පසුපෙල මන්ත‍්‍රින් 20ක අත්සනින් රනිල්ට ලිපියක්… එජාපය තීරණාත්මක තැනකට..

May 2, 2018 at 4:40 pm | lanka C news
පසුපෙල මන්ත‍්‍රින් 20ක අත්සනින් රනිල්ට ලිපියක්… එජාපය තීරණාත්මක තැනකට..

එක්සත් ජාතික පක්‍ෂයේ පසුපෙල මන්ත‍්‍රීවරුන් පිරිසක් විසින් අගමැති රනිල් වික‍්‍රමසිංහ වෙත ලිපියක් යැවීමට සූදානම් වෙයි.

පක්‍ෂයේ ප‍්‍රතිසංවිධානය සදහා තීරණාත්මක සාකච්චාවකට අවස්ථාවක් ලබා දෙන්නැයි ඉල්ලමීන් එම මන්ත‍්‍රීවරුන් විසින් මෙම ලිපිය යොමු කිරීමට නියමිතය.

මන්ත‍්‍රිවරුන් 20කට ආසන්න පිරිසගේ අත්සනින් යුතුව මෙම ලිපිය ඉදිරිපත් කිරීමට නියමිතය.

ප‍්‍රතිසංවිධානයට පෙර පොරොන්දු වූ පිරිදි සියළු කටයුතු සිදු විය යුතු බව මෙම මන්ත‍්‍රී පිරිසගේ අදහස වෙයි.

තම ඉල්ලීම් සදහා සාධාරණ ප‍්‍රතිචාර නොලදහොත් දේශපාලන තීන්දු ගන්නා බවට මෙම පිරිසෙන් වැඩි දෙනා දැනටමත් සදහන් කර ඇත.

13 views

8 Comments to “පසුපෙල මන්ත‍්‍රින් 20ක අත්සනින් රනිල්ට ලිපියක්… එජාපය තීරණාත්මක තැනකට..”

  1. Nimal Perera says:

    දේශපාලන තීන්දු for these Foxes?

  2. Ranjan says:

    How can they take a political decision as all of them lost their seats at the last Local Govt. Elections. Let them try other options.

  3. David Milli-banda says:

    If the Yahapalanaya incresed cabinet post by another 10, these pettion group could be reduced by another 10.
    Simple arithmetic

  4. Jack Daniel says:

    Hello! Everyone,

    I am Jack Daniel, insanely great information.
    Please keep on sharing the latest news. So, I will be recommending for the same.

  5. Nim says:

    MADE SETUWANA KOTUWAK BADU
    ME JARAWA KANA WUN KEYANA
    KISEDAKA MELO RAHAK NAHA.
    WENA KAM VISWASA KARANNA BAHA
    RANILA HORAKAPU SALLI WALIN
    OWA BERA GANEE

  6. නිහාල් says:

    එජාපෙ ඉන්න බහුතරයම රනිල්ට විරුද්ද නම් ඔවුන් එකා වගේ රනිල්ට විරුද්දව සටන් කර ඔහුව එලවන්න කටයුතු කරනවා නම් රනිල්ව පක්ෂයෙන් එලවන්න බැරි ඇයි?
    එජාපයේ කල්ලි කිහිපයක් තියෙන බව නේද මේකෙන් පෙන්නුම් කෙරෙන්නේ ?
    එකාට එකා නැති පක්ෂයක් නේද unp කියන්නේ ?
    එහෙම පක්ෂයක් රටක් පාලනය කලාම වෙන දේ අපි දැන් අත් දකිනවා නේද ?

  7. රනිල්ට ලිපියක් says:

    පසුපෙල මන්ත‍්‍රින් 20ක අත්සනින්…. රනිල්ට ලිපියක්.. පසු පෙළ ඉන්නවා. අත් දෙකම උස්සනවා.කකුල් දෙකත් දෙනවා. බොරුවට පිම්පි කය්ය ගහනවා.කටුවක් ලබුනවා උර උරා වලිගය වනවා. මාර ටෝමියෝ මුන්.

  8. අපි රනිල්ව උස්සමුද අර ඩ්ෆෙන්ඩරයෙන්ම, says:

    අපි රනිල්ව උස්සමුද අර ඩ්ෆෙන්ඩරයෙන්ම……පස්සේ බබෙක් හදමු.

Main News