පහන්තුඩාව අසභ්‍ය වීඩියෝවේ තරුණිය හදුනාගනී.. ඇය රූපලාවන්‍ය ශිල්පිනියක්..

September 2, 2021 at 10:00 am | lanka C news
පහන්තුඩාව අසභ්‍ය වීඩියෝවේ තරුණිය හදුනාගනී.. ඇය රූපලාවන්‍ය ශිල්පිනියක්..

බෙලිහුල්ඔය ප්‍රදේශයේ පිහිටි පහන්තුඩාව දියඇල්ල අසල අසභ්‍ය වීඩියෝවක් රූගත කිරීමකට සම්බන්ධ වූ කාන්තාව හඳුනා ගෙන ඇති බව ආරංචි මාර්ග වාර්තා කරයි.

මෙම කාන්තාව රූලාවණ්‍ය ශිල්පිනියක් වන අතර ඇය මීට පෙර ද මෙවැනි ආකාරයෙන්ම අසභ්‍ය වීඩියෝ නිෂ්පාදනය කර ඇතැයි හෙළි වී ඇත.

අසභ්‍ය වෙබ් අඩවි සඳහා මෙවන් වීඩියෝ නිර්මාණය කර එමගින් මුදල් උපයා ගන්නා බවද හෙළි කරගෙන තිබේ.

මීට පෙරද මෙම මෙම කාන්තාව සහ පිරිමි පුද්ගලයා විසින් මෙවන් ආකාරයෙන් වීඩියෝ නිෂ්පාදනය කර තිබිණි.

අදාල පිරිමි පුද්ගලයාද සොයා පරීක්‍ෂණ ක‍්‍රියාත්මක වෙමින් ඇත.

383,581 views

49 Comments to “පහන්තුඩාව අසභ්‍ය වීඩියෝවේ තරුණිය හදුනාගනී.. ඇය රූපලාවන්‍ය ශිල්පිනියක්..”

  1. මම says:

    මොවුන් ගැන සෙවීම සඳහා විශේෂ ත්‍රිපුද්ගල කමිටුවක් පත්කර අවුරුදු 5ක් අැතුලත කඩිනමින් සෙවීමට අහවල් කෙනාගෙන් නියෝග.

Main News