පසුගිය මාස කිහිපයේදී මෙරට ඩොලර් මිලියන ගණන් මුදල් අච්චු ගහලා..- අනුර
March 13, 2021 at 5:30 pm | lanka C news
පසුගිය මාස කිහිපය තුල මේ රටේ ඩොලර් මිලියන ගණන් මුදල් අච්චු ගසා ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ නායක සහ පා.ම අනුර කුමාර දිසානායක මහතා පැවසිය.
අනුර කුමාර දිසානායක මහතා ඒ බැව් කියා සිටියේ සොරි කවුද දිනුම් යන මැයෙන් (12) දින නාවලපිටිය නගරයේ පැවති සම්මන්ත්‍රණයක් අමතමිණි.
වැඩි දුරටත් අදහස් දැක් වු ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර මහතා සිනි ආනයනය සදහා පනවා තිබු බදු මුදල් අඩු කිරිම නිසා මහ භාණ්ඩාගාරයට සිදු වු පාඩුව සම්බන්ධයෙන්ද අදහස් දැක් වු අතර , මුදල් අමාත්‍යංශ ලේකම්වරයා ඒ සම්බන්ධයෙන් මාධ්‍යයට අදහස් දැක්විම පිලිබදවද අදහස් පල කලහ.
– හැටන් රංජිත් රාජපක්ෂ
Meeka Maha Amu Gon Kathawak…. Rupiyal Achchu Gahuwa Keewa Nam Kamak Nehe, Apita Balaya Thiyanwa…. Mee Wage Gon Mooda Thaka-Theeru Katha Kaatada Kiyanne?
ඇයි බං දෙපත් නයො තොපි නේද යමපාලනය සමඟ මහ බැංකුවට කෙලලා අවපාතය නිර්මානය කොරේ ඇස්ගෙඩි දෙක පුඹගෙන හොටේ උල් කොරගෙන ගොන් ජනතාව මුලා කොර තවත් බෝල බස්සන්නද හදන්නේ??????????