‘පහනට තෙල් ජාතික ව්‍යාපාරය’ සභාපති නාමල්…

April 2, 2021 at 12:02 am | lanka C news
‘පහනට තෙල් ජාතික ව්‍යාපාරය’ සභාපති නාමල්…

‘පහනට තෙල් ජාතික ව්‍යාපාරය’ නමින් සංවිධානයක් පිහිටුවා තිබේ.

එහි නිර්මාතෘවරයා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අම්බලන්ගොඩ නගර සභා මන්ත්‍රී ග්‍රේෂන් කෙරමිනියගේ මහතා යි.

ඔහු තම සමාජ ජාල ගිණුමේ සටහන් කර ඇත්තේ මෙම සංවිධානය සභාපති අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා බවයි.

සංවිධානයේ ප්‍රධාන කාර්යාලය විවෘත කිරීම අද දිනයේ අනුරාධපුර නගරයේ දී හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකරන බවද ඔහු නිවේදනය කර ඇත.

40,310 views

28 Comments to “‘පහනට තෙල් ජාතික ව්‍යාපාරය’ සභාපති නාමල්…”

  1. sajitha says:

    vinasa kale viparita buddi kenekuge vinasaya lan unama tharkika buddiya hari vaeradi dakna nuwana manngam venawa, mole kachal venawa. Namal saha baappala mema vyaparayata sambandanam owungaenath a tikama thama kiyanta thiyenne.

  2. diogenes says:

    thel hoyaa ganne hasthopak kramayenda?

  3. LB says:

    ඔහොම ගියොත් නම්, “ලැට් එකට බාල්දියත්” ජාතික ව්‍යාපාරයක් වෙයි..

  4. Sirisena Yatawara says:

    There is many large number of national movements are there? Had being left out by past governaces of ruling parties . Think that which is priority of National agenda urgently wanted of sustainable development country and its People. Do not that waste of time for non existence priorities????@@@

  5. clement says:

    ethakota meka NGO ekak nemaida. anduwata wiruddawa yana hama wiyaparayakma NGO,,, Anduwe eewa jathi hithaysha wiyapara,,, yakoo mea american karaya ne lokuma jathika pora…

Main News