පහනට තෙල් ජාතික ව්‍යාපාරයට සම්බන්ධයෙන් රහස් පොලිසියට පැමිණිල්ලක්…

April 10, 2021 at 6:48 pm | lanka C news
පහනට තෙල් ජාතික ව්‍යාපාරයට සම්බන්ධයෙන් රහස් පොලිසියට පැමිණිල්ලක්…

පහනට තෙල් ජාතික ව්‍යාපාරය සම්බන්ධයෙන් පරීක්‍ෂණයක් කරන ලෙස ඉල්ලමින් සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික රණවක මහතා රහස් පොලිසිය වෙත පැමිණිල්ලක් කර තිබේ.

ඔහු සඳහන් කරන්නේ එම සංවිධානය තමන් සහ තවත් විපක්ෂ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුගේ නිර්මාණයක් බවට සඳහන් වීඩියෝවක් අන්තර්ජාලයේ සංසරණය වන බවයි.

ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් කර එහි සත්‍ය අසත්‍යතාවය හෙළි කරන ලෙස ද ඔහු එම පැමිණිල්ල මගින් ඉල්ලා සිටියි.

22,159 views

12 Comments to “පහනට තෙල් ජාතික ව්‍යාපාරයට සම්බන්ධයෙන් රහස් පොලිසියට පැමිණිල්ලක්…”

  1. Jagath says:

    බංකොලොත් දේශපාලන රාජපක්ෂ පරපුරේ ගැට යක් ඕක.

    • supun says:

      …. jagath. …… namin liyanne kesel watthe. peechan pissu ballekuta daawa upan. punchi ammage
      sallaalyek bawa buddhimath kaata unath therenawa.

      • Jagath says:

        උඹ වගේ ආණ්ඩුවේ හැම මගුලක්ම හරි කියන්නේ උඹ වහෙලක් බව ඕනේ මෝඩයෙක් ට තේරෙනවා

  2. නිරීක්ෂකයා says:

    පා.ච.රණවක කියන නමෙන්ම තේරෙනවා මූ බොරුවට උපන් සක්විත්තෙක් බව. මහාචාර්‍ය නලින්ද සිල්වාගේ පොත්වල අඩංගු දේවල් හොරකම් කර මුගේ වගේ කොළබ පුරා කිය කිය ගිහින් කොඹ රට හරක් ඇන්දුවා. 88-89 කාළේ ප්‍රා කල්ලියට ජවිපේ සිසුන් බුරුතු පිටින් පාවා දීපු හැටි නලින්ද සිල්වා සර් බොහොම පදිලිව මූ ගැන කිව්වා. පා.ච. රණවක කියන්නේ නයෙක්! මූ CIA උවමනාවක් ඉටුකරමින් ඉන්නේ. සිංහල වෙස් ගත්තු ප්‍රභාකරන් මූ!!

    • ශිරා says:

      එහෙනම් උබලාගේ ආණ්ඩුවෙන් පරීක්ෂණයක් කරලා පහනට තෙල් කාරයා අල්ලලා හිරේ දාපන්කෝ

  3. DHARSHANA ABEYKOON says:

    ෂූවර් BDSM එකක් වෙන්ඩ ඇති. පා.චයෝ ලින්ක් එක එවපංකෝ

  4. SKF says:

    වීඩියෝ එක මාත් දැක්කා.

    චම්පිකගේ නිර්මාණයක් වන පහනට තෙල් ව්‍යාපාරයේ අරමුණ රාජපක්ශලා විහිලුවට ලක් කිරීම බව හඩ පටයෙන් පැහැදිලි වෙනවා.

    • ශිරා says:

      එහෙනම් උබලාගේ ආණ්ඩුවෙන් පරීක්ෂණයක් කරලා පහනට තෙල් කාරයා අල්ලලා හිරේ දාපන්කෝ

      • SKF says:

        ලංකාවේ නිතිය අනුව හිරේ දාන්න පුළුවන් වරදක් නොවේ ඕක.

        • ශිරා says:

          නාමල් ගෙන්ද නීති උපදෙස් ගත්තේ

  5. සිරා says:

    පළාත්සභා මැතිවරණය ලඟ එනවා..
    ආපහු බුදු පිලිමවල ශීර්ෂ වලට හානි,වඳ කොත්තු,උතුරැ නැගෙනහිර ක්ලේමෝ බෝම්බ,විග්නේෂ්වරන් මචංගේ නිජබිම ටෝක් ,ආවා කල්ලියේ කඩු ෆයිට් ආදී ත්‍රාසජනක පුවත් මතු වන්නට ඉඩ ඇත.

  6. Silva says:

    PAHANATA. thel, nowei. PAHANATA ,muthraa karapu. narumayek. pacha RANAWAKA.
    MEKA, PITIPASSE INNE mongalaya. pachaya,
    pohottuwe, gobbayek issarahata daagena ,mun mudal gewala GR, ta nowei ratama wanasanawa

Main News