‘පහනට තෙල් රෙද්ද ලිහේ..’ හඬ පට කිහිපයක් සමාජජාලවල…

April 7, 2021 at 3:22 am | lanka C news
‘පහනට තෙල් රෙද්ද ලිහේ..’ හඬ පට කිහිපයක් සමාජජාලවල…

පහනට තෙල් ජාතික ව්‍යාපාරයේ නිර්මාතෘ අම්බලන්ගොඩ ප‍්‍රාදේශීය සභාවේ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ මන්ත‍්‍රී ගේ‍්‍රෂන් කෙරමිණියගේ මහතා සහ තවත් කිහිප දෙනෙකු අතර සිදුවන බව කියන හඬ පට කිහිපයක් සමාජජාලාවල හුවමාරු වෙමින් ඇත.

එම සාකච්ඡාව අනුව හැඟීයන්නේ පහනට තෙල් ජාතික ව්‍යාපාරය විපක්ෂයේ උවමනාවක් මත ආණ්ඩුව අපහසුතාවට පත් කිරීම සදහා විපක්ෂ මන්ත්‍රීවරුන් කිහිප දෙනකු ගේ අනුදැනුම මත ක‍්‍රියාත්මක කරන ලද්දක් බවයි.

හරීන් ප්‍රනාන්දු, චම්පික රණවක, මංගල සමරවීර යන මන්ත්‍රීවරුන්ගේ නම් ද එම සංවාදයේදී කියැවෙයි.

කෙසේ වෙතත් එම සංවාදයේ යෙදෙන්නේ කුමන පුද්ගලයෙක් සමග පැහැදිලි නැති අතර හඳුනාගත හැකි පුද්ගලයකුගේ කටහඬක් එම හඬ පට අතර නැත.

74,845 views

21 Comments to “‘පහනට තෙල් රෙද්ද ලිහේ..’ හඬ පට කිහිපයක් සමාජජාලවල…”

  1. Sanjaya Mahesh says:

    ශිකේ… මූ මගේ ගමටත් අවනම්බුවක්

    • ක්‍රිමිනල් says:

      මේකට කියන්නේ ගරිල්ලා මාකටින්ග් කියලා. විපක්ශේ කුජීතම එපාම කරපු සක්කිලි මන්ත්‍රීල සම්භන්ද කරලා මූ ම හඬ පටියක් එලියට දම්මනවා. එතකොට මුට නිකන්ම පබ්ලිසිටි. මිනිස්සුන්ට වස කවලා හාමුදුරුවන්ගේ තට්ටෙ පලන්න එන රාජ ෆාක්ස ලාගේ තවත් එක ප්‍රජාසත්කාරයක්. මුන් ඔක්කොම රාජ ෆාක්ස ලාගේ ඇඟේ ඉන්න කිනිතුල්ලෝ.

      • Hesh says:

        අනේ උබේ මොලේ. රාජපක්ශලා උන්ගෙම නම කැත වෙන විදියට ස්පොන්සර් කරන්න උන්ට පිස්සු කියලා හිතුවද? ඔය හඩ පටි එන්න කලින් අපි කිව්වේ ඕක පිටිපස්සේ ඉන්නේ මනගල සමරවීරයි, රාජිතයි, කිලී මහරාජයි කියලා.

        අරමුන රාජපක්ශලාගෙ නමයි, බුද්ධාගමයි දෙකම අපකීර්තියට පත් කිරීම. එක ගලෙන් කුරුල්ලො දෙන්නයි සින්හල බෞද්ධ විරෝධී කදවුරට.

        • තැරි දාර වහල් බයියෝ says:

          නූගත් මෝඩ මූසල කුලී කොමෙන්ට් කොටළු Hesh වහල් ගවයානෙනි.., රාජ ෆක්ස’ ගේ නම කැත වෙනවා නම් ඔය පඩත්තල වැඩ කරන් උන්ව හිරේ දාන්නේ හරි මානසික රෝහලකට කුදලාගෙන යන්නේ නැත්තේ ඇයි..? අරුන්දික ඌරාගේ කුඩා පරිමාන කසිප්පු, කුඩු , ගණිකා මඩම් වගේ මෙව්වත් හලාල්ද..? අනේ පලයන් සෙවලයා යන්න.. අපිට ගරිල්ලා මාර්කටින් ගැන කියලා දෙන්න එනව.. මීට පස්සේ නම් සිංහලයාගෙන් ඡන්දේ අරන් ISIS හම්බයාට පුම්ක දුන්න රාජ ෆක්ස’ පරම්පරාවේ ගෑවුන එක බල්ලෙක්ට ඡන්දේ දෙන්නේ නෑ..

