිලට වඩා තවමත් අඩු බවත් ගෑස් මිලද අඩු බවත් ඇමතිවරයා පැවසීය.

පොල්, පරිප්පු, ලූනු වැනි ආහාර ද‍්‍රව්‍යන්ද 2014 ට වඩා මිල අඩු බවද කී ඇමති අමරවීර ‘පුංචි කාර්’ද පසුගිය පාලනයට වඩා මිල අඩු තත්වයක පවතින බවද සදහන් කලේය.

රුපියල බාල්දු වීම මෙරටට පමණක් සිදු වූ දෙයක් නොවන බවත් ලෝකයේ වෙනත් රටවලද මුල්‍ය ඒකක බාල්දු වී ඇති බවත් සෑම රටක්ම එම අර්බුදයට මුහුණ දී ඇතැයිද ඔහු පැවසීය.

340 views

21 Comments to “පසුගිය පාලනයට වඩා අද සියළුම භාන්ඩ මිල අඩුයි.. කාර් පවා ලාබයි.. කිසිවක මිල වැඩි වී නෑ..- අමරවීර”

  1. Tikiri says:

    Madamulane aya horakam kara bawata oppu kara tiyanawada ? Banku mahora tawamat eliye neda? Pissu kata epa.

  2. Kondata pissu hadila.Angoda yawapalla me pissa .

  3. banda says:

    Meka bath kanneth na.tanakola kanneth na.kanne only ashuuchi

  4. Ratnamalala says:

    මෙයාට වරදක් කියන්න බැහැ.එයාගේ පරිබෝජනය වන පුන්නක්කු තණකොළ ගැන වෙන්න ඇති ඔය කියන්නෙ.

  5. sahan says:

    Araliya Silva ammagen ahpan thaattha kawuda kiyala
    amma kiyai puthe koi manussayada kiyala mata hariyata mathaka nehe kiyala

  6. මට මතක නෑ says:

    අමරෙ,කොටින්ම කියනව නම් උඹ මහ මෝඩ,මූසල මී හරකෙක් බං.

  7. It seems as Ranil has given him a very effective Brain – Washed to him. It is people’s duty to cure him and to bring back to his normal senses at the forthcoming elections.

  8. Tangalle says:

    THOGE AMMAGE KADE WENNA ETHI ADU KULE PARAYA…..BADU ADU………………….

  9. Leon Ma says:

    රුපියලක් ඔච්චර වටිනවා ද ඌයි ? ඔය පොල්ල අතeralaa ඉස්සරහට යනවා . නැත්නම් අපි ලාභ කළ punchi car එකක් ගන්නවා .

Main News