පසුගිය රජයේ සිටියේ දුෂිතයින් පිරිසක්.. පිරිසිදු අපි අයින් වුණා..- රාජිත

January 23, 2018 at 6:25 am | lanka C news
පසුගිය රජයේ සිටියේ දුෂිතයින් පිරිසක්.. පිරිසිදු අපි අයින් වුණා..- රාජිත

රට තුල සදාචාරයක් ඇති කිරිම සදහා දේශපාලනඥයා සහ මාධ්‍ය ඒකාබද්ධ විය යුතු බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ මහරගම නගර සභාවට එක්සත් ජාතික පක්ෂයෙන් තරග වදින ජයමිනි පුෂ්පකුමාර මහතාගේ ජය තහවුරු කිරිම වෙනුවෙන් මහරගම පොල්වත්ත ප්‍රදේශයේ දී පැවැති ජනහමුවකට එක්වෙමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ සෞඛ්‍ය අමත්‍යවරයා

‘පසුගිය රජය සමයේ මෙම මැතිවරණ ක්‍රමය ගෙනඒමට උත්සාහ කළත් එය අසාර්ථක වුනා. මෙම මැතිවරණ ක්‍රමය පළාත් සභා සහ පාර්ලිමේන්තු මැතිවරණ වලටත් ක්‍රියාත්මක කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. මෙතෙක් කල් පැවැති මැතිවරණ ක්‍රමයෙන් ජයගත්තේ මුදල් තිබෙන අය විතරයි.

පසුගිය රජයේ සිටියේ දුෂිතයින් රැසක්. දේශපාලන සදාචාරයක් ඇති කිරීම සදහා එම රජයෙන් අපි ඉවත් වුනා. තම විධායක ජනාධිපති බලතල ජනාධිපතිවරයා විසින් ඉවත් කර ගත්තා.

මැතිවරණ ක්‍රමය වෙනස් කිරීමට රාජපක්ෂලාට බැරි වුනත් වත්මන් ජනාධිපතිවරයා එය ඉටු කළා.

මාධ්‍යවේදීන් අපිව විවේචනය කරනවා. ඒ මාධ්‍ය නිදහස නිසයි. යහපාලන බිහි කිරිම සදහා හොද මිනිසුන් අවශ්‍යයයි.

ස්ත්‍රී දුෂකයින්, මනුෂ්‍ය ඝාතකයින් වැනි අයත් පසුගිය රජය සමයේ පළාත් පාලන ආයතනවල සිටියා.

වර්තමානයේ බැදුම්කරය ගැන කථා කරන්නේ එවැනි දුෂිතයින් පිරිසක්. බැදුම්කර කොමිසම විසින් පසුගිය රජයේ දුෂණ වංචා 34 ක වාර්තා ද ජනාධිපතිවරයාට ලබා දී තිබෙනවා. නමුත් ඒ පිළිබද තොරතුරු පුවත්පත්වල පළ වුයේ නැහැ. එම නිසා සදාචාරය බිහි කිරීමට දේශපාලනඥයා සහ මාධ්‍ය ඒකාබද්ධ විය යුතුයි.”

– ප‍්‍රසන්න අධිකාරී

12 views

10 Comments to “පසුගිය රජයේ සිටියේ දුෂිතයින් පිරිසක්.. පිරිසිදු අපි අයින් වුණා..- රාජිත”

  1. Rojer says:

    Hay Tom pacha minister You were one of the leading ministers of previous govt You didn’t have any problem then You are responsible for what happened in previous govt and this Yamapalana govt too
    Media is reporting biggest Central Bank daylight robbery as it should be Although this Yamapalana govt played all the tricks to hide it One was to delay this election for 3 years and all the Provincial Council elections for unknown period
    That is not going to work people will not listen to your lies everyday

    • kamalasirikuruwita says:

      මෙය ජනතාව ගොනාට අන්දන්න හදන තවත් නාට්‍යය ක කොටසක් බව ජනතාව දන්නවා. චන්ද දවසට පෙර පැය හතලිස් අට තහනම් කාලය තුලදී අනිවාර්යයෙන්ම ජනපති තවත් මහා නාට්‍යක් රූපවාහිනියෙන් රංග දක්වන එක ඉර හඳ වගේ ෂුවර්. ඔන්න නොකිව්වයි කියන්න එපා. ඔන්න මීහරක් වගේ හැඟීම් වලට වහල්වී ඇන්දෙන්න බලා ගෙන හිටපියවූ !!!!

  2. Karunanayake says:

    හැබෑටම අමාරිස් අය්යා මියගිහින් විනෝදසමය වැඩසටහන ඉවරයි කියල මා හිතාගෙන හිටියෙ! ඒත් දැන් බලනකොට විනෝදසමය තියෙනව!
    මුලුරටම කොල්ලකන මේ අප්පුහාමිල ගැන කතාකරන විට මහ ජුගුප්සාවක්, ඔක්කාරයක් ඇතිවෙනව! මේ අවුරුදු තුනට කරපු හරිය ඇති සියවසකට! තව අවුරුද්දක් මේ හොර නඩය හිටියොත් රටක් කඩෙන් ගේන්ඩයි වෙන්නෙ. පහුගිය කාලේ රනිලුත් නයා මැරිච්ච අහිගුන්ටිකය වාගෙ හිටිය! දැන් ඔන්න පණ ගහල ඇවිල්ල! ජනපතිත් සියල්ල කළා රනිල් බේරෙන ආකාරයට! රාජිත් කියන්නෙ හොරකමක් නිස මන්ත්‍රීකමත් අහිමි වෙච්ච හාදයෙක්! මේ හාදය තොරතෝන්චියක් නැතිව ඩුබායි බැන්කුවක මහින්ද මහත්තයට තියෙන ඩොලර් බිලියන 18 ක් ගැනකියවනව! චේතිය යහපාලනයට අන්තිම ඈනය වදින්ඩ වැඩි කල් යන්නෙ නැහැ!

  3. GA says:

    Pirisidu Kunu Datage Kate Gadaàà…
    Tho Hora kiyala ratama dannava Sunakayo.

  4. ගංජ බන්ඩා says:

    බලහත් කාරයෙන් අඩු වයසෙ කෙල්ලො උස්සල බැඳ ගත්ත පුතාල ‘යහපාලන’ අැමතිලට නැහැ. බැඳුන්කර හොරැ ‘යහපාලනේ’ නැහැ. දත් ගලවල නැව් ගත්ත අැමතිල ‘යහපාලනේ’ නැහැ. බොරු කියන අැමතිල ‘යහපාලනේ’ නැහැ. අපි සුදෝ සුදු මැති අැමතිලා. අපිට චන්දෙ දෙන්න.

  5. කොලුවා says:

    FCID එකෙන් 13 වතාවක් එන්න කියලත් ගිය නැති ….. ඇමති කෙනෙක් වෙලා ශ්‍රී ලංකා ආමි එකට බාල සේලයින් දීලා දුෂණ කරලා ශ්‍රී ලංකා අධිකරණයකින් ඇමති කම අයින් කරපු එකම ශ්‍රී ලාංකික දේශ පාළුව කව්ද කියපිය

  6. sakkili HORA umbai No1…Ships HORA palayan hira gedarata [PRISON] wahama.

  7. Rabok says:

    This bugger apparently thinks the voters are also donkeys like him – everybody in SL knows what a rouge this kalakanniya is

  8. Dr Lakshman Fernando says:

    RAJITHA, YOU ARE GOOD FOR A NUDE COLONY. I DO HOPE YOU ARE STAYING AT HOME NAKED.

  9. Dr Lakshman Fernando says:

    Rajitha,

    HOW YOU ARE TELLING THAT, YOU ARE CLEAR PERSON ? YOU ARE LEVEL “A” THIEF.

Main News