          • සනත් ඉතාලිය says:

            උබලගෙ චන්ද කොහොමත් රාජපක්ශලට දුන්නෙ නැහැ නේද . ලපයට එක ගහල බූරු පුතානොට දෙක ගහපු උන් කියනඒව කවුද ගනන්ගන්නෙ.

          • තැරි දාර වහල් බයියෝ says:

            අනේ සනත් ඉතාලිය පොම්න්සියා. අපි මහින්දයාගේ කාලේ ඉඳලා රාජ ෆක්ස’ ලාට ඡන්දේ දීල කල කිරුන ලක්ශ 69 උන්.. නැතුව තෝ වගේ ගව මූත්‍රා බොන 3% කේරල ජෙප්පන්ට පස්ස පැත්ත පූජා කරපු පිම්පියෝ නෙමෙයි.

          • laksaman p says:

            ඉතාලියෙ කක්කුස්සි හෝදන සනත්ල වගේ උන් කියන දේවල් නම් කොහොමත් ගනන් ගන්නෙ නෑ

          • Hesh says:

            අයියො සන්සාරේ මේ මනගලයගේ ගෝලයන්ගේ මොලේ. ලන්කාවේ කොහෙද නීතියක් තියෙන්නේ පහනට මොකක්දෝ එකක් කිව්වම හිරේ දාන්න පුලුවන් කියලා?

            අනික මේක චන්දෙ දවසට මුස්ලිම් මිනිස්සු එක්ක අත් අල්ලගෙන ගිහින් එකට චන්දෙ දාලා ඊට පස්සෙ රාජපක්ශලා උන්ට දුන්නලු. දුන්නනම් උන් 99%ක් තොපිට චන්දෙ දෙන්නෙ මොකෝ?

    • SKF says:

      ආණ්ඩුව විහිලුවට පත් කිරීමේ කුමන්ත්‍රණ කිහිපයක් ක්‍රියාත්මකයි.

      බන්දුල ලොක්කා හාල් කිලෝ 3න් සති 2ක් කන්න පුලුවන් කියපු කතාවත් ඒ ජාතියේම කුමන්ත්‍රණයක්.

      ඕකා ඔය ජාතියේම කුමන්ත්‍රණයක් මීට කලිනුත් කලා. 2500න් මාසයක් කන්න පුලුවන් කියලා ඔයිට කලින් කියුවේ.

      • නන්දසේනත් මේ කුමන්ත්‍රණයේ කොටස් කාරයෙක් says:

        ගමක් ගානෙ ගිහින් අඬා වැලපෙන නන්දසේනත් මේ කුමන්ත්‍රණයේ කොටස් කාරයෙක් බව පේනවා. මේ හොර හැත්තගේ යටි අරමුණ දේශද්‍රෝහී ජහපාලන නඩය නැවත බලයට ගෙන ඒම විය හැකියි.

  2. SUHADA MAWATE-BOC-GU-PIMPI-CHAMARA says:

    Mama Sonam wela inne, harima hodai
    PIMPI wadai PINATA BONDAI ASI ANEeeeeeeeeeee

  3. සකු says:

    පාට්ලි චම්පික රනවක 2025දි ජනපති අපෙක්ෂක විමට නියමිතයි පව් සජිත් පුතානො ට හුපේ

    • දම්සෝ says:

      ඉරාජ් ක්‍රියේටිව් ප්‍රොඩක්ෂන්ස් !!
      අවසාන අදියරේ වාසිය කාටද ?දඩයම කරේ ගහගන්නේ කවුද අවසානයේ?
      ඉහත ප්‍රශ්න වලට උත්කර සෙවීමෙදී පිලිතුර සරළය.
      කැළණියේ නාග ජව්සමේම පියවරක් ඉදිරියට ගිය නිශ්පාදනයක්.

      • SKසිරා says:

        උඹල 3%ට බැස්සේ හැම බලු බෙට්ටම රාජපක්ෂගේ කියල කියන්න ගිහිල්ල. දැන් අතේ ගාගත්ත ගූ රාජපක්ෂගේ ඇඟේ ගාන්න හදල ඉතුරු 3ත් නැති කරගන්නේ නැතුව හිටු

  4. Sanka says:

    පාඨලියා තමයි ඉන්න ජරාම කපටිම දුෂිතම දේශපාලනය කරන එකා. ඕකා ඔක්කොම සුදු රෙද්දටයි සිවුරටයි වහගෙන ඉන්නේ.

    වැඩේ ඉතින් මහින්දලත් ෆයිල් කබඩ්වල දාගෙන තවම ෂේප් කරන එක.

    • පාඨලි කියන්නෙ මොන පඟර නැට්ටෙක්ද says:

      මහින්දලගෙ ෆයිලුත් ඇති පාඨලියා ගාව. ඒවට බයේ වෙන්නැති කට පුක වහන් ඉන්නෙ. නැත්තං මහින්ද මහත්තෙල එක්ක බලද්දි පාඨලි කියන්නෙ මොන පඟර නැට්ටෙක්ද.

  5. මාලතී බඳුලතා තෙන්නකෝන් says:

    ග්‍රේෂන් කෙරමිනියගේ ප්‍රභූතුමා වෙත, දුර්ජනයන් ඔබතුමා වට්ටන්න හදනවා. කරගෙන යන ඔය හොඳ වැඩ ඉදිරියටම කරගෙන යන්න. ඔබ උ
    තුමාට ජයම ජය වේවා ගරු කටයුතු කෙරමිනියගේ හිමියනි.

  6. Anj says:

    sajith mangal, champi & of course harini belong to the lowest calibre of beings. There are more of them like harsha, sumathitharan etc etc.
    These people are a DISGRACE to the Human kind.
    I hope people will be Wise to realise the Truth.

  7. Nish says:

    රටේ මිනිස්සු හිතාගෙන ඉන්නවනම් මන්ගල සමරවීර ගෙදරට වෙලා නිකන් ඉන්නවා කියලා ආයෙත් පාරක් බෝම්බ කාලා තමා මොලේ පාද ගන්න වෙන්නේ. මන්ගලලා, කිලී මහරාජලා, ඇමරිකන් තනාපතිලා මරාගෙන මැරෙන සටනක් පටන්ගෙන තියෙන්නේ. ආණ්ඩුවේ ගොබිලොත් ඒක තේරුම් අරගෙන තව ටිකක් පිලිවෙලට ආණ්ඩු කරනවනම් හොදයි.

    • SK says:

      ආණ්ඩුවට තියන ලොකුම ප්‍රශ්ණේ චම්පිකගේ ඉත්තෝ රෙද්ද අස්සේ දාගෙන ඉන්න එක. කොළඹ ඉඩම් හොර ඔප්පු හදල විකුණන එක පස්සේ ඉන්නේ චම්පකයාගේ උන් කියල තමයි ආරංචි. හැබැයි කිසි දෙයක් උඩට යන්නේ නැ උන් ඔක්කොම ආණ්ඩුව අස්සේ හොරෙන් ලොකු තැන්වල ඉන්න නිසා.

      හොඳම උදාහරණය ප්‍රමිතිආයතනයේ ලොක්කි කියපු ගොං කථාව. ආණ්ඩුව නෝන්ඩි උනා.. මොකද ඒකි චන්දෙ ඉල්ලන්නේ නෑ..ඉතිං මොනවා කිවුවත් අවුලක් නෑ. හැබැයි ආණ්ඩුව ඇයි එහෙම කියපු ගෑනිව ගෙදර යැවුවේ නැත්තේ? ආණ්ඩුව ඇතුලේ ඉන්න හොරු මේ ආණ්ඩුව වට්ටන්න ගහන උප්පර වැට්ටි මේවා. ආණ්ඩුව කොන්ද පන නැතිව හිටියොත් ළඟදීම බඩු බනිස් වෙනවාමයි.

      මේවා උඩට යන්න නොදී ඉන්න උන් කවුද කියල දැනගන්න කොට රාජපක්ෂලාට රෙද්දෙ රෙවිල ඉවරයි. මේ ආණ්ඩුව යවල ගේන්න එකෙක් නෑ. ගෙනාවොත් තියෙන්නේ ආයෙත් අවුරුදු 10කින් රට පස්සට යන එක. මිනිස්සු අසරණ ඒකයි.

  8. Sunil C.B says:

    Mhakata pissu. Gon ahtal dhanna hepa.

Main